Watch Trailer

Brothers of the Wind (2015) with Sinhala Subtitles | සුළඟේ සහෝදරයින් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මේ අරගෙන එන්නේ මේ අවුරුද්දේ ජනවාරි 29 වෙනිදා නිකුත් වුණු Brothers Of The Wind (2015) කියන සුපිරිම චිත්‍රපටයයි. මේ චිත්‍රපටය සම්මානයක් දිනාගන්නද සමත් වෙලා තියෙනවා. IMDb හි 6.9ක ලකුණු ප්‍රමාණයක් ගත්ත මෙය පැය 1යි මිනිත්තු 38ක් දිවෙන ඔස්ට්‍රියානු චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේදී Jean Reno (ඩෑ…

Brothers of the Wind (2015)

කොහොමද ඉතින්? මේ අරගෙන එන්නේ මේ අවුරුද්දේ ජනවාරි 29 වෙනිදා නිකුත් වුණු Brothers Of The Wind (2015) කියන සුපිරිම චිත්‍රපටයයි. මේ චිත්‍රපටය සම්මානයක් දිනාගන්නද සමත් වෙලා තියෙනවා.  IMDb හි 6.9ක ලකුණු ප්‍රමාණයක් ගත්ත මෙය පැය 1යි මිනිත්තු 38ක් දිවෙන ඔස්ට්‍රියානු චිත්‍රපටයකි. මේ චිත්‍රපටයේදී Jean Reno (ඩෑන්සර්), Manuel Camacho (ලූකස්), Tobias Moretti (කෙලර්) සහ Eva Kuen (මරීයා) යන අය තම රංගනය සුපිරිම ලෙස ඉදිරිපත් කරනවා.

වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. කාත් එක්කවත් වචනයක්වත් කතා නොකරන කොල්ලෙක් වන ලූකස් තමයි ප්‍රධාන චරිතය. රාජාලීන් ගැන දන්නවනෙ, හැමතිස්සෙම රාජාලින් පැටව් දෙන්නෙක් කාලයක් ගියාට පස්සේ සටන් කරනවා. දිනන්නේ ශක්තිවන්තයා. එයාට තමයි රජ වෙන්න ලැබෙන්නේ. අනිත් කෙනාව කූඩුවෙන් පන්නලාම දානව ශක්තිමත් කෙනා. මේ කතාවෙදිත් එහෙම සිද්ධ වෙනවා. දුර්වල වුණු සහෝදරයාව ලොකු සහෝදරයා කූඩුවෙන් එළවනවා. එතකොට රාජාලි මව සටනින් දිනපු ලොකු සහෝදරයව රජ වීමට පුහුණු කරනවා. ඔතනදී කතාව වෙනස් වෙනවා. ලූකස්ට හම්බ වෙනවා අර කූඩුවෙන් පන්නපු රාජාලි පැටියව එහෙම නැත්නම් පොඩි සහෝදරයව. ඉතින් මේ කොල්ලා මේ රාජාලි පැටියගෙ ජීවිතය බේරගන්න උත්සහ කරනවා.

අපෝ ඔය කිව්වා හොඳටම ඇති. තව කිව්වොත් කතාවේ බලන්න දෙයක් ඇත්තෙම නැති වෙනවා. මේ චිත්‍රපටයේදී ඔයාලට සුපිරිම ස්වභාවික දර්ශන ටිකක් දැකගන්න ලැබෙයි. මටත් කාලෙකින් බලන්න ලැබුණු නියම චිත්‍රපටයක් තමයි මේක. එහෙමනම් බලන්නකො ලූකස් කොලුවට ඒ රාජාලි පැටියගේ ජීවිතේ බේරගන්න ලැබෙයිද කියලා.

තවත් උපසිරසකින් හමුවෙමු!

Brothers of the Wind (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Brothers.Of.The.Wind.2015.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,129 downloadsDownload Brothers.Of_.The_.Wind_.2015.Baiscopelk.com_.rar20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/L.C.De_.Mal_.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

1,129 downloadsDownload Subtitles20 KB

11 comments

  1. Chalana Rukshan

    thnx bro...

  2. Pushpa Kumara

    NIYAMAI BRO,,, THANX

  3. wooobox

    Thanks for the sub file :)

  4. Sajith Anthony

    උපසිරැසිතට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  5. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ජය වේවා! බුදු සරණයි!

  6. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  7. w a thilak

    කලකට පසුව හොඳ එකක් හම්බවුනා.......ස්තුතියි සබ්ට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. nidi

    hithawath L.C., me tharam honda film ekak lamainta kiyala thiyena nisada manda thawama adu gananak film eka balala thiyenne. kohoma film kalada kiyala hithagannawath beri widiye than film eke pirila! ithama manaram dasun,apuruma apurui! ee lassana wachnawalin kohomada kiyanne? site eke sumithuranta aradhana karanawa me film eka miss karaganna epa kiyala! thanks again L.C.!

  10. Dulanga

    Thanks

  11. sisira

    obe uthsahaya age karami. honda film walata pirisa aduwima dukak..