අද මම ඔයගොල්ලන්ට කතාවක් කියල දෙන්නයි හදන්නෙ. බය හිතෙන කතාවක්. බොහෝ ඈත කාලෙකට කලින්, එක භයානක මායාකාරියෙක් හිටියා. ඈතම ඈත අඳුරු වනාන්තරයෙ, රූස්ස ගහක් උඩ තමයි එයා ජීවත් වුනේ. එයාගෙ කකුල් දෙක අනිත් පැත්තට හැරිල තිබුනා. එයා ගොඩක් ලේ පිපාසයෙන් හිටියෙ. එයා බලාගෙන හිටියා, රාජ කුමාරිය මාලිගාවට එන්නෙ කවද්ද…
අද මම ඔයගොල්ලන්ට කතාවක් කියල දෙන්නයි හදන්නෙ.
බය හිතෙන කතාවක්.
බොහෝ ඈත කාලෙකට කලින්,
එක භයානක මායාකාරියෙක් හිටියා.
ඈතම ඈත අඳුරු වනාන්තරයෙ,
රූස්ස ගහක් උඩ තමයි එයා ජීවත් වුනේ.
එයාගෙ කකුල් දෙක අනිත් පැත්තට හැරිල තිබුනා.
එයා ගොඩක් ලේ පිපාසයෙන් හිටියෙ.
එයා බලාගෙන හිටියා,
රාජ කුමාරිය මාලිගාවට එන්නෙ කවද්ද කියල,
කුමාරිව කාල දාන්න.
දවසක් ඒ කුමාරි මාලිගාවට ආවා.
මායාකාරි කුමාරි හොයාගෙන මාලිගාවට ආවා…
ඊට පස්සෙ මායාකාරි කුමාරිගෙ කාමරේ තියෙන
හැම ඉටි පන්දමක්ම…
ෆුහ්! නිවල දැම්මා.
ඊට පස්සෙ මායාකාරි රාජ කුමාරිගෙ ඇඳ ලගට ඇවිත්…
ඊට පස්සෙ මොකද වුනේ කියල කතාව බලලම දැනගමු.
ජූනි 24 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ විකාශය කරපු මේ බුල්බුල් චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Anvita Dutt. Anushka Sharma සහ Karnesh Sharma ගේ නිශ්පාදනයක්. රංගනයෙන් Tripti Dimri, Avinash Tiwary, Paoli Dam, Rahul Bose සහ Parambrata Chattopadhyay දායක වෙනවා. සංගීත අධ්‍යක්ශනය Amit Trivedi.
මේ චිත්‍රපටියත් වෙනස් ම ආකාරයේ හොරර් චිත්‍රපටියක්. ටිකක් විතර බය හිතෙන කතාවක්.සාමාන්‍ය චිත්‍රපටියක වගේ ලස්සන සිංදු පලි ගන්න බලන් ඉන්න හොල්මනක් නැති වුනත් පෙනෙන නොපෙනෙන චූටි ආදර කතාවක් තියෙනවා. ඉතින් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම HD /WEB පිටපත් සඳහා අදාළ වේ.
11,631 downloadsDownload Bulbbul-2020.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
30 comments
Uvindu
indika75
Thanks..
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි Sis.
90s please.............
මාලක ප්‍රසාද්
hindi balanne nam naa meka balanna hithuna.... thnq sub ekata
Anonymous
හින්දි horror නම් ඉතින් නොබලා බෑනේ
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
ජය වේවා!!!Uvindu
ඒ මේක හින්දි මගුලක්නෙ. මම හිතුවෙ ඉංග්‍රීසි ෆිලුමක් කියලා.
Anonymous
අනෙ මෙ films තෝරන්න දන්නෙ නැත්නම් පාඩුවෙ පලයන්. ඇස් දෙක කටේද තිබුනෙ.
sanketh vishwamal
sis wade patta
ramesh viranga mendis
Thanks...
raviz
Thank you for your hard work..........!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Opal Pravishka
Thanks sister...❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට... ජය!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sandun
sub එකනම් කොලිටියට තිබ්බා
හැබැයි ෆිලුම නම් මෙලෝ රහක් නෑ
අපරාදේ ඔයාගෙයි අපෙයි කාලේAnonymous
Tnx machan film eka balanna hadanne. Balala ayeth comment ekak daannam.
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!සාරංග ජේ. ලියනගම
Thanks
Supun Dilshan
Superb thanx for sub
sahangayantha
thanks a lot sahodari sub ekata
Pravishka
Muthu akkage nam itim supiriyak wenna ati..onna balanna kalinma comment kala...adarei...sub ekata thanks...
Yash
Thanks sister. thanks you very much for subtitles
Thakshi
Love in the moonlight eke sinhala sub nene...
mindika
Thanks !!!!!!!!!!!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි ....!
Anonymous
Thank u
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .