Watch Trailer

Buffalo Boys (2018) Sinhala Subtitles | යුක්තිය වෙනුවෙන් දිවිපරදුවට තබා [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම ඔන්න තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ එන්නේ. මේක අරගෙන පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා , මොකද කිව්වොත්, මේකට නිවැරිදි උපසිරැසක් අන්තර්ජාලයේ නිකුත් වෙලා නොතිබුණ නිසා, මේක ඉන්දුසියානු සිනමා පටයක්, ඒවගේම මේකට IMDB දර්ශකයේ 6.8 අගයක් හිමි වෙලා තිබෙනවා. ලැබුන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්…

වෙනදා වගේම ඔන්න තවත් සුපිරි බයිස්කොප් එකක් අරගෙන තමයි , මේ එන්නේ. මේක අරගෙන පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා , මොකද කිව්වොත්, මේකට නිවැරිදි උපසිරැසක් අන්තර්ජාලයේ නිකුත් වෙලා නොතිබුණ නිසා, මේක ඉන්දුසියානු සිනමා පටයක්, ඒවගේම මේකට IMDB දර්ශකයේ 6.8 අගයක් හිමි වෙලා තිබෙනවා. ලැබුන අගයෙන්ම ඔයාලට හිතාගන්න පුළුවන්නෙ මේක සුපිරි පිලුමක් කියලා..

එහෙනම් ඉතිං වෙනදා වගේම, අපේ මේකේ ස්ටෝරිය ගැන කෙටියෙන් දැනගෙන ඉමු. වෙන්නෙ මෙහෙමයි. නිදහසේ සාමකාමී ගමක් තියෙනවා. ඒවගේම ඔවුන්ගේ ගම්මානය ආරක්ෂා කරන්න ඈත අතීතයේ ඉදලම සුල්තාන් නමින් හදුන්වන සාධාරණ වෙනුවෙන් සටන් කරන පවුලක් ඉන්නවා. කොහෙමෙන් කොහෙමෙන් හරි විදේශිකයන්ගේ නැගී සිටීමත් සමඟම, ඔවුන්ගේ රටට ලන්දේසින් පැමිණේනවා. පැමිණිමත් සමගම ඔවුන්ගේ සාමයෙන් සමකාවීම තිබෙන ගම්මානයට ලන්දේසින් පහර දෙනවා. සුල්තාන් ලන්දේසීන් සමග සාකච්ඡා මගින් සාමය උදා කරගන්න උත්සාහා කරත් එය සාර්ථක වෙන්නෙ නැහැ. එහිදි වැන් ට්‍රාච් නමින් හදුන්වන් කූර පාලකයා අතින් සුල්තාන් මරනයට පත් වෙනවා..

සුල්තාන් මියගියත් ඔහුගේ පුතාලා දෙදෙනා මිය යන්නෙ නැහැ. වැන් ට්‍රාච් සුල්තාන් ගේ මුලු පවුලම විනාශ කරනවා. ආරානා ,සුල්තාන් ගේ ප්‍රධාන ආරක්ෂකයා සුල්තාන්ගේ පුතාල දෙන්නවත් අරගෙන පැනගන්නවා. ජමාර්, සුවෝ, අරානා පිස්සුවෙන් වගේ වැන් ට්‍රාච්ව සොයන්න පටන් ගන්නවා. ඒ ජරමර අස්සෙ ඔවුන්ට මුහුණ දීමට සිද්ධ වෙන සිද්ධියක් නිසා ඔවුන්ට නැවත ඔවුන්ගේ ගමට එන්න සිද්ධ වෙනවා. කිසිම කෙනෙක් ඔවුන්ව හදුනන්නෙ නැහැ. මොකද මම ඔයාලට අර කලින් කිව්ව කතන්නදරේ සිද්ධ දැන් වසර බරගානක් ගත වෙනවා. ඒ වෙනකොට ඔවුන්ගේ ගමේ හැමදේම වෙනස්. මොකද කිව්වොත්, මිනිසුන් වහලුන් බවට වෙලා ඉන්නෙ. ඒවගේම ඔවුන්ට හොඳ පිලිගැනුමකුත් හම්බ වෙන්නෙ නැහැ. ඔය ජර මර අස්සෙ, ඔවුන්ට ආරංචි වෙනවා ඔවුන් වසර ගණනාවක් තිස්සෙ හොයන, ඔවුන්ගේ ප්‍රදානම සතුරා වැන් ට්‍රාච් තවමත් ජීවත් වෙනවා කියලා.

මෙතනින් එහාට මම ඔයාලට මේ ගැන තවත් කියන්න යන්නෙ නැහැ. එහෙනම් ඔයාලම හොයා ගන්නකෝ. සුවෝ, ජමාර් සහ අරානාට ඔවුන්ගේ පලිය අරගෙන ඔවුන් ගේ මිනිසුන්ව ඒ කූර පාලනයෙන් මුදවා ගන්න පුලුවන් වේවිද කියලා..

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි 720p HD පිටපත් සඳහා අදාළ වේ.

3,830 downloadsDownload Buffalo-Boys-2018.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,830 downloadsDownload Subtitles33 KB

39 comments

  1. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට......!

  2. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

    බුදු සරණයි.. !!!

  3. gihan perera

    නියමයි සහෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය....ජය....ජය.....

  4. chandika1975

    thank you for the subtitle.

  5. kelumchathuranga

    thanks

  6. ranga1984

    Wooow super thanks ..

  7. Hashan M. Priyadarshana

    Thank you broo sub ekata...
    Jaya wewa!

  8. Pradeepkumara

    Thanx saho

  9. Dilshan Kelum

    THanks broo

  10. indika75

    thanks..

  11. Bandaramudiyansi

    T 34 eka nm maru

  12. shashinib5

    Thank Bro. Meka Download Kraganna Thiyenne koheda?

  13. rangamax

    me film aka download karanne kohenda?

  14. sanjaya_nt

    download link plz

    1. Pradeep

      Download Link Plz.....

  15. Kulanjana Maduranga

    subata thanks

  16. Madhura prasad

    තුති වේවා සහො සබ් එකට

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. sura80

      meka download karanne kohomada royli aiya ,,,,plz help

    2. madusanka8816

      plz downlod link

  18. Hashan Udara (Jay)

    Me film eka torrnet wala nane

  19. batdhammika85

    Plz Send Download Link
    Many Thanks

  20. sura80

    m

  21. sura80

    meka download karanne kohomada karapu kenek innawanam udaw karannako plz

  22. AmilaPD

    download link pls??

  23. Charith1194

    thnx

  24. waks

    pls how to download

  25. sura80

    baiscopdownload.com eke meka tama dala nene mokada e

  26. Buddi

    Thanks.............

  27. Roshan1990

    please danawa bn film eke thiyena ekak dapan bn..hoya gannath naa..thiyena ewath french ewa

  28. ushan

    bohoma sthuthi film ekata faata

  29. WA@

    Ela

  30. keerti1974

    lime torrent r
    eke thiyene eka hari

  31. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  32. Minethra

    සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ

  33. geethkamal

    tnx saho sub ekata. jaya wewa

  34. Rukshan37

    ela ela

    1. Yasith Madhusanka

      ජය ජය ස්තූයී

  35. Kasunabayasekara

    Thanks bro...