ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාක…
ආයුබෝවන්ඩ! මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. මම බයිස්කෝප් එක පැත්තේ අවේ සෑහෙන කාලෙකින්. මම මේ චිත්‍රපටිය බාර අරගෙනත් මං හිතන්නේ සැහෙන කාලයක්. පහුගිය අවුරුදු වල අධ්‍යාපන වැඩ කටයුතු එක්ක සෑහෙන කාර්ය බහුල වෙලා හිටියේ. දැන් ඒ හැමදේකින්ම නිදහස් වෙලා නැවතත් බයිස්කෝප් ක්‍රියාකාරී සාමාජිකයෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්‍රපටිය සිංහල උපසිරසි කරන්න සෑහෙන කල් ගියපු ඒක ගැන මුලින්මා හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ මගේ හතරවන සිංහල උපසිරසි ගැන්වීම. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් ආදර කතා වලට කැමති අයට වගේම හිනාවෙවී සැහැල්ලුවෙන් චිත්‍රපටියක් බලන්න කැමති අයටත් ගොඩක් හොද චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම තමයි “Enough Said” 2013 අවුරුද්දේ ඇමරිකාවේ නිෂ්පාදනය කරපු IMDb වාර්ථා වල 7.1 අගයක් සටහන් වෙලා තියනවා.මිනිත්තු 90 කට ආසන්න කාලයක් ගලාගෙන යන මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ Nicole Holofcener. මේ ෆිල්ම් ඒක ආදර / හාස්‍ය / නාට්‍ය කියන වර්ග තුනටම වර්ගීකරණය කරන්න පුළුවන් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත විදිහට Julia Louis-Dreyfus, James Gandolfini, Catherine Keener වගේ අය දායක වෙලා තියනවා.
ඉතින් දැන් අපි කතාව දිහාට හැරෙමු නේද? කථාවේ ප්‍රධාන චරිතය “ඊවා” ඇය සම්භාහන මධ්‍යස්ථානයක සම්භාහනය කරන චිකිත්සකවරියක් විදිහට සේවය කරනවා. ඇය නිත්‍යානුකුලව තමන්ගේ විවාහයෙන් වෙන් වෙලා ඒ කියන්නේ දික්කසාද වෙලා අවුරුදු දහයක්. ඇයට ලස්සන ගැනු ළමයෙක් එහෙම ඉන්නවා. දවසක් මෙයා රාත්‍රී සාදයකට යනවා.එහෙදි ඇයට “ඇල්බර්ට්” කියලා පුද්ගලයෙක් මුණගැහෙනවා. ඔහුත් නිත්‍යානුකුලව විවාහයෙන් වෙන් වෙලා ඉන්න එක ගැනු ළමයෙක් ගේ තාත්තා කෙනෙක්. ඉතිං එතනින් එහාට වෙන දේවල් මොනවද කියලා කුතුහලයක් එක්ක බලන්න හැමෝටම ආරාධනා කරනවා. මේ ෆිල්ම් එක බලනකොට පවුල් අවුල් කරන්න යන ගැනු ගැනත් හොදට ඉගෙන ගන්න පුළුවන්. අවුරුදු 18 වැඩි අයට වඩාත් යෝග්‍යයි!
අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. ආයෙත් මේක දෙන්න පරක්කු වුන එක ගැන කණගාටු වෙනවා. ඉතිං තවත් උපසිරසියකින් හමුවෙමු !!! ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,150 downloadsDownload enough-said.Baiscopelk.com_.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/YasiruJayasun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු ජයසුන්දර (යශ්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-04-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු ජයසුන්දර
Subtitles
15 comments
pathum90
Gayashan Nishantha
patt filumak wage.......tnx..
AsithaDilruwan
elama saho thanks
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!malith
Ela ela
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suranjan
Thanks machan.....jayawewa.......!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යසිරු සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ………!
chinthaka_priyadrshana
Thank U Very much Bro..........
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
neelanethra
ස්තූතියි
Advertisement

thankz subata