ගොඩක් අය එනකම් බලන් හිටපු චිත්‍රපටියක් ඔන්න උණු උණුවෙම සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. තාම කොපිය නිකුත් වෙලා දවස් පොඩි ගණනක් වුණත් මහන්සි නොබලා කට්ට කාගෙන සබ් දැම්මා. හැමෝම බාගෙන රසවිඳියි කියලා හිතනවා. Avatar චිත්‍රපටයේ ජේක් සුලීට රඟපෑ Sam Worthington මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය රඟපානු ලබනවා. කත…

ගොඩක් අය එනකම් බලන් හිටපු චිත්‍රපටියක් ඔන්න උණු උණුවෙම සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. තාම කොපිය නිකුත් වෙලා දවස් පොඩි ගණනක් වුණත් මහන්සි නොබලා කට්ට කාගෙන සබ් දැම්මා. හැමෝම බාගෙන රසවිඳියි කියලා හිතනවා. Avatar චිත්‍රපටයේ ජේක් සුලීට රඟපෑ Sam Worthington මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය රඟපානු ලබනවා.
කතාව කෙටියෙන්ම කියන්නම්. මොකද බොහොම සරල කතාවක් වගේම සිංහල උපසිරැසිත් තියෙන නිසා අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා. සියුස් ප්‍රමුඛ ග්‍රීක දෙවිවරුන්ට වන්දනාමාන කිරීම අගෝරා නුවර මිනිසුන් ප්‍රතික්ෂේප කරනු ලබනවා. සියුස් හා අමනාපයෙන් සිටින පාතාලයට අධිපති සහෝදර හෙඩීස් දෙවියන් ඔවුන්ට දඬුවම් කිරීමට ඉල්ලනවා. නමුත් ඒ තුළ සියුස්ගෙන් පළිගැනීමක්ද හිත යට සඟවා ගෙනයි. නමුත් නුවර වැසියන්ට ඩෙමි ගෝඩ් කෙනෙක් නැතිනම් බාග දෙවි බාග මනුෂ්‍යයෙකු වන සියුස්ට දාව රැජිනකට උපන් පර්ෂියස් දෙවියන්ගෙන් පළිගැනීමට උදව් වෙනවා. ඔය ඇති. කථාවෙන් සෑහෙන කොටසක් කියවුනාදෝ මන්දා. 😛
බාගෙන රසවිඳිනවා වගේම, ගුණ දොස් කියලා අපිට තව සබ් එකකට අතගහන්න, පොඩි ගැම්මක් එන්න කමෙන්ට් කරලා යනවනම් බොහොමත්ම පිං.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
30,447 downloadsDownload Clash-Of-The-Titans.2010-1.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
283 comments
රොයිලි
lahi.maga
එළ
Tharindudoo
දෙනකම් බල බල හිටියේ..
උම්මා...හික්ස්රොයිලි
@Tharindudoo,
ඔන්න දුන්නා. අරවනම් එපා :P :PROX
ගොඩක් ස්තුතියි.....ගොඩක් කල් ඉදන් බලන්න හිටියේ...දැන් ඉතින් එකෙන් ම බලන්න පුළුවන් සුප්පා විදිහට...
Anonymous
ela ada kalekata passe mama 2nd welane!!!!!
meka denakam mama balagena unna!!!
ummmmmma!!!!ANE EPA KIYANNA EPA!
HITHA SATHUTINNE DENNE! :)Anonymous
ඔන්න මමත් බානවා.එලකිරි වෑඩේ රොයිලි අයියා.තව තවත් ෆිල්ම් වලට සබ් දාන්න ලෑබේවා කියා පතනවා!!!!! :D:D:D
රොයිලි
@ROX ,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)Geeth
බොහොම ස්තුතියි රොයිලි සහොදරයා මම BLURAY එක බාල තිබුනෙ දෑන් සින්හල සබ් දාල බලන්න පුලුවන්
රොයිලි
@Geeth,
එල බොහොමත්ම ස්තූතියි කමෙන්ට් එකට :)
රොයිලි
@නිර්නාමික ජූලි 12th, 2010 at පෙ.ව. 8:12, නිර්නාමික ජූලි 12th, 2010 at පෙ.ව. 8:17,
බොහොමත්ම ස්තූතියි කමෙන්ට් වලට. ඒත් ඇයි මේ නිර්නාමිකව. :P :P
සැම්
මැක්සා රොයිලි අයියේ..සිංහල උපසිරැසිත් එක්ක දෙනකල්මයි හිටියේ....ඔන්න අද කොටුවෙ පැත්තේ සිංහල උපසිරැසිත් එක්ක
Clash of the Titans (2010) තියෙයි ඔන්න...හික්z.......ස්තුති සහෝ....ඔයාගේ මේ මහන්සියෙන් අපිට සිංහල උපසිරැසිත් එක්ක පට්ට ෆිල්ම් ගෙනවට...:Dරොයිලි
@සෑම්,
හික් හික් ඒක ඇත්ත. මේ සතියෙ මාත් යන්න ඉන්නෙ පිටකොටු. :P ස්තූතියි කමෙන්ට් එකට :)
හෙළයා
ඔන්න මාත් මේක ගන්නවා. බොහොම ස්තූතියි රොයිලි සහෝදරයා.
මටත් සිංහල සබ්ස් දාන සොෆ්ට්වෙයාර් එකක් ගැන කියන්නකෝ
රොයිලි
@හෙළයා,
අනේ මචෝ එක සොෆ්ට්වෙයා එකක්වත් මට ඇල්ලුවෙ නෑ. මම කරන්නෙ .srt ෆයිල් එක notepad එකේ open කරගෙන ඉංග්‍රීසි ලයින් එක වෙනුවට සිංහල වාක්‍ය ආදේශ කරන එකයි. හරිම සරලයි. :P සාදරයෙන් පිළිගන්නවා උපසිරැසි කණ්ඩායමට. මම මේල් එකකුත් දැම්මා. ඕනම දෙයක් අහන්න අවුලක් නෑ.
Anonymous
අද සෑහෙන පරක්කු වුණා නොවැ...
කමක් නැහැ... ඔනන් මාත් බාන්න දැම්මා..
රොයිලි සහෝට බොහොම ස්තූතියි...රොයිලි
නිර්නාමික යවන ලද්දේ 2010/07/12 දින පෙ.ව. 8:45,
එල එල බොහොමත්ම ස්තූතියි සහෝ කමෙන්ට් එකට. කිසිම පරක්කුවක් නෑ. හෙමීට බා ගන්න. :)
namalfdo
Thx
chamila
රොයිලියා දාන එකක් නොබා කොහොමද.......
උඹව අපිට නිකන් දෙයියෙක් වගේ බන්... ලග පාතක හිටියා නම් මල් තියලා වදිනවා....සැම්
@ රොයිලි අයියා....Share ගැජට් එකේ අවුලක් ...ලිපිය fb share කරනකොට අකුරු ඔක්කොම චාටර් වෙලා පෙන්නේ....ඉක්මනට හදන්න...තව දෙයක් ....නිතර යන එන සෙට් එක පෙන්නේ නැ...මොකො ඒ...?
රොයිලි
@namalfdo,
බොහොමත්ම ස්තූතියි මචෝ :)@chamila,
අනේ මචෝ මට මොකට වඳින්නද? උඹලගෙ කමෙන්ට් නිසානෙ අපි මේ තරම් දුරක් ආවේ :Pඅමිල නුවන් රණසිංහ
බොහොම ස්තූතියි. මේක නම් එළ ෆිල්ම් එකක්. සිංහල සබ් එක්ක තියන නිසා මරු. තෑන්ක්ස්
susantha
maka balanna ivasillak nathuva hitya.parakkuvala hiri sinhala sub 1 akkama dunnata godak thnx vava.
රොයිලි
@සෑම්,
ඒක නම් මමත් දැක්කා මචෝ. අපි මේ දවස් වල සයිට් එකේ අලුත්වැඩියාවන් වගයක් වෙනවා. ඒක වෙන්න ඇති අකුරු වල අවුල. යන එන සෙට් එකේ අවුල ඊයෙත් තිබිලා පස්සෙ හරි ගියා.බොහොමත්ම ස්තූතියි සහෝ සයිට් එක ගැන අපිටත් වඩා කැක්කුමෙන් ඉන්න එක ගැන.
හේමාල්
කාලයක් තිස්සෙ හොය හොය හිටපු ෆිල්ම් එකක්.හොද කොපියක් එනකන් හිටියෙ.බොහොමත්ම ස්තුති සහෝ !
Dar[K]
දෙන්න හිතෙනවා !! වොන්ඩර්බාර් එකක් :P
ඔන්න ඊයේ මේකේ මුල් එක බෑවා අද මේක බානවා සිංහල උපසිරැසි එක්කම :)තව චිරාත් කාලයක් උපසිරැසි දාන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා | මේ පිටකොටු යන කොට පොඩ්ඩක් කියහන් :D මමත් එන්න හිතන් ඉන්නව [හදිස්සියෙවත් වලියක් එහෙම සෙට් වුනොත් :P]
Dar[K]
We're sorry...
This gadget is configured incorrectly. Webmaster hint: Please ensure that "Friend Connect Settings - Home URL" matches the URL of this site
යන එන සෙට් එක අතුරුදහන් වෙලා?
Dinuka
Thanx kattiyatama....godaak...jaya wewa..!!!
රොයිලි
@අමිල නුවන් රණසිංහ,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)@susantha,
වැඩියෙ පරක්කුවක් වුනේ නෑ මම හිතන්නෙ. ස්තූතියි සහෝ කමෙන්ට් එකට :)ravi
Thanx royli ayya
සැම්
@රොයිලි අයියා..හික්ස්...නැතුව බැනේ..ලංකාවේ හොදම ෆිල්ම් සිට් එකනේ...හික්z..... :p
නිෂූ
ජයවේවා ! රොයිලි සහෝදරයා දිනේවා !
මම ඔයාගේ හොද රසිකයෙක්
සිංහල උප සිරසි නිසා තේරැම් ගන්න ලේසියි
ඒකට ඔයාට ගොඩක් සිත=තියිරොයිලි
@හේමාල්,
බොහොමත්ම ස්තූතියි සහෝදරයා කමෙන්ට් එකට. :)@Dar[K],
අනිවා අනිවා කියන්නම්. උදව්වක් එහෙම ඕනා වුනොත්. :) ඊයෙත් ඔය අවුල තිබිලා පස්සෙ හරිගියා. බලමුකො. :PසයිL3න්ට්[කිL3ර්]
එල එල රොයිලි අයියා.... වෙලාවට film එක ආපු ගමන්ම බැලුවෙ නැත්තෙ. එහෙම උනානම් ඔයාගෙ සබ් එක්ක ආතල් එකේ බලන්න බැරි වෙනවනේ. තැන්කූ ආ..... ඇත්තටම මේ පිටකොටුවෙ බුවාලට අපේ මේ බයිස්කෝප් එක විකුණන් කනවා ඇරෙන්න වෙන වැඩක් ඇත්තෙම නැද්ද දන්නෑ නේද? රොයිලි අයියා වාසල අයියා ඇතුලු මුලු බයිස්කෝප් සැට් එකේම මහන්සිය නිකංම අරුන් විකුණනවා... දෙයියොන්ට කියන්න ඕනි සටන් කරන්න ඕනි මේ වගේ එවුන් එක්ක කියලා...
ඕන්න බෑවා.... :lol:
රොයිලි
@Dinuka,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට :)@ravi,
ස්තූතියි සහෝ :)hemantha samarakoon
මාත් බානවා... හැබැයි හවස ගෙදර ගිහින්... ඔෆිස් එකේදි ඕවා බාන්න අපිට තහනම්...
රොයිලි මලයට ස්තූතියි....රොයිලි
@@සැම්,
කාටද ආඩම්බර :P@නිෂූ,
නිහතමානීව ආඩම්බර වෙන්නම් මචෝසසික නානායක්කාර
එල එල ඔන්න මම බාමි.වැඩේට බොහොම ස්තුතියි...!!!!
ගයාත්‍ර
හහා!!! :D එල එල.. අති විශිෂ්ටයි!! බොහොම ස්තූතියි රොයිලි අයියා! ඔන්න අපිත් බානවෝ! ස්පීඩ් එකත් හොඳයි ටොරන්ට් එකේ!! ජයවේවා!!! ;) :) :P
රොයිලි
@සයිL3න්ට්[කිL3ර්],
මේක ඉතින් ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ නොවැ :P@hemantha samarakoon,
අම්මෝ ඔව් ඔෆිස් එකෙ ඕවා කරන්න ගිහින් සිද්ධවෙන අතුරුඵල වලට මම වගකියනු නොලැබේ :)chaturanga
ela mzxxza
රොයිලි
@සසික නානායක්කාර,
එල එල ඔබතුමාව දකින්න ලැබෙන්නෙත් සබ් ෆිල්ම් දෙන දවසටම නොවැ. :P එහෙම හරි එන එකත් මදෑ නේද?@ගයාත්‍ර,
බොහොමත්ම ස්තූතියි සහෝ. මුල් දවස්වල නම් සෑහෙන හෙමින් බෑවුනේ. දැන්නම් හොඳයි වගේ :)රොයිලි
@chaturanga,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට :Pගයන්ත
ඔන්න මාත් බානවෝ.. සිංහල සබ් එකටත් තැංකූ වේවා..!!
රොයිලි
@ගයන්ත,
බොහොමත්ම ස්තූතියි මචෝ කමෙන්ට් එකට. උබට හොඳ කොපියක් ලැබුනෙ නැද්ද තාම සබ් එක දාන්න.Sudara Madushan
wow marune, mechchara ikmanata sinhala sub ekka dunnu eka nam niyamai, kiyala wedak ne meka thamai niyama site eka!!
සහන්
ඕන්න ඉතිං බානවා...... :D
තදියමට කැමරා කොපි නොබල හිටියෙ ඕකනේ ;)Anonymous
Man asama fantasy films walata.. ithin mekath aniwaryen balannama epai.. ogollanta godak pin me wadeta..
Eclipse film ekath honda copyak apu kaman dei kiyala balan innawa..poth tika kiyola pissu hadila inna nisa inna bariwata cam copy ekak bagena baluwa.. eth eka anthimai..ogollo denakan innawa ai balanna.. habai film eka pothata ahalakinwath thiyanna ba...mewi
issella ekata nama danna bari una
Man asama fantasy films walata.. ithin mekath aniwaryen balannama epai.. ogollanta godak pin me wadeta..
Eclipse film ekath honda copyak apu kaman dei kiyala balan innawa..poth tika kiyola pissu hadila inna nisa inna bariwata cam copy ekak bagena baluwa.. eth eka anthimai..ogollo denakan innawa ai balanna.. habai film eka pothata ahalakinwath thiyanna ba…Kaaman
Bohoma Isthuthi....,
JJ
macho ubawa adai dake uba upsiras wadename top
පොඩි මෑන්
මම නම් කියන්නත් ඉස්සෙල්ලා වැඩේ අල කොර ගත්තා :(
කමක් නෑ සිංහල උපසිරැසි තියෙන එකේ ආයිත් බලනවා :)
බොහොම ස්තූතී... :PReshan
අයියෝ... film එක නම් කලින් බාගෙන තිබුනේ, කමක් නෑ මෙකෙ sub එක දාගෙනම බලනවා.
Thanks guys.... great job.
හර්ෂ
තැන්ක්ස් මචෝ ...
Sujan wasala
Thank you very much sahodaraya....me wage film ekak sinhala subs ekka balanna lebena eka gena nam kiyala wedak ne...e hinda mama me film eka denakal balagena hitiye..torrent site wala thiyena okkoma cam copy.ithin ewa ba gannawata wada oyala dena eka sure hinda balagena hitiya..!!! puluwan nam Robin Hood (2010), Iron Man 2 film dekath denna..mata thama ewage quality copy ekak hoyaganna beri una... Thanks again..!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
කමෙන්ට් එකකුත් දාලම ගියානම් :P