Watch Trailer

Never Back Down (2008) | වලිනම් මෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මේ මගේ දෙවන උපසිරස ගැන්වීම. ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 6.4 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්. මේකේ කතාව ගැන කියනවා නම් එක කොල්ලෙක් ඉන්නවා කොහෙන් ගියත් වලියක් දාගන්න බලාගෙන. ඒත් මේ කොල්ලා එහෙම උනේ ඇයි කියලා කවුරුත්…

Never Back Down (2008)

කොහොමද යාළුවනේ මේ මගේ දෙවන උපසිරස ගැන්වීම. ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්. මේක IMDB 6.4 ගන්න සමත් වෙලා තියෙන සුපිරි ෆිල්ම් එකක්.

මේකේ කතාව ගැන කියනවා නම් එක කොල්ලෙක් ඉන්නවා කොහෙන් ගියත් වලියක් දාගන්න බලාගෙන. ඒත් මේ කොල්ලා එහෙම උනේ ඇයි කියලා කවුරුත් දන්නේ නෑ. මේකා කොච්චර වලිවලට යනවද කිව්වොත් මේ කොල්ලා ජීවත් වෙන නගරය දාලා මේ කොල්ලටත් පවුලේ අයටත් වෙන නගරයකට යන්න වෙනවා. අළුත් නගරේට ගිහින් මේ කොල්ලාට ලස්සන කෙල්ලෙක් සෙට් වෙනවා. ඒත් මේ කොල්ලා අයෙත් වලි දාගනිද?ඒක බලන්නනම් මේ ෆිල්ම එක බලන්නම වෙනවා.

තව පොඩ්ඩේන් අමතක වෙනවා මේකේ kick boxing තමයි යොදා ගන්න සටන් කලාව ඒක නිසා කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් එහෙනම් තවත් සුපිරි බයිස්කෝප් එකකින් හමුවෙමු. ජය…..!!!!!!!!!!

මීට කලින් පළකළ ලිපිය……
මේ නම් කියන්න යන්නෙ එළම ෆිල්ම් එකක් ගැන..මම හිතනව මම වගේම ඔයාලත් මේක ආසාවෙන් බලයි කියල..මේකෙ සමහර තැන් තියෙනව අපිට නැවත නැවතත් බලන්න හිතෙන..ඒ තරම් ගති ෆිල්ම් එක! හ්ම්ම්ම්…කතාව ගැන නම් කියන්න තියෙන්නෙ මේක විශේෂ කතාවක් නෙවෙයි…මේ තේමාවෙන් ගොඩක් ෆිල්ම් තියෙනව..නමුත් මේ කතාවෙ සටන් වගේම හැගීම්ත් යොදාගෙන තියෙනව ෆිල්ම් එක ලස්සන කරන්න..දැන් මම කියන්නකො කතව..මෙහෙමයි..එක්තර හිතුවක්කාර තරුණයෙක් ඉන්නව..ඔහු යන යන තැන රණ්ඩු වලට පැටලැවෙනව..මේ නිසා ඔහුගේ මවට ඔහුත් රැගෙන නිතරම නිවාස ආරු කරන්න වෙනව…මේ රණ්ඩු නිසාම ඔවුන් එනව වෙනත් පෙදෙසකට,මෙහිදි මෙම තරුණයා ඇතුලත් වෙන පාසලේදිත් ඔහු රණ්ඩු වලට පැටලෙනව..මේ පාසලේ ඉන්නව අති දක්ශ සටන් කරුවෙක්..මොහුත් සමග සටනට ගෙහින් ඔහු හොදටම මට්ටු වෙනව දවසක්..මොහුගෙන් පලිගන්න හිතාගෙන මේ තරුණයා කරාටි ඉගනගැනීමට යනව පන්තියකට.මෙහි ගුරුවරය අප්‍රිකානුවෙක්..ඔහු නිසා මේ තරුණයාගෙ ජීවිතය අලුත් පණක් ලැබෙනව..මෙතැන් ඉදන් ඔහු වෙනස් වෙනව..මේ කතාවෙ බාගයක් විතරයි මම කිව්වෙ..මින් ඉදිරියට තමයි ලස්සන කොටස තියෙන්නෙ..මේක බලන්න කියල තමයි මම නම් කියන්නෙ..ගති ෆිල්ම් එක!

Never Back Down (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

fbf4816003ad56320e292b564b1474bc0e874b30 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,330 downloadsDownload Never-Back-Down-2008-www.baiscopelk.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරංග ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

චිරංග ශාන්

Subtitles

4,330 downloadsDownload Subtitles48 KB

43 comments

  1. පොතේ ගුරා

    @රන්දික! හ්ම්ම්ම්...මට නම් අර අන්තිම කොටස ආයෙ ආයෙ බලන්න හිතුන බන්..

  2. රන්දික

    මමත් දැන් බැලුවා. නරකම නෑ. ඒත් කතාවේ උච්චතම අවස්ථාව නිරූපනය කරලා තියෙන විදිහ මදි කියලයි මට හිතෙන්නේ.

  3. පොතේ ගුරා

    ඔවු මචන්ලා..මමත් ආසම ඇක්ෂන් ෆිල්ම් වලින් එකක්!

  4. zonix

    ow sira kathawa mamath balala thiyenawa

  5. නිලන්ත පියසිරි

    මාත් බැළුවා මීට මාස 2-3 කට කලින්. කිව්වා වගේම හොඳ බයිස්කෝප් එකක්.

    1. XXකොල්ලා

      ඒලඑ හුග කාලෙකින් ‍නේ මචෝ එල එල ....එහොම යන්

  6. Gayan Sutherland

    mekata comment nodha moketa dannda mata meken therune ekama eka deyai kello inna balawath kena laga kiyala nathinam maname kathawe 2 part eka wage hik hik anyway confidence kiyana eka niyemata pena film ekak

  7. රෝහණ

    ෂා. මම මේක බැලුවා. නියම ෆිල්ම් එක. ගොඩක් තාත්ත්විකයි.

  8. පොතේ ගුරා

    @Gayan! හික් හික්..ලංකාවෙ නම් ඒක ගොඩක් දුරට වෙනස් නෙ මචන්.. :)
    @රෝහණ! ඔවු බන්..එළ කිරි!

  9. රොයිලි

    ලින්ක් එක දාපු ගමන් බෑවට බැලුවෙ ඊයේ. එල ෆිල්ම් එක මචං. නියමයි.

  10. සුභාෂ්

    මේකත් එල ෆිල්ම් එකත් මචන්. ඇත්තෙනම උඹ ලොකු සේවයක් කරන්නෙ.

  11. chandralal

    Torrent eka nathoooo :(

  12. Deezter

    එල ෆිල්ම් එක Soundtrack ටිකත් නියමයි.

  13. Viraj

    බොහොම ස්තූතියි

  14. රාම් රාජ්

    thanks

  15. sujeewa

    Thanks

  16. pulasthi

    සිංහල සබ්ටයිටල් එක නෑනෙ :(

    1. sumudu

      oya thiyenne deela :D

  17. sampath

    meketh sub.dannako ikmanata

  18. sumudu

    thanks machan

  19. isuru samarasinghe

    patta akak wage thanks

  20. ccnp

    Thanks

  21. was

    බොහොම තුති දිගටම සබ් දෙන්න

  22. mihin ලංකා

    බොහෝ තුති!

  23. asiri

    ela film akak wage balanna one

  24. හර්ෂ ලහිරු

    මේක මං කලින් බලලා තියෙනවා :-)
    ආයේ කියන්න දෙයක් නෑ ලෙසටම තියෙනවා
    බොහොම ස්තුතියි සහො :P :P ජය

  25. Thisara NEO

    thanks saho

  26. Siraj

    ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ ‍සබ්‍ ‍එ‍ක‍ට.
    ‍ඉක්‍‍ම‍න‍ට 3 ‍වෙ‍නි ‍එ‍කත්‍ ‍දෙන්‍‍න.

  27. Sahan

    thankz a lot wewa bro...

  28. sp පියමල්

    thanks සහෝ

  29. “චූටී මල්ලි”

    එල එල
    තාම බලලා නෑ මචන් මේක
    සබට තුති
    ඔබට ජය.....

  30. රොයිලි

    බොහොම ස්තූතියි චිරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. ARA

    thankzzz....

  32. Nandana

    Thank u Chiranga.

  33. mudiya / මුදියා

    එල ශාන් එල.
    කික් බොක්සින් නම් අත අරින්නෙ කෝමැයි.
    ඉක්මනටම බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ.........................................................................................ම ස්තූතියි...!

  34. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  35. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  36. nalaka

    banna dammooo..thank u machoo

  37. me

    Thanks

  38. [NI]ra[NJA]n

    Oke satan kalawa kick boxing nemei.ekata kiyanne mix Marshall art kiyala

  39. gihan

    බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

  40. Nishan S Ariyarathna

    thanks

  41. baiscopelk ishu

    Sub ekata Thx saho