Watch Trailer

Brothers by Blood (2020) AKA The Sound of Philadelphia Sinhala subtitles | ලෙයින් උපන් වෛරය [සිංහල උපසිරසි] (18+)

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අළුත් ෆිල්මුවකින් අපි ආයෙම මුන ගැහෙනවා. වැඩ පටන් ගන්න කලින් ඉවර කරන්න හිතන් මේ සබ් එකේ වැඩ බාර ගත්තත් බාගයක් දුරට කරන් යද්දී වැඩ නිසා ටිකක් හිර උනා. නැත්තම් මේක මීට කලින් දෙන්න තිබුනා. වෙනදා වගේම අදත් ස්තුති කරනවා මුලින්ම අපේ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින…

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. වෙනදා වගේම අළුත් ෆිල්මුවකින් අපි ආයෙම මුන ගැහෙනවා. වැඩ පටන් ගන්න කලින් ඉවර කරන්න හිතන් මේ සබ් එකේ වැඩ බාර ගත්තත් බාගයක් දුරට කරන් යද්දී වැඩ නිසා ටිකක් හිර උනා. නැත්තම් මේක මීට කලින් දෙන්න තිබුනා.

වෙනදා වගේම අදත් ස්තුති කරනවා මුලින්ම අපේ බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ඇතුළු කාර්යය මණ්ඩලයේ සියළුම සාමාජිකයන්ට.

Brothers By Blood නමේ අර්තය කතාව ඇතුලේ නියමටම රග දක්වලා තියෙනවා. ඇත්තම කිව්වොත් මේක බලන කෙනාට මේක රගපානවද කියලා හිතන්න වත් මතක් වෙන් නෑ. ඒ තරම්ම මේ කතාව හිතට වදිනවා. කතාව ගැන කිව්වම සහොදරයෝ තුන් දෙනෙක් වගේ යාළුවෝ තුන් දෙනනෙක් ඉන්නවා. එකෙකුට එකෙක් වෙනස්. කව්ද හොදම. ඔයාලම බලලා කියන්න.

මේ ෆිල්මුවේ තිරය පිටුපස කතාව දිහා බැළුවොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jérémie Guez කියලා කෙනෙක්. කතාව කලබලයක් නැතුව හිතට වදින්න නියමටම හදලා තියෙනවා. ඒක ආයේ කියන්න දෙයක් නෑ. ඔයාලට තේරෙයි බලද්දී. මේකත් මන් කලින් කරපු ෆිල්මුවේ වගේ මුළු කතාවම ලග දවස් කීපයකට රග දක්වලා තියෙනවා. මේකේ රංගනයෙන් දායක වෙන අය ගැන කිව්වොත් Matthias Schoenaerts, Joel Kinnaman, Maika Monroe වැනි රංගන ශිල්පීන් ප්‍රධාන වශයෙන් ගන්න පුළුවන්. ඊට අමතරව මේ කතාව ලස්සන කරන්න බොහෝ දෙනෙක් මේකට මහන්සි වෙලා තියෙනවා. මම ඉතින් වැඩිය මොකුත් කියන්නෑ කියලා දන්නවනේ.

තවත් වැඩි පුර කතා කරන්න ඕන නෑ. ඔයාලා මේ කතාව බලන්න. කලබල වෙලා තියෙන හිතක් නිවිලා යයි. නියම කතාවක්. අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න. පුළුවන් උපරිම සාධාරණය කරනවා ඔයාලා වෙනුවෙන්. එහෙනම් මම නවතින්නම්. මගේ යාළුවෝ හැමෝටම

ජයවේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,604 downloadsDownload Brothers.By_.Blood_.2020.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශනිල්ක ජයලත්

Subtitles

4,604 downloadsDownload Subtitles35 KB

17 comments

  1. Anonymous

    Sub ekata thanks!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.

    The Texas Chainsaw Massacre 2 - 1986
    Leatherface: Texas Chainsaw Massacre III - 1990
    Texas Chainsaw Massacre: The Next Generation - 1994

  5. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න.

    Friday the 13th part VIII: Jason Takes Manhattan - 1989
    Jason Goes to Hell: The Final Friday - 1993
    Jason x - 2001

  6. කවිඳු ජයවර්ධන

    මැතියාස් හිටපු නිසාමයි බැලුවෙ.නියම කතාවක් සහෝ.සබ් වලට ගොඩක් ස්තූතියි..!!!

  7. Suranjan

    Thanks....jayawewa.....!

  8. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  9. Anonymous

    Thanks

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. isuruupeksha1234@

    elama

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Anonymous

    Thank you!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. MAALNATH

    Thanks..........good luck..........

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!