ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ තවත් පට්ටම බයිස්කොප් එකකින් තමයි ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක මුලසිටම හොඳ කුතුහලයකින් නැරඹීමට හැකියාව තියෙන බයිස්කොප් එකක්. මේකේ සම්පුර්ණ කථා කෑල්ලම දිව යන්නෙ කට්ටකයිරාටික හොර සැට් එකක් වටා. මේ පට්ට පතුරු බයිස්කෝප් එකට IMDB දර්ශකයේ 5.2 ක අගයක් ලැබිලා තියෙනවා.…
ඔන්න යාලුවනේ දීර්ඝ කාලයකට පස්සෙ තවත් පට්ටම බයිස්කොප් එකකින් තමයි ඔයාලව හමුවෙන්න ඇවිදින් තියෙන්නෙ. මේක මුලසිටම හොඳ කුතුහලයකින් නැරඹීමට හැකියාව තියෙන බයිස්කොප් එකක්. මේකේ සම්පුර්ණ කථා කෑල්ලම දිව යන්නෙ කට්ටකයිරාටික හොර සැට් එකක් වටා. මේ පට්ට පතුරු බයිස්කෝප් එකට IMDB දර්ශකයේ 5.2 ක අගයක් ලැබිලා තියෙනවා. එහෙනම් වැඩි කථා නැතිව මෙකේ ස්ටෝරිය දිහාවට යමු.
මේකේ ස්ටෝරිය ගැන කියනවානම් හොරු තුන්දෙනෙක් ඉන්නවා. ඔවුන් නගරයෙ තැනකින් පොඩි ගේමක් ගහලා සේප්පුවක් උස්සගෙන පැනලා යමින්ගමන් තමයි ඉන්නෙ හෑබැයි පොඩ්ඩක් විතර වැඩේ ගැස්සිලා පොලිස් මාමිලත් මෙවුන් පස්සෙ එලවන ගෙන එමින් ගමන් තමයි ඉන්නෙ පැනලා එන අතර තුරදි පොලිස් අංකල්ට තද වෙලා තියෙන වෙඩි පහරකින් මෙවුන්ගේ රියදුරු උන්නැහේ මිය යනවා. ඒ සිද්ධියත් එක්කම මෙවුන්ගේ කාර් එක නගරයේ දුරකින් පිහිටි පැරණි ගොඩනැගිල්ලක් ගාවට ගිහින් තමයි නවතින්නෙ. ඔවුන්ට පොලිස් මාමිලගෙන් බේරෙන්න ඕන නිසා. මේ හොරු තුන්කට්ටුව ඒ ගොඩනැගිල්ල ඇතුලට රින්ගනවා, ඇතුලට පතබැවුනාට ඒ ගොඩනැගිල්ල මොන වගේ තැනැක්ද. එතන මොන වගේ දේවල් වලට යොදා ගන්න තැනැක්ද. අඩු තරමින් ඔවුන් ඉන්න තැන ගනවත් මෙවුන්ට කිසිම අවබෝධයක් නැහැ . ඔවුන් ගොඩනැගිල්ල පොඩි සර්ච්පාරක් දාන්න හිතාගෙන බෙදිලා වෙන වෙනම යනවා.
මට කස්ටිය හදුනවා දෙන්නත් බැරිවුනානෙ ස්ටෙසි ,වෝල්කර්, තව පොඩි කොල්ලෙකුත් ඉන්නවා. ඔවුන්ගේ කණ්ඩායමේ නයකායා වෙන්නෙ ස්ටෙසි. වෝල්කර් ඔහු පොඩ්ඩක් විතර වැඩියෙන් කියවෙන කෙනෙක්. පොඩි එකා පොඩ්ඩක් විතර මොලේ අවුල් හාදයෙක් ඔවුන් ගොඩනැගිල්ල ඇතුල පරික්ෂා කොරන් යද්දි ගොඩනැගිල්ල අතුලෙන් තඩි බල්ලෙක් මතුවෙනවා. ඔවුන් බල්ලව දකිද්දිත්. ඒ කලු බලු තඩියා මිනිහෙක් ගේ රස බලමින් තමයි ඉන්නෙ. ඒ සිදු වීමත් සමගම ඔවුන් ගේ බලාපොරොත්තු සියල්ලක්ම වගේ විනාශ වෙනවා තව දුරටත් මම ඔයාලට මේක ගැන කියන්න යන්නෙ නැහැ . ඔයාලම හොයා ගන්නකෝ මේ ගොඩනැගිල්ල මොනවගේ තැනැක්ද, එතන මොනවගේ දේවල් වලට යොදාගන්න තැනැක්ද, මේ හොරු තුන්කට්ටුවට පණ පිටින් එළියට පැනගන්න හැකියාව ලැබේවිද කියලා. ඒ බල්ලන් මොනවගේ ජාතියේ එවුන්ද කියලා.
Antonio Banderas. ඔයාලා හැමෝම ඔහු ගැන දන්නවනේ. Desperado සුපිරි වැඩකරු හැබැයි ඔහු මෙකේ එතරම්ම හොඳ කෙනෙක් නෙමෙයි ඒ මොකද කියලා ඔයාලට බලද්දි තේරිවි, මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් ඉක්මණින්ම හමුවිමේ බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
4,181 downloadsDownload Bullet.Head_.2017.Baiscopelk.com_.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
27 comments
nuwan1234
UK_Fernando
Thanks bro
UK_Fernando
Thanks bro
praveen ranasinghe
thnkzzzzzzzzz
gihan perera
Godak ස්තුතියි saho....god bless you....තව අළුත් සබක් දෙන්න බලන්න....
AsithaDilruwan
elama saho thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Panther
Thanz bro
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
එල
ස්තුතියි
බල්ලොත් දැක්කාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
bohoma sthuthi sahooo jaya....
Leoathuwa
Thanks...!!
Wayantha Sandaruwan
patta filumak wage balnna one aniwa godak sthiuthyi saho sub ekata jaya wewa~!
Mayon
man kalekata passe awe film ekak downlod karanna. mata meke downlod link eka hoyaganna behene
kodagoda
tnx sahoo
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
ජයෙන් ජය.chinthaka_priyadrshana
Thank U machan......Go ahead....
HARSHANA9211
thank you.............
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ.........!
Sadeu_Bandara
හොද ලිපියක් හා සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි.......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nandana_kumara
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Virajperera
tnx bro
Hashan M. Priyadarshana
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ඇයි බං මේ කපාගන්න කොටා ගන්න ඒවාම එක දිගට යන්නේ.horror thriller මද දැන් හැම තැනම hit වෙන්නේ..මට නම් එපා වෙනවා..