හායි!! හිතුවටත් වඩා ඉක්මනට දෙවනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. ඉතින් මගේ පලවෙනි සබ් එකට කමෙන්ට් එකකින් සප් එකක් දීපු බයිස්කොප් රසික සහෝදරයන්ට මුලින්ම ස්තූති කරනවා. මේ පාර ගෙනාවෙ ටිකක් වෙනස් විදියෙ ෆිලුමක්. මේක 2011 තිරගත වෙච්ච සුපිරි බෙල්ජියම් ෆිල්ම් එකක්. 7.4 ඉහල IMDB රේට් එකකුත් ෆිල්ම් එකට ලැබි…
හායි!! හිතුවටත් වඩා ඉක්මනට දෙවනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. ඉතින් මගේ පලවෙනි සබ් එකට කමෙන්ට් එකකින් සප් එකක් දීපු බයිස්කොප් රසික සහෝදරයන්ට මුලින්ම ස්තූති කරනවා. මේ පාර ගෙනාවෙ ටිකක් වෙනස් විදියෙ ෆිලුමක්. මේක 2011 තිරගත වෙච්ච සුපිරි බෙල්ජියම් ෆිල්ම් එකක්. 7.4 ඉහල IMDB රේට් එකකුත් ෆිල්ම් එකට ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මානයක් සඳහාත් නිර්දේශ වෙලා තියෙනවා ඊට අමතරව සම්මාන උලෙලවල් කිහිපයකදිම සම්මාන 21ක් දිනා ගන්න සමත් වෙලා තියෙනවා.
කතාව ගැන කියනවනම් මෙහෙමයි, ජැකී කියලා කව් බෝයි කෙනෙක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. පොර කරන්නෙ මස් විකුනන ඒක, ඒත් අනිත් පැත්තෙන් තව ලොකුමගෝඩි වැඩකුත් කරනවා, ඒක ඔයාලට ෆිල්ම් එකෙන්ම තමා බලා ගන්න වෙන්නෙ. ඒ වගේම ජැක් ලොකු රහසක් ආරක්ෂා කරගෙන තමයි ජීවත් වෙන්නෙ. ජැකීගෙ මේ රහස නිසා පොර ලොකු මානසික පීඩනයකින් තමයි ඉන්නෙ, මේ සීන් එක හින්දා ජැකීට අනිත් පිරිමින්ට කරන්න පුලුවන් දේවල් කරගන්න විදියක් නැහැ. කොහොම වුනත් පොර සුපිරි වැඩ්ඩෙක්. අන්තිමට කියන්න තියෙන්නෙ මේක ඕනම කෙනෙකුට කිසිම අවුලක් නැතුව බලන්න පුලුවන් කුතුහලය පිරුනු සුපිරි ෆිලුමක් කියලා තමා. 🙂 🙂
ඉතින් කවුරුත් සබ් ඩවුන්ලෝඩ් කරනවා වගේම කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා. 🙂 🙂 ෆිල්ම් එක දාන්න මට ලොකු ගේමක් දෙන්න වුනා, සබ් එකේ තිබුනු සමහර අවුල් නිසා. එක ලඟම මගේ මුල් ෆිල්ම් දෙක ගෙනාවා වගේම මගේ තුන්වෙනි උපසිරසි නිර්මානයත් අරගෙන ඉක්මනට මේ පැත්තට එනවා, එතෙක් ජය!!
977 MB (BrRip) කොපිය මෙතනින් බාගන්න
C833AC530F56A44384F07D606A711A2BBBF1FA36
1,255 downloadsDownload Bullhead-2011Baiscopelk.com_.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/අයේෂ්-අකලංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අයේෂ් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අයේෂ් අකලංක
Subtitles
18 comments
prasha
Hiru Pancha
mona kuthuhalda bn mn anthimata yanakam podda podda balala thamai balanne. .hehe. thankx mcn sub ekata. ela. jayawewa
Kulanjana Maduranga
niayamai…thanks AYESH saho..sub ekata..digatama sub demu.jaya wewa……
රසික ධනා
කව් බෝයි මුවි එකක්නම් ජාති ආ
දෙවෙනි සබ් එකට සුබපතනවා සහෝ,
දිස්සරහටත් මේ වගේ සබ් දෙන්න බයිස්කෝප් එකටයි සහෝටයි ජය.Jack
නියමයි මචෝ...
පට්ට කතාවක් වගේ.
දිගටම සබ් දෙන වැඩේ කරමු.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
Ravi Thenuwara
Nice piece of work, Brother
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!!Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට.
ජයවේවා...!!Malinda
නියම වැඩක්.... ඔන්න මමත් බාන්න දැම්මා....
රේටින්ග්ස් වල හැටියට නම් හොද එකක් වෙන්න ඕන...
කොහොම උනත් ඔයාගේ මේ කැපවීමට හදවතින්ම මගේ ස්තුතිය.....
ජයවේවා .........uditha
yaluwo kauruhari mekata wisandumak dannawanm mata sup1k widihata meka kiyanna...mata film dawnload karaganna ba.....torrent is not valid bencoding kiyala nitharama watenawane.....dn film 10-12kama me wade sidda una....ayesh akalanka saho,oyath dannawanm mata meka wisandaganna widihak kiyanna
Lakshan Randika
mchn, thiyena torrent software eka uninstall karala,aluth version ekak baala,eka install karala balapan, hariyaida kiyala.
රොයිලි
බොහොම ස්තූතියි අයේෂ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan Randika
thank you! Ayesh saho.................sub ekata , onna baanawo................. elamah...... jaya wewah!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Hashan M. Priyadarshana
Thank you bro
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Lakshansilva18
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Bullhead (2011) with Sinhala Subtitles | කුලු හරක් ඔලුවා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Bullhead-2011.jpg)

tnx