Watch Trailer

The Man in the Iron Mask (1998) | එක රජෙක්, උරුම කරුවන් දෙදෙනෙක් [සිංහල උපසිරැසි සමඟ]

මගේ ජීවිතේ ලොකු හීනයක් තිබ්බා Leonardo Dicaprio ගේ කතාවකට සබ් එකක් දාන්න. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ කතාව ගෙනාවේ. American Pie සෙට් එකෙන් පස්සේ මාව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. ඉතින් හෑල්ලක් කියන්නේ නැතුව අපි කතාවට බහිමු. කතාව කියන්න කලින් ඔයාලා ප්‍රංශ විප්ලවය ගැන දැනගෙන ඉන්න එක හොදයි කියලා හ…

The Man in the Iron Mask (1998)මගේ ජීවිතේ ලොකු හීනයක් තිබ්බා Leonardo Dicaprio ගේ කතාවකට සබ් එකක් දාන්න. ඉතින් අන්න ඒ හින්දා තමයි මේ කතාව ගෙනාවේ. American Pie සෙට් එකෙන් පස්සේ මාව අමතක වෙලා නැතුව ඇති කියලා හිතනවා. ඉතින් හෑල්ලක් කියන්නේ නැතුව අපි කතාවට බහිමු.

කතාව කියන්න කලින් ඔයාලා ප්‍රංශ විප්ලවය ගැන දැනගෙන ඉන්න එක හොදයි කියලා හිතනවා. 1789 ප්‍රංශයේදි ඇතිවුණා විප්ලවයක්, 16 වෙනි ලුවී රජු නිසා. මේ රජා මහා දරුණු පාලකයෙක්. මූ පොඩි වැරැද්ද කරපු මිනිහවත් අල්ලලා හිරේ දාපු ඩයල් එකක්. මේ හැම වැරදි කාරයෙක්ම දැම්මේ “ බැස්ටිලය “ කියලා හදුන්වන හිර ගෙදරට. ඉතින් මේ ප්‍රංශ විප්ලවය ආරම්භ වුණෙත් ප්‍රංශයේ ජනතාව බැස්ටිලය හිරගෙදරට කඩා දාලා තමයි. (මේවා දැකලා අපේ එවුන් වැලිකඩින් පනියිද දන්නේ නෑ) ඉතින් මේ රජාගේ වයිෆ් ගැනනම් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒ තමයි මාරි ඇන්ටොනයිට් කුමරිය. එයා තමයි අර “ පාන් නැත්නම් කේක් කාපල්ලා “ කියලා බර ටෝක් එකක් දුන්නේ. හරි ඉතින් ඔන්න ඔය 16 වෙනි ලුඩී රජු ගැන තමයි මේ කතාව යන්නේ, හැබැයි පොඩ්ඩක් වෙනස් විදිහට.

ප්‍රංශයේ 16 වෙනි ලුවී රජුගේ දරුණු පාලනය නිසා ගොඩක් කැරලි ඇතිවෙනවා. රජගෙදර ඇතුළින් වගේම පිටතින් නුත් ඇතිවෙනවා. ඉතින් ඔහොම කාලේ ගෙවිලා යද්දී පොඩ්ඩක් දරුණු කැරැල්ලක් ඇතිවෙනවා. මේ කැරැල්ල 4 දෙනෙක් මෙහෙයවනවා. හැබැයි 4 දෙනාම සම්පූර්ණයෙන්ම වෙනස් 4 දෙනෙක්. 1 රජගෙදර පූජකයා 2 යුද්ධයෙන් විශ්‍රාම ගිය යුද භටයෙක් 3 රජු නිසා තමන්ගේ පුතා නැතිවෙච්ච අහිංසක තාත්තා කෙනෙක්. 4 රජගෙදර ප්‍රධාන හමුදා භටයා. ඔය 4 දෙනා පරණ රජුව අයින් කරලා අලුත් රජ කෙනෙක් දාන්න පොඩි සැලැස්මක් ගහනවා

ඉතින් පැලෑනේ හැටියට මේ කෂ්ටිය යනවා අර මම කලින් තියනවයි කියපු බැස්ටිලය කියන හිරගෙට. මේ හිරගෙදර ඉන්නවා මහ පුදුමාකාර හිරකාරයෙක්.මුලු මූණම යකඩ වෙස්මුහුණකින් ආවරණ කරගත්ත, කඩමාලු ඇදගත්ත හිරකාරයෙක්, මේ හතර දෙනා හිරකාරයව අරගෙන පනිනවා. මේ හිරකාරයා මූණ ගැලෙව්වම මහ පුදුමාකාර දෙයක් තමයි දකින්නේ. ඒ මොකක්ද දන්නවද?….. ඒ තමයි 16 වෙනි ලුවී රජුගේ( Leonardo Dicaprio ) ගේ මූණ ඒ විදිහටම තියෙන හිරකාරයෙක්. ඒ වගේමයි. කිසි වෙනසක් බාහිරින් පේන්නේ නෑ.

ඉතින් මම කථාවේ මැදට එනකන්ම කිව්වා තව කිව්වොත් ඔයාලට කිසි ගතියක් නෑ. මේ කථාවේ නම් කුතුහලය ඇතිව බලන්න ඕන. මම කලින් කිව්වේ නැති වුණාට මේ දෙන්නගේ වෙනසක් තියෙනවා. ඒ තමයි 16 වෙනි ලුවී රජු දරුණුම දරුණු පාලකයෙක්, ඒත් අනිත් හිරකාරයා සිරාවටම අහිංසක ඩයල් එකක්. මාරම මාර හොදයි ( මම වගේ ) මේ කතාව තමයි Leonardo Dicaprio ඩබල් ඇක්ටින් නොහොත් චරිත දෙකක් එකම පුද්ගලයා රගපෑම වෙනුවෙන් Award එකකුත් දිනලා තියනවා. අනිත් කථා වලට වඩා වෙනස් කතාවක්. බලලා විතරක් බලලා මදි. කමෙන්ට් එකක් ඕන ආහ්. නැත්තම් හිතට දුකයි. ජය වේවා!

The Man in the Iron Mask (1998) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5f1f96eb555fafe94288d387610956fa28769c10

1.11 GB (BR)කොපිය මෙතනින් බාගන්න

08A466AA22D2698288804465D412DA1165EB01A3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,140 downloadsDownload The-Man-in-the-Iron-Mask-1998.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

බුද්ධිල යසස්

Subtitles

1,140 downloadsDownload Subtitles79 KB

72 comments

  1. My Life as a Gaijin!

    බාන්න දැම්මා,තැන්ක්යු මචෝ

    1. බුද්ධිල යසස්

      ජය වේවා!

  2. sp පියමල්

    ශා මාර රජ කතාවක් වගේ,thanks සහෝ,තව හොඳ ෆිල්ම්ස් වලට සබ් දාන්න,ජය වේවා!

    1. බුද්ධිල යසස්

      එල එල සුප්පා කථාවක් සහෝ. දිරිමත් කිරීමට ස්තූතියි

  3. dilan

    Elane machan

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි මචන්

  4. asiri

    Thxxxxxx

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි මචන්

  5. vee

    Maxxxxa

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි මචන්

  6. wow

    Elane machan

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි මචන්

  7. eranga

    Bohoma pin

    1. බුද්ධිල යසස්

      ඔයාටත් බොහොම පින් සහෝ කමෙන්ටුවට

  8. sarath

    thanks buddila.

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි මචන්

  9. Chatura

    ගොඩාක් ඉස්සර ඕක ජාතික රූපවාහිනියෙ ගියා සිංහලෙන් හඩ කවල. ටයි මාම ඉන්න කාලෙ. (යවෙස් ලූ මිනිසා නමින්.) පරන නලු නිලි සෙට් එකක් හිටියෙ. පුදුම ලස්සන කතාවක්. ඒ පරන කතාවටත් වඩා අපි ආසම ආස කැප්‍රියෝ ඉන්න අලුත් ෆිල්ම් එක පට්ටම පට්ට ඇති කියල හිතනව. මේ වගේ එකක් හොයල සබ් දාපු එකට ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලි. ජය....

    1. බුද්ධිල යසස්

      අපේ අම්මත් කිව්වා බන් ඉස්සර ඕක ගියා කියලා. මොනවවුණත් දිරිගැන්වීමට ස්තූතියි සහෝ !

  10. නලින්

    ස්තුතියි බුද්ධිල සහෝ

    නියම කථාව මේක මම කලින් බැලුවා! අහ්! ඔන්න ආයි සැරයක් සිංහලෙන්ම බලලනවා!

    ජය වේවා!

    1. බුද්ධිල යසස්

      එකෙන්ම දෙවෙනි පාරත් බලනවා කිව්වම සන්තෝසයි ආහ්

  11. මනුල

    අඩෝ උබ එල කොල්ලෙක් ...

    1. බුද්ධිල යසස්

      හරක් හොරෙක් නෙවේ නේද? කමෙන්ටුවට ස්තූතියි සහෝ

  12. Gayashan

    Thanks

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  13. කේ.යූ.ජී. උදාර

    ඔන්න පුතේ මාත් ගත්තා.
    තව එක්ක ගේමු හොඳේ....
    සබට තුති.

    1. බුද්ධිල යසස්

      එකෙන්ම ස්තූතියි සහෝ. තවත් එකකින් හමුවෙමු එහෙනම් !

  14. tharindu

    Naluvage nama dakka gaman mn onna banna dammaa...ai katha karanna deyak nanee sahoo ehenamm kathava ganaa....kohoma unath sub ekata godak thankss...

    1. බුද්ධිල යසස්

      එකෙන්ම මාත් ඔය කථාව බලන්න පටන් ගත්තේ නලුවගේ නම දැකලා තමයි. කථාව ගැනනම් කථා කරන්න දෙයක් නෑ. මොනවවුණත් කමෙන්ටුවට ස්තූතියි සහෝ!

  15. rosheen

    super work saho

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  16. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ela baddak ne..mama danan unne na dicapreo ge mehema film ekak tiye kiyalath..
    porage film nam loweth athaari..
    jaya kollo..
    menna gannawa..

    1. බුද්ධිල යසස්

      උඹට කියන්න මාත් දැනන් හිටියේ නෑ බන් මෙහෙම කථාවක් තියෙනවා කියලා. කොහොමහරි කමෙන්ටුවට ගොඩක් පින් සහෝ. ජය වේවා!

  17. yeshu

    TnX

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  18. jack

    නියමයි. ස්තුතියි

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  19. “චූටී මල්ලි”

    පට්ට 1ක් වගෙ
    ඩිකැප්‍රියෝ න් ඉන්නෙ
    එලටම ඇති
    සබට තුති
    ඔබට ජය.....

    1. බුද්ධිල යසස්

      අනිවා ඩික්‍රැපියෝ ඉන්නවා කියන්නේ ආයි කථා කරන්න දෙයක් නැහැනේ. කමෙන්ටුවට පින් සහෝ!

  20. ශාන් විමුක්ති [විමා]

    කැප්රියෝ අයියටත් ලොකු හීනයක් තියනවා
    ඒ තමයි කවදාහරි දවසක ඔස්කා සම්මානයක් හිමිකරගැනීම
    මැරෙන්න කලින් ඒ හීනෙ සපල වේවායි පතන ගමන් සබට තුති කොල්ලෝ
    මෙන්න දැම්මා බාගන්න ලිස්ට් ඒකට

    1. ශාන් විමුක්ති [විමා]

      උබ 16 වෙනි ලුවී කියලා නමක් ගෙන ඉන්න හේතුව දැන් තමා තේරුනේ ඔන්න :D

    2. බුද්ධිල යසස්

      අනිවා ඩික්‍රැපියෝ ගේ හීනේ සැබෑ වුණේ නැත්නම් මේ බුද්ධිල කොලුවා මාරාන්තික උපවාසයකට වුණත් සූදානම්ලු. උඹ වගේම මාත් ඒක සාර්ථක වෙන්න පාර්ථනා කරනවා.
      අයියෝ උඹ කොහොමහරි දැනගත්තා නේද මගේ නම හැදිච්ච හැටි. දැන් නම් ආයිත් වෙනස් කරගන්න වෙයි!

  21. රොයිලි

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  22. Madhawa

    maru maru,thxxxxx macho....

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  23. ARA

    thankzzzz....

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  24. Tanya De Silva

    Nice film............ Nowadays I only watch movies which downloaded from Baiscope............. Wish you all the very best!!!!!!!!!!

    1. බුද්ධිල යසස්

      Yeah Tanya. we are best of best. hope you enjoy that and always be with us.

    2. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි ආහ්. දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න

  25. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub…

    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ ! ජය වේවා !

  26. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P ජය

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ ! ජය වේවා !

  27. සාරංග ලියනගම

    ගොඩක් ස්තූතියි සහෝ...

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ ! ජය වේවා !

  28. Sisira Hegoda

    thanks.

    1. බුද්ධිල යසස්

      බොහෝම ස්තූතියි සහෝ !

  29. mudiya / මුදියා

    මෙන්න අපිව නරක් කරපු පොඩි එකා මැක්සා එකක් ගෙනත්.
    ලියනාඩෝ අයියගෙ නම් ලොවෙත් නැතිව ඇති.
    නියමයි බුද්ධිලයෝ.
    ජයවේවා.බොහෝ.......................................................................................ම ස්තූතියි...!

    1. බුද්ධිල යසස්

      අනේ මන්දා, ඒ කථා ටික බලලා උඹලා නරක් වුණාද මන්දා? එහෙම වුණානම් සොරි හොදේ? ඩික්‍රැපියෝ නම් ආයි කථා කරන්න දෙයක් නෑනේ? සබට ස්තූතියි සහෝ. ජය වේවා!

  30. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මටනම් කොල්ලෝ ඔයාව නිතරම වගේ මතක් උනා, මට හිතුනේ ඔයා දුන්න කතා මාලාවේ අවසන් එක දෙන්න බැරි උන හින්දා හිත රිදිලවත්ද කියල, කොහොම උනත් ආයිත් සබ් එකකින් දකින්න ලැබීම ගැන ගොඩක් සතුටුයි, අපේ බයිස්කෝප් අඩවියේ collection එකේ තියෙනවා චිත්‍රපට ගොඩක් චිත්‍රපට කොටස් වශයෙන් තියෙන සම්පුර්ණ නොකළ චිත්‍රපට මාලාවන් , ඒ අතර ඔයා කැමති චිත්‍රපට මාලාවක චිත්‍රපට තියෙනවනම් බයිස්කෝප් එකේ අයව දැනුවත් කර බාරගෙන කරන්න හැකිනම් බොහෝ වටිනවා,ජයවේවා.

    1. බුද්ධිල යසස්

      මාව මතක් වුණා කිව්වම ගොඩක් සතුටුයි බන්. එකෙන්ම මාත් කැමති ඉතින් කථා මාලාවලට දාන්න තමා. ඒක මතක් කරපු එකට ස්තූතියි සහෝ

  31. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

    1. බුද්ධිල යසස්

      ජය ජය කමෙන්ටුවට බොහෝම ස්තූතියි ආහ්

  32. Danuka

    බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට

    1. බුද්ධිල යසස්

      ඔයාටත් බොහෝම ස්තූතියි කමෙන්ටුවට

  33. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    1. බුද්ධිල යසස්

      ඔයාගේ කමෙන්ටුවට බොහෝම ස්තූථියි

  34. sula

    ගොඩක් ස්තුතියි සහෝදරයා ජය වේවා

  35. P.K

    Thanx saho..

  36. nilantha

    story eka paranai ne

  37. Tharindu Athukorala

    tnx bro :D