මම බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවියට එන්න පටන්ගන නම් ගොඩක් කල්. ඒ වගේම එහෙම ඇවිත් සිංහල උපසිරස නිතරම අරගත්තා, තාමත් එහෙමයි.හැබැයි ගොඩක් කාලයක ඉදලා උපසිරසක් කරලා දාන්න පොඩි ආශාවක් නම් තිබුණා. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න අමාරු වුණා.ඒත් ලගදි පොඩි විවේකයක් හම්බුනා.ඉතින් මට හිතුණා. උපසිරස දාන වැඩේට අතගහන්න. ම…

මම බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවියට එන්න පටන්ගන නම් ගොඩක් කල්. ඒ වගේම එහෙම ඇවිත් සිංහල උපසිරස නිතරම අරගත්තා, තාමත් එහෙමයි.හැබැයි ගොඩක් කාලයක ඉදලා උපසිරසක් කරලා දාන්න පොඩි ආශාවක් නම් තිබුණා. ඒත් ඒකට වෙලාවක් හොයාගන්න අමාරු වුණා.ඒත් ලගදි පොඩි විවේකයක් හම්බුනා.ඉතින් මට හිතුණා. උපසිරස දාන වැඩේට අතගහන්න. මේක තමයි මගේ පළවෙනි උපසිරැසිය. ඒක කරන්න නම් ටිකක් අමාරු වුණා සහ ඒක ලොකු අත්දැකීමක් වුණා.ඒත් ආමාරුවෙන් හරි වැඩේ ඉවරයක් කරා.
මෙම චිත්‍රපටය 2003 නිකුත් වුණේ. මම චිත්‍රපටයේ කතාව දිහාට ටිකක් හැරෙන්නන්.නමක් නැති අරුම පුදුම ටිබෙට් භික්ෂුවක් ලෝකේ පුරාම ගමන් කරමින්,සැගවෙමින් අවුරුදු 60ක් තිස්සේ පෞරාණික ලියවිල්ලක් ආරක්ෂා කරනවා.ඒ ලියවිල්ල අසීමිත බලයක් ලබාදෙන යතුරක් කිව්වොත් හරි. මේ ලියවිල්ලේ අසීමත බලය ගැන දැනගත්ත හිට්ලර්ගේ නාසී හමුදාවේ සාමාජිකයෙක් මෙහෙයවන කණ්ඩායමක් භික්ෂුව හා ලියවිල්ල පසුපස අවුරුදු ගාණක් තිස්සේම ලුහුබදිනවා. අවුරුදු 60කට පසු භික්ෂුව ලියවිල්ල ආරක්ෂා කරන්න අලුත් ආරක්ෂකයෙක් සෙවිය යුතුයි.ඒත් ඒක ලේසි වැඩක් නම් නෙවෙයි.ඒ සඳහා වන සුදුසු ආරක්ෂකයා අනාගත වාක්‍ය තුනක් සම්පූර්ණ කල යුතුයි.
“කාර්” කියන්නෙ භික්ෂුව කැමති අසම්භාව්‍ය ගණයේ එකම අපේක්ෂකයා.හැබයි ඔහු වීරයෙක් නම් නෙවෙයි, ඔහු නාගරිකව ජීවත්වන ගැට කපන්නෙක්.තේරෙන භාෂාවන් කිව්වොත් පික්පොකට් කාරයෙක්. ඒකයි මම අසම්භාව්‍ය ගණයේ අපේක්ෂකයා කිව්වේ. නමුත් භික්ෂුව අල්ලාගන්න හදනවිට ඔහු විසින් අනවධාන ලෙස භික්ෂුව ආරක්ෂා කරනවා,ඊටපස්සේ මේ දෙන්න එකතු වෙනවා ලියවිල්ල ලුහුබැඳ එන අයගෙන් ලෝකය බේරගන්න.මේ අයට තවත් කෙනෙක් එකතු වෙනවා….
ඉතිං ඊටපස්සේ වෙන්නේ මොකද කියලා දැනගන්න චිත්‍රපටය බලන්නකො. මෙහි විශේෂ ප්‍රයෝග හා සටන් ශිල්පීය ක්‍රියා විශිෂ්ට ලෙස පාවිච්චි කරලා තියෙනවා.එහෙනං තවත් අලුත් උපසිරසක් සමඟ අපි ඉක්මනට හම්බෙමුකෝ හැමෝටම ජයවේවා!!!
6CA2D1BF535B7080D4B7A8D8D8D70D9B2EBE49B7 8FC5BBA407EA40CB8E0D57BCD193D501587A7E11
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,928 downloadsDownload Bulletproof-Monk-2003.zip69 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Lakmal-Dharmasena.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්මාල් ධර්මසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්මාල් ධර්මසේන
Subtitles
31 comments
කැලුම් ගුණසේකර
ranndika
ela mucho thank sub ekata. wish karanawa idiriyata karan yanna.
samith
thanks
danuka
Thxzzz
isuru
Patttaaa machan
eranga
Elakiri saho
dilan
Thxz bro
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
but me film eka wena web site ekaka
sinhala sub ekka thibuna..neda.?නලින්
ස්තුතියි ලක්මාල් සහෝ
පළමු සභට මගෙන් සුභ පැතුම්!
ජය වේවා
XXකොල්ලා
පට්ට පට පට දිගමට කරන් යන්න
saa
tx for 1st sub
Thisara NEO
ස්තුතියි ලක්මාල් සහෝ
පළමු සභට මගෙන් සුභ පැතුම්!thilina
tnx lucky...
sp පියමල්
පළමු නිර්මාණයට සුබ පැතුම්,thanks සහෝ
bandula
digatama subs denna baiscope akata
jayanandana
thxx machan
supun
එල සහෝ.සුබ පැතුම්.
“චූටී මල්ලි”
එල එල
අළුත් කෙනෙක්
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි ලක්මාල් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
අනිවා සහො තව පට්ට එකක් දෙමු
බොහොම ස්තුතියි :P ජයmudiya / මුදියා
බැලුවදෝ මන්ද.
හැබැයි අනිව බලනව ආයෙත්.
මුගේ ඇක්ෂන් නම් මරු.
පළවෙනි වැඩේට මගේ උණුසුම් සුභ පැතුම් ධර්මේ.
ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
achintha
ow patta film ekak thamayi lakmal Saho
Nelson
Good Post Friend, Thanks!
Hiranhiru
තව තවත් උපසිරැසි දැමීමට විවේකය ලැබේවා...
:PDAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Nandana
Thank U Lakmal.
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
nadeera
thanks.....
Udara Damith B\K
බොහොම ස්තූතියි
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට ෆිල්ම් එකක් වගේ. ස්තුතියි ලක්මාල්.