Watch Trailer

Burying the Ex (2014) | මළවුන්ගෙන් නැගිට ආ පෙම්වතිය… [සිංහල උපසිරසි සමඟ]

ටික දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා. ආපහු කොමඩියක් කරන්න හිතුණු නිසා මේක තෝරාගත්තා. 2015 ජුනි 15 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම විනාඩි 89 ක් පුර දිවෙන මේ ෆිලුම comedy| Horror ගණයට වැටෙනවා.IMDb දර්ශකයේ 5.3 වන හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන ෆිලුමක් මේක.. කොහොම කොහොමහරි චුට්ටක් පරක්කු උණා මේක…

Burying the Ex 2015

ටික දවසකට පස්සේ තවත් ෆිලුමක් අරන් ආවා. ආපහු කොමඩියක් කරන්න හිතුණු නිසා මේක තෝරාගත්තා. 2015 ජුනි 15 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම විනාඩි 89 ක් පුර දිවෙන මේ ෆිලුම comedy| Horror ගණයට වැටෙනවා.IMDb දර්ශකයේ 5.3 වන හොද අගයක් ගන්න සමත් වෙලා තියෙන ෆිලුමක් මේක.. කොහොම කොහොමහරි චුට්ටක් පරක්කු උණා මේක හදලා ඉවරවෙන්න. කතාව පොඩ්ඩක් කියන්නම්කො දැන්…

ඉතින් මේකේ විවාහ වෙලා ඉන්නවා මැක්ස් සහ එව්ලින් කියන දෙන්නයි.ඒ දෙන්නා හොදට හිටියත් එක වෙලාවකට පොඩ්ඩක් ඔවුන් රණ්ඩු වෙනවා.ඔවුන්ගේ අදහස් පෙළක් වෙලාවකට එකිනෙකට වෙනස්.කොහොම කොහොමහරි එව්ලින් රිය අනතුරකින් මිය යනවා.මියගියාට පස්සේ මැක්ස් වෙන කෙල්ලෙක් එක්ක යාළුවෙනවා..ඔවුන් එන්න හොදට ඉන්නවා. ඒත් ටික කාලයක් යද්දී අර මරුන එව්ලින් හිතා ගන්න බැරි විදියට ආපහු මළවුන්ගෙන් නැගිටලා එනවා..ඊටපස්සේ තමයි වැඩ පටන්ගන්නේ එව්ලින්..මැක්ස් පුදුම වෙනවා.ඒත් ඔහුට කරන්න කියන්න විදියක් නැති නිසා එව්ලින්ව ආපහු ඔහුගේ ගෙදර තියාගන්නවා..ඔන්න ඕකයි වැඩේ..මම ඔය පොඩ්ඩක් කිව්වේ.ඉතුරු හරිය ඔයාලම බලන්නකෝ… වැඩිය කිව්වොත් හරි නැනේ.. 🙂 🙂

තවත් ෆිලුමක් අරන් ඉක්මනින්ම ඔයාලට දෙන්නම්.. එතකන් බයිස්කෝප් එකේ යාළුවන්ට ජය වේවා… 🙂 🙂 🙂

Burying the Ex (2014) on IMDb

 

 

701 MB කොපිය මෙතනින් බාගන්න

160d1170ad41e98216d055e746579b79a5af3a33 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,289 downloadsDownload 201508152312baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

3,289 downloadsDownload Subtitles40 KB

26 comments

  1. jay

    thanks macho......

  2. Mayura

    English comedy ekak enakam balan unne. Jaya wewa

  3. නලින්

    එලස්ස් පැතුම් සහෝ!

    ජය වේවා!

  4. nadika

    tnx machan subata..dohchay 2015 teligu filumet sub aka deyanko

  5. daminda

    ela thanx macho

  6. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. “චූටී මල්ලි”

    tnx

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  9. oshada

    niyamai mchoooo tony gaa aluth ekata sab dannako

  10. lakmal

    thxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  11. Tharaka

    හොඳ ෆිල්ම් එකක් වගේ. ඕන් මාත් බාගන්නවා. සබට තෑන්ක්ස් මචෝ…..!

  12. kavinda

    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……

  13. prabhath

    comedy olman katha el thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  16. Chamara Sampath

    නියමයි..!!
    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    තවත් නිර්මාණයකින් හමුවෙමු..
    ජයෙන් ජය...!!!!
    █║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
    #ChamaraSampath(Castiel)
    ::::::::::::::::::::::::::::::::::::::

  17. thisal

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට.

  18. melan sriwantha

    ela machan.thanks

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. Kulanjana Maduranga

    niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa......

  21. Sach

    Thanks !!!!!

  22. ud@IDM

    thanks

  23. Piumal Rathanayake

    thank you saho

  24. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  25. disna_kavindi

    wowww maru ferdinade ekatasub one

  26. Chandimal Kariyapperuma

    Thanks for the subtitles. Keep up the good work.