ඔන්න අද මම කට්ටියට අරගෙන එන්නෙ හොඳට හිනා වෙන්න පුළුවන් කියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටියේ සිටින නළුවන් ගැන යමක් කියනවනම්, ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නෙ Bruce Willis හා Tracy Morgan. Bruce Willis අපි දැකල තියෙන්නේ ටිකක් බරපතල නළුවෙක් විදියටනෙ. Armageddon, Sin City වැනි චිත්‍රපටි තුලින් හේ අප අතරට ආවා.…

ඔන්න අද මම කට්ටියට අරගෙන එන්නෙ හොඳට හිනා වෙන්න පුළුවන් කියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටියේ සිටින නළුවන් ගැන යමක් කියනවනම්, ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නෙ Bruce Willis හා Tracy Morgan. Bruce Willis අපි දැකල තියෙන්නේ ටිකක් බරපතල නළුවෙක් විදියටනෙ. Armageddon, Sin City වැනි චිත්‍රපටි තුලින් හේ අප අතරට ආවා. Tracy Morgan නම් අපිට ච්චර හුරු පුරුදු නැති වුනාට ඇමෙරිකාවේ ප්‍රසිද්ධ විකට නළුවෙක්. ඔහු The Longest Yard චිත්‍රපටියේ අපි දුටුවා.
කතාව කෙටියෙන් මෙහෙමයි. Jimmy සහ Paul කියන්නේ N.Y.P.D. හි ටිකක වෙනස් විදියේ සේවය කරන වෙනස් විදියේ පොළිස් නිළධාරීන් දෙදෙනෙක්. අල වැඩක් කරගෙන මේ දෙදෙනාව පොලිස් සේවයෙන් පඩි රහිතව මාසයකට වැඩ තහනම් කරනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Jimmy ගේ දියණියගේ මංගල උත්සවය ලඟ ලඟම එනවා. ඒකට වියදම් කරන්න Jimmy ගාව තියෙන ඉතාමත් වටිනා සැමරුම් පතක් විකුණන්න Paul එක්ක Jimmy පොඩි ගමනක් යනවා. මේ අතරෙදි නොසිතූ පරිදි සොරුන් දෙදෙනෙක් මේ දෙදෙනාව මංකොල්ල කනවා. පස්සෙ කතාව මැක්සා වෙන්නෙ මේ එක් සොරෙක් පස්සෙ Jimmy සහ Paul ලුහුබැදීමත් සමඟයි. මෙච්චරයි මම කියන්නෙ, මේ සොරා අපි කවුරුත් දන්න Seann William Scott. මතකනේ American Pie? තවත් චිත්‍රපටි රැසක් මගේ ඔළුවට එනවා. ඒව ඕනෙ නැහැ, බාගෙන බලමුකෝ.

49 comments
Anonymous
Ishitha Wijethunga
meeka download krnna baane
chamila
ela ......... bami.....
සයිL3න්ට්[කිL3ර්]
එල බයිස්කෝප් එක අනිවා හැමෝම බලන්න....
namalfdo
Thx !!!
indunil
thanks machan!!!
Tharindudoo
ඔන්න මම එහෙනම් බානවා,,ස්තූතියි
Asaaa
baaawenna damma....thank u weeewaaaa.....!!!
අසංක
ඔන්න මමත් බානවා
susantha
thnx macho
රොයිලි
පට්ටම කතාවක්නේ අද දීලා තියෙන්නෙ. හැමෝම බාගෙන පොඩ්ඩක් හිනා වෙවී බලමු නේ?
සමීර සුජිත් (සෑම්)
ela.... thanku wewa !!!
Anonymous
meka mama kalin bewa . ela kiri film ekk....
pushpika
bami.........bami.............
පොඩි මෑන්
හිනා වෙන්න තියෙනවා නම් තවත් මොන කතාද
ලේ ටිකත් පිරිසිදු වෙනවනේ :P
අර De Dana Dan (2009)එකත් මරු
මමත් බාන්න දැම්මා
බොහොම ස්තූතී... :)ELa
Ela ELa PAtta niyamai........
Iron MAn 2 honyannda nadda/???
Anonymous
mamath banawa
nike
mama meka beluwa.katawa hodai.maximum nehe
nilanthaherath
niyamai saho niyamai.Bruce Willis mama asama naluvek.thanks weva.
Akila
ela katawak,
hodata hina wenna puluwan.
hamooma balanna.suj
බාමින් පවති..
ලොල්... :ඩි
asitha
ෂාහ්.... ෆනී ෆිල්ම් එකක්නේ..
අනිවා බානවා...
හෑබෑයි බලන්න තමා වෙලාවක් හොයා ගන්න අමරු...
ස්තූතියි සහෝ...Sandun Suranga
onna kauruth hondai kiyana nisa mamath banna demma, thanx macho
උකා මල්ලියා
ඔන්න යලුවනේ හෙමොම කියන නිසා මාත් බානවා......ගෝලයාට ජය.....!!
AL1717
Thanks Wewa....
Onna Mama Meka Ada Bala Iwara Kala.
Jaya Wewa...Patta Jock Tikak Thiyanawa....
kathu
හිනා වෙන්නත් එක්කලා බෑවා එහෙනම්.. ස්තුති වෙවා..!!
Anonymous
ela kiiri
DJ CHATHU
thanks wadi wadiyan fillms labawa
janaka
pls tell me hw to add subtitles to a movie....
Anonymous
Sinhala sub mekata naddoooooooo.
lakshitha
ela kollo..... puluwannam iron man 2.>>>>>
Samee
dnn balanna yanne...
Ramraj
මේක බලන් බැරි උනා. ඉදිරියේදී බලන්න හිතට ගත්තා.
Anonymous
ela ela bruse wills innawanam noba kohomada?
ontario health insurance plan for seniors
is it possible to get orthodantic coverage on dental insurance?
IsuruEJ
onna math banawa aaaa!!!!!
sapu
ane meke sub eka nane
තරිදු
සබ් එක නෑ නෙ
darsha
i need cop out sinhala sup
Anonymous
Hambunada hambuna nm matath ona
anunethu
කෝ සබ්....දෙන්න...
imeshanayamina
sub eka nee nee
shehan_nonis
Sub eka ko?
Nishithasandeepa
Sub eka nene bn
Chinthaka damith
දැන් බලන්න සෙට් උනේ..ඒත් සබ් එක නෑනෙ මචංල
buddikasachith
machn sub eka na ne
Nishithasandeepa
Adooo meeke sub eka nene bn
CityHunterX3
Anonymous
Kooo bn sub eka nanee
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
onna ada mama 1st.onna math meka haha pura kiyala banna dama thks wewa saho.balalama thawa danamko