ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ දෙවන උපසිරැසිය අරගෙන ආව. ඇත්තටම මේ උපසිරැසිය මට බාර දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා අගෝස්තු මාසයේ හත් වෙනිදා. වෙනත් උපසිරසි වලට යොමු උන හින්ද මේක ටික ටික පස්සට ගියා. වැඩිපුරම ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව කරන්න ගොඩක් කල් ගියා එකේ බාසාව පොතේ ඉංග්‍රීසි වලින් තිබ්බ හ…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ දෙවන උපසිරැසිය අරගෙන ආව. ඇත්තටම මේ උපසිරැසිය මට බාර දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා අගෝස්තු මාසයේ හත් වෙනිදා. වෙනත් උපසිරසි වලට යොමු උන හින්ද මේක ටික ටික පස්සට ගියා. වැඩිපුරම ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව කරන්න ගොඩක් කල් ගියා එකේ බාසාව පොතේ ඉංග්‍රීසි වලින් තිබ්බ හින්ද. එත් ඔන්න මාස දෙකකට පස්සේ උපසිරැසිය ඔයාලට අරගෙන ආව. ඇත්තටම මේක අගය 8.2 ක් ලබාගෙන IMDb Top 250 ලිස්ට් එකේ එකසිය විසි දෙවන ස්ථානය ලබා ගෙන තියන චිත්‍රපටයක්. මම හිතන්නේ චිත්‍රපටය ගැන අදහසක් ගන්න ඒකම ඇති. ඒවගේම දැනට මේ චිත්‍රපටයට අදාල ලිපියක් විතරක් සචින්ත රුක්ෂාන් කියන සහෝදරයා බයිස්කෝප් අඩවියට දෙදහස් එකොළහේ මාර්තු විසි එක් වෙනිදා ලබාදීලා තියනවා.
මේ චිත්‍රපටය Action, Crime, Drama ගණයට අයිතිවෙන එකක්. සත්‍ය සිදුවීමක් පාදක කරගෙන නිර්මාණය වෙලා තියන මේ චිත්‍රපටයේ වැදගත් සිදුවීමක් වන්නේ නගරයේ වෙඩි තබා ගන්නා දර්ශනය ඇතුළු දර්ශන බොහොමයක් සත්‍ය ශබ්ද පසුබිම් අදාරයෙන් නිර්මානය වීම.ඒ කියන්නේ ශබ්දාගාරයක පටිගත කරන ලද ශබ්ද නෙවි තියෙන්නේ. ඇත්තට දර්ශන රු ගත කරන වෙලාවේ පටිගත කර ගන්නා ලද ශබ්ද. තවත් කතාවක් තියනවා මේ වෙඩි තැබීමට සැබෑ උණ්ඩ බාවිතා කළා කියල. ඒ මොනවා උනත් ඩොලර් මිලියන හැටක් වියදම් කරලා මිලියන එකසිය අසු අටක් අදායම් උපයලා තියනවා.
කතාව පටන් ගන්නේ සොරකම් සඳහා නම් දරාපු අපරාද කල්ලියක් ඉතාමත් වැඩි වටිනාකමකින් යුක්ත බැංකු සුරැකුම් සහතිකපත් (Bearer bond – අයිතිකරු ගේ නම වාර්තාකර නොගන්නා සහතික පත්) රැගෙන යන වාහනයක් පැහැර ගැනීමත් එක්ක. ඊට පස්සේ එයාල ඒවා අයිතිකරුවන්ටම විකුනන්න හදනවා. ඒ හින්ද සහ පොලිසියේ දක්ෂ කම හින්ද මේ අපරාධ කල්ලිය ගැන හෝඩුවාවක් ලැබෙනවා. මේ අතරේ මේ කල්ලිය එයාලගේ අවසන් සොරකම ලෙස බැංකුවක් මංකොල්ල කන්න සැලසුම් කරනවා. ඉතින් එයාලට ඒක කරන්න පුළුවන් වෙනවද නැත්නම් එයාල අහුවෙනවද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.
මම ඊළඟට දෙන්නේ මම දැනට කොටස් තුනක් දීල නවත්තපු ඩ්‍රකියුලා චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්නම්.
බුදුසරණයි…!
සචින්ත රුක්ෂාන් සොහොයුරාගේ ලිපිය.
හැමෝටම ස්තූතියි මගේ පළවෙනි ලිපියට දක්වලා තිබුන ප්‍රතිචාර වලට,ඔන්න මගේ දෙවන ලිපියෙන් ඔයගොල්ලන්ට මම ගෙනාව චිත්‍රපටය තමා “Heat” මෙය 1995 වසරේ තිරගතවූවක් වන අතර IMDB 8.3/10 ක ඉහළ අගයක් ලබා තිබෙනවා.මෙහි Robert De Niro ,Al Pacino සහ Val Kilmer වැනි අතිදක්ෂ සිනමාතරු රංගනයට දායකවෙනවා. කතාවෙ සාරාංශයක් කියනවානම් මෙහෙමයි,මංකොල්ලකරුවන් වන Neil McCauley (Robert de niro) සහ ඔහුගේ කල්ලිය බැංකු,මුදල් ප්‍රවාහනය කරන වාහන සූක්ෂම ලෙස කොල්ලකනු ලබන අතර ඔවුන් පසුපස Lt. Vincent Hanna(Al Pacino) ඇතුලු පොලිස් නිලධාරීන් පිරිස පන්නනවා…
මේ අතරතුර කොල්ලකරුවන් තම අවසන් මංකොල්ලය සැලසුම් කරනවා. ඔවුන්ගේ සැලසුම සාර්ථක වෙයිද? ඒක දැනගන්නනම් මේක බලන්නම වෙනවා!!!! මෙම චිත්‍රපටයේ තිබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ, පොලිස් නිලධාරීන්ගේත් මංකොල්ලකරුවන්ගේත් පෞද්ගලික ජීවිතවල හැලහැප්පීම් කතාවට සම්බන්ධ කරඇති ආකාරයයි. comment එකක් දාන්න අමතක කරන්න එපා! ඔබට සුභ දවසක්!!!
Due to copyright issues, we do not provide any torrent links.
Heat.1995.BrRip.720p.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
7,334 downloadsDownload Heat-1995.zip55 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
75 comments
Lasantha
Dhana
Ela saho ela....
laksirigun
Ala Ala Ala Macho...
Twa Films Danna Shaktiya Dhairiya Labewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa...........
max
thanks sahooo....
CoolGuy
Thanks Bro!!!
udara
thanks macho
chandima
කලකම් පල දේ..... බලමු බලමු.....
Nalina de silva
thanx matchan
Dinusha
elaz....download karala balamu
chkz
woooW cooool moviE . thnx budy
ashan
ela ela elzzzzzzzz
Viraj
Thank you Bro!!!
Udaya සාලින්ද
thanks saho..
සොඳුරු සිතුවම්
මේක බලලා තියෙනවා. සුපිරි. හැමෝම බලන්න.
Anonymous
patta patta
banawa mama........Nishantha
Thank you
Jayan Chamal
patta movie eka maru
Suren n. Semage
Sthuthi saho.....
Jaya Weva!!!radi
too old
handa
ela ela
shiwantha
thanx machan :D
ruchiranga
ela macho..thnks
Sha
Ela ela onna banna damma :)
Thankzzzzzzzzzz film 1a dunnata machan :)Ramraj
balamu
පොතේ ගුරා
මම බලපු හොදම ෆිල්ම් වලින් එකක්..ස්තූතියි රුක්ෂාන් සහෝ ලිපියට.. :)
Anonymous
ela ela macho.tanx
kas
Thanks for film. You are doing good job for peaple like us.
pula
ela ela
baanna film ekak natuwa hitiye
baalama balamu
thankschamila
thanks....
dinuu
hafoi mewaa balala horakan karanna purudu weida danne naa.mokada dan loka arthiket kadagena wetilalune.hiks.
thanks saho.jayawewa.AL1717
Meka Mage Beme List Eke Den Huga Dawasak Lop Wevee Thiyanawa Thama Banna Une ne
Thanks Me Ka Mathaka Kalata
Town Film Eka Beluwata Passe Bank Robbery Movie Hoya hoya Beluwe.Mekath Eka Nisa List Add Karala Thibbe.
Thanks MachanJaya Wewa...
Arandara
thanks macho
uda
ඔව් ඔව්; ඒකනේ මම හොරකම් කරන්නේ නැත්තේ, හදිස්සියකට ණයට ගන්නවා මිසක්!
Randi
thanks for the torrent link. please try to post more sinhala sub ones. cheers for the hardwork behind every sinhala sub posts.
INDIKA
මමත් බාවවෝ බලලා කියන්නම් හෙට තැන්කියු මල්ලී
baba
niyamaie sub ekkama thiyanwa
Uraj Deemantha
අර කාර් වලින් බැංකු වලට ගේමක් දෙන ෆිල්ම් එකක් තිබ්බේ.....!! ඒක වගේද ...??
Tilan
aneee pls.....English subtitie ekke link ekka dane.....1ka sub ekkwath wada naaa hariyata
Gayan
Hodai mamath bala baluwa
Nilanka
Thanks hode. Ela ela..........
Charana
Film eka nam maxxa , eth subtitles hoyaganna bane please subtitles eka tiyena page 1th me gamanma dennako
chamila
hodai..
Chika
gin gika Chikath meka baanna one but chika den 3nak banna dala
passe bannam honde..........Madhuhansa
Real Work..........
ravi
sinhalen sub demmanan maru machan.kohoma unath ela
mahen
බාමු බාමු Al Pacino ඉන්නවා නම් තව මොනවද ඉතින්
නිරෝෂ්
ස්තුතියි අසංක සහෝ.ජයවේවා !
Dulanga
Thanks
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks...