ආයුබෝවන්.. ඔන්න මම අද 2020 ඔක්තෝම්බර් 15 වෙනිදා අන්තර්ජාලයට නිකුත් කරපු අළුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. මේක මීට කළින් පහත දැක්වෙන රටවල් වල චිත්‍රපට උළෙල වලදී ප්‍රදර්ශනය කරලා තියෙනවා. එක්සත් රාජධානිය 2019 අගෝස්තු 23 (FrightFest) ජර්මනිය 2019 ඔක්තෝබර් 19 (Obscura Film Festival Berlin) මෙක්සිකෝ 2019 නො…

ආයුබෝවන්.. ඔන්න මම අද 2020 ඔක්තෝම්බර් 15 වෙනිදා අන්තර්ජාලයට නිකුත් කරපු අළුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා.
මේක මීට කළින් පහත දැක්වෙන රටවල් වල චිත්‍රපට උළෙල වලදී ප්‍රදර්ශනය කරලා තියෙනවා.
එක්සත් රාජධානිය 2019 අගෝස්තු 23 (FrightFest)
ජර්මනිය 2019 ඔක්තෝබර් 19 (Obscura Film Festival Berlin)
මෙක්සිකෝ 2019 නොවැම්බර් 01 (Morbido Film Fest)
ඉතාලිය 2019 නොවැම්බර් 02 (Trieste Science+Fiction Festival)
මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ බල්ගේරියාව සහ කසකස්තානය කියන රටවල්වල. රූපගත කරලා තියෙන්නෙ බල්ගේරියාවෙ. මේක විද්‍යා ප්‍රබන්ධයක් වගේම ත්‍රාසජනක සහ ක්‍රියාන්විත ගණයටත් වැටෙන, ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් වුණු චිත්‍රපටියක්. චිත්‍රපටියෙ ධාවන කාලය විනාඩි 79ක්. තව එකක් කියන්නම ඕන පොඩි ළමයි ළඟ තියාගෙන නම් මේක බලන්න එපා. ළඟ තියාගෙන නෙවෙයි පොඩි එවුන් ඉන්න පළාතකවත් බලන්න එපා. ඔන්න නොකිව්වයි කියන්න එපා හොඳේ.
තුන්වන ලෝක සංග්‍රාම කාලයේ දී ඇමරිකානු රජය “හමුදා බේකන්” නමින් රහසිගත ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. අවුරුදු 25 කට පස්සෙ “සූකර මිනිස්සු” නම් කොට්ඨාසය ආහාර දාමයේ ඉහළින්ම ඉන්නවා. උන් මිනී මස් ආහාරයට ගැනීම හා ගොවිතැන් කිරීම කරනවා. “රොබ් ජස්ටිස්” කියන්නෙ මිනිස්සුන්ගෙ අවසාන පෙළ වෙනුවෙන් වැඩ කරන හිටපු දඩයක්කාරයෙක්. දිවි ගලවා ගත් මිනිස්සු පිරිසක් ගැඹුරු භූගත න්‍යෂ්ටික බංකරයක හැංගිලා ඉන්නවා.
හිතා ගන්නකො අපි වගේ මිනිස්සු, සත්තුන්ගෙ මස් කෑමට ගන්න විදිහටම, ඌරො වගේ සත්තු ජාතියක් මිනිස්සුන්ව කෑමට ගනිද්දි කොහොමද කියලා. හරක් මස්, කුකුල් මස්, ඌරු මස්, එළු මස් වගේ දේවල් මස් කඩේ කොක්කෙ එල්ලලා තියෙනව වගේ, මස් කඩේ කොකුවල මිනී මස් එල්ලලා තියෙද්දි කෙහොමද? මිනිස් ඇඟිලි එක්ක මින්ස්සුන්ගෙ මස්, පැකට් කරලා විකුණද්දි කොහොමද? කොහොමද කියලා දැන ගන්න නම් මේක බලන්නම වෙනවා. මිනී මස් ලොරි පිටින් ඩිලිවරි කරන්නේ. මිනී මස් සඳහා මිනිස් ගොවිපොළවල් එහෙමත් තියෙනවා. මස් ප්‍රමාණය වැඩිවෙන්න ඕන නිසා හොඳට උසට මහතට මිනිස්සු ඇති කරනගොවිපොළවල්. ඒ වගේ සීන් දැක්කම බය හිතෙනව නම් මේක බලන්න එපා.
එහෙනම් “The Outpost” තුන්වැනි කතා මාලාවෙ 03වැනි කොටසෙ උපසිරැසියත් එක්ක ඊළඟ සෙනසුරාදා මුණගැහෙමු..
ගිහින් එන්නම්…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,600 downloadsDownload Bullets-of-Justice-2020.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
16 comments
Hashan
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Antebellum (2020)
Save Yourselves! (2020)
Unhinged (2020)
Kajillionaire (2020)Shaggy
Thank you very much
Prabodha
ස්තුති සහෝ
indika75
thanks..
Anonymous
meka nam wadak nati film ekak
Anonymous
එක නම් ඇත්ත බං මෙලෝ වැඩක්නෑ
Udaya Fdo
Thank you
Suranjan
Thanks....jayawewa....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
S. vithanage
film eka nm wadak na
Anonymous
Sub aka supiri film eka melo rahak na
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
ජය වේවා.!