Watch Trailer

Old 37 (2015) with Sinhala Subtitles | නරුම පුත්තු. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මගේ හතරවන උපසැරිසත් ඉක්මනටම ගෙනවා. මේක තමයි මගේ පළවෙනි ඉංග්‍රීසී චිත්‍රපටය. ඒකට තෝරගත්තේ ටිකක් අමුතු කතාවක්. IMDB 5.7 අගයක් තමයි දැනට හිමිවෙලා තියෙන්නේ. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ සැප්තැම්බර් 29. මිනිත්තු 84 ක කාල සීමාවක් තියන මේ චිත්‍රපටය සංත්‍රාසය මුසු එකක් කියලා තමයි හැද…

Old 37 (2015)

කොහොමද යාලුවනේ. ඔන්න මගේ හතරවන උපසැරිසත් ඉක්මනටම ගෙනවා. මේක තමයි මගේ පළවෙනි ඉංග්‍රීසී චිත්‍රපටය. ඒකට තෝරගත්තේ ටිකක් අමුතු කතාවක්. IMDB 5.7 අගයක් තමයි දැනට හිමිවෙලා තියෙන්නේ. ෆිල්ම් එක නිකුත් වෙලා තියෙන්නේ සැප්තැම්බර් 29. මිනිත්තු 84 ක කාල සීමාවක් තියන මේ චිත්‍රපටය සංත්‍රාසය මුසු එකක් කියලා තමයි හැදින්වෙන්නේ .😱

කථාවට පොඩ්ඩක් ගිහිල්ලා බැලුවොත්, කථාව වෙන්නේ, 9 1 1 හදිසි ඇමතුම් සේවයට හොරෙන් කණ්දෙන අමුනුශ්‍ය සහෝදරයන් දෙදෙනෙක් “ඈශ් පයින් මාවතේ” සිදුවන අනතුරු වලින් උදව් ඉල්ලන තරුණ පිරිස බිලිගන්න එක. මේ අනතුරු සිදුවන ස්ථානයට මේ දෙන්නා යන්නේ old37 කියලා ගිලන් රථ සේවාවකින් එන වෛද්‍ය සේවකයින් හැටියට. කවුරුත් ගැවසෙන්නේ නැති පලාතක කැඩුනු වාහන හදන තැනක තනිවෙලා ඉන්න සේවකයන් දෙන්නෙක් විදිහට තමයි එයාලා ඉන්නේ. හදිසි ඇමතුමක් ඇසුනු සැනින් එයාලා පොලීසිය එන්න කලින් එතනට ඇවිත් වෛද්‍ය සේවකයන් කියලා අනතුරට පත්වුනු කෙනාව එයාලගේ වාසස්ථානයට අරගෙන ගිහිල්ලා මරලා දානවා. මේ කතාවේදී එයාලට බිලි වෙන්නේ සෙල්ලක්කාර තරුණ පිරිසක්. එයාලා හිතන්නේ නැති විදිහට එකින් එක මරණයට පත්වෙනවා. ඔන්න ඔහොමයි කතාව වෙන්නේ. කතාව බලන්න හොද කොපි ඇවිල්ලා තියෙන්නේ. සබේ මොනහරි වෙලාවේ ප්‍රශ්නයක් තිබුනොත් දැනුම් දෙන්න. කතාව රසවිදී කියලා බලාපොරොත්තු වෙනවා. තවත් උපසැරසියකින් ඉක්මනටම මුණගැහෙමු.

ඔබට ජය !

Beasts of No Nation (2015) Trailer


Old 37 (2015) IMDB

Old 37 (2015)_Wikipedia_Page

 

 

780 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

EBD660AF2956D7A5B97ABC1D685F5D9418B08325

1.5 GB (HDRip) කොපිය මෙතනින් බාගන්න

74A0C077FE5FA34C88F1A97638247083FA3FB98C Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,257 downloadsDownload Old-37-2015.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යසිරු හසරංග

Subtitles

3,257 downloadsDownload Subtitles45 KB

19 comments

  1. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    සුපිරි කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !

  2. Ravindu T Thenabadu

    එල... :-P :-P :-P

  3. Pragéèth KãLpagë

    නියමයි...!!! ☺☺

  4. Nuwan

    Supiri Film eka Ayeth Mewage ekak Karanna Thank

  5. තිසල්

    පට්ට වගෙ තැන්ක්ස් හොදෙ

  6. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  7. කසුන්

    නියමයි !

  8. ප්‍රදීප්

    රේටින්ස් වැඩිය නැතිඋනාට පට්ටම පට්ට
    මූවි එක මච්න් ! :D

  9. Kulanjana Maduranga

    niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Jack

    නියමයි මචෝ...
    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  11. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  12. jalal

    Sthuthi !

  13. Danuka

    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  14. rajitha

    Thank you saho.....jayawewa.........!

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  16. kavinda

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  17. Sajith Anthony

    පට්ට කතාවක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය වේවා... !!

  18. Jude Max

    බෙහොම ස්තූතියි යාලුවා...
    දිගටම හොද නිර්මාණ කරන්න හැකිවේවා !!

  19. රොයිලි

    බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P