Watch Trailer

Curious George 3: Back to the Jungle (2015) | පුංචි අපේ මිතුරු ජෝජ්: නැවතත් කැලයට. [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් තව ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හොඳ කොපියක් එන්න කලින්ම මේක ගැන මට සමීර චතුරංග සහෝ දැනුවත් කළා ඒ ගැන ස්තූතියි. ඒ වගේම හසන්ත සහෝ මේක වෙන් කරලා දුන්නට ගොඩක්ම ස්තූතියි. මේක නිකුත් වුණේ මේ අවුරුද්දෙ ජූනි 23න් වෙනිදා. අධ්‍යක්ෂණය Phil Weinsteinගෙ වන අතර නිෂ්පාදනය Share Stallingsගෙ වෙනවා. මේකෙ ප්‍ර…

Curious George 3 Back To The Jungle (2015)

හරි එහෙනම් තව ඇනිමේෂන් එකක් අරගෙන ආවා. හොඳ කොපියක් එන්න කලින්ම මේක ගැන මට සමීර චතුරංග සහෝ දැනුවත් කළා ඒ ගැන ස්තූතියි. ඒ වගේම හසන්ත සහෝ මේක වෙන් කරලා දුන්නට ගොඩක්ම ස්තූතියි. මේක නිකුත් වුණේ මේ අවුරුද්දෙ ජූනි 23න් වෙනිදා. අධ්‍යක්ෂණය Phil Weinsteinගෙ වන අතර නිෂ්පාදනය Share Stallingsගෙ වෙනවා. මේකෙ ප්‍රධාන හඬකැණීම් ශිල්පීන් තමයි Frank Welker (ජෝජ් ලෙස), Angela Bassett (දොස්තර කුළින්ඩා ලෙස), John Goodman (හියුස්ටන් ලෙස) සහ Jeff Bennett (ටෙඩ් ලෙස). මෙම සලරුව ඉතාමත් අලංකාරව සංගීතවත් කර ඇත්තේ Heitor Pereira.(ඔව් ඔව් මේකෙ හොඳ සිංදු ටිකක් තියෙනවා) අදනම් ඉක්මනට දෙන්න ඕනෙ නිසා වැඩිය ලිපිය ලියන්න යන්නෙ නැහැ. ඉතාම කෙටියෙන් ලියන්නම්.

ජෝජ් කියන්නෙ දුර්ලභ (Curious) වඳුරෙක් කියලා දන්නවනෙ. මෙයාව රැක බලා ගන්න කෙනා තමයි ටෙඩ් කියන්නෙ. දවසක් හියුස්ටන් මහත්මයාගෙන් ජෝජ්ට යෝජනාවක් දෙනවා. ඒ තමයි ගගනගාමියෙක් වෙන්න කියලා. මොකද ගංවතුර එන එක නවත්තන්න ඕනෙ නිසා. ගංවතුර ආවොතින් ලොකු විනාශයක් වෙනවා. ලොකු පොඩි හැමෝම බලන්න ඕනෙ ආදර්ශමත් සලරුවක් තමයි මේක. මේකත් ගොඩක් ආදර්ශමත් ඇනිමේෂන් එකක්. යාළුවො ඉන්න එක, යාළුවො ඇතිකරගන්න එක කොච්චර වටිනවද කියලා මේකෙන් පෙන්නනවා.

මොකක්? ගංවතුර නවත්තන්න මොකද ගගනගාමියෙක් වෙන්නෙ? අභ්‍යාවකාශෙට ගියොත් ගංවතුර නවත්ත පුළුවන්ද? ටෙඩ් තමන් ඇති කරන වඳුරු පැටවව අභ්‍යාවකාශෙ යවන්න කැමති වෙයිද? මේකෙ මාතෘකාවෙ කියන්නවා “නැවතත් කැලයට” කියලා මොකක්ද ඒකෙ තේරුම? යාළුවො ඇති කරගන්න එකෙනුයි යාළුවන්ගෙනුයි ඇති වටිනාකම මොකක්ද?

මේවා දැකලා අවුල් වුණාද? එහෙනම් ඒ අවුල ලිහාගන්න පුළුවන් මේක අරගෙන බැළුවනම්.

පුංචි අදහසකුත් පහළින් දාලා යනවනම් ගොඩක් අගය කරනවා! එහෙනම් බයිස්කොප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් ළඟදිම හමු වෙමු!

Curious George 3: Back to the Jungle (2015) on IMDb

 

 

695 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

DC3A651718821A8A9CD00B67C00B30C654B23893

1.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

A69547AEA832968A60A79A8D58E447AAA7AF098D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

928 downloadsDownload 201508152335baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

928 downloadsDownload Subtitles32 KB

26 comments

  1. Chamara Sampath

    නියමයි..!!
    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    තවත් නිර්මාණයකින් හමුවෙමු..
    ජයෙන් ජය...!!!!
    █║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
    #ChamaraSampath(Castiel)
    ::::::::::::::::::::::::::::::::::::::

  2. sanjee

    10 denek sub aran thiyenawa... ekek wath comment ekak daala naa... awlak na loka swabaawayane...
    sub ekak karana eka kochchara amaruda kiyala mama dannawa... godak sthuthiy api wenuwen karana sewayata... thawa issarahata thawa thawath nirmaana kirimata obata shakthiya labewa... godak sthuthiy... jaya wewa...!!!

  3. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  4. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. DCD Weerawardhana

    Thanks Bro... :-)

    Mey film ekey 1 kotasa kalin baiscope ekey dunna. 2 kotasath denna puluwannam hodai :-)

  6. නලින්

    ස්තුතියි මැලේ මල්ලි!

    ජය වේවා!

  7. S.K.Ruchiranga

    thz machoo sub ekata

  8. “චූටී මල්ලි”

    tnx

  9. Darshana

    sub ekata thanks saho..

  10. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි මැල් සහෝ
    දෙවැනි කොටසටත් උපසිරසි අරගෙන ආවනම් ඔහොම්මම :D

  11. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ..............
    දිගටම වැඩේ කරගෙන යමු.........
    එල......

  12. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  13. pathum chathuranga

    නියමයි සහෝ..
    බොහොම ස්තුතියි උපසිරසියට..
    ජය වේවා... :) :)

  14. Sachira Vihanga

    බොහෝම ස්තූතියි සහෝ මේ සබ් එකට. සබ් එක හොදට තියෙනවා. ඒ වගේම "Dragon Nest: Warriors' Dawn" කියන IMDB එකේ 6.8 Rank වෙච්ච ඇනිමේෂන් එකේ සබ් එකත් දෙන්න පුලුවන්ද?

  15. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  16. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa......

  17. Chalana Rukshan

    thnx saho sub ekata meke deka man hithanne na baiscope eke. puluwan nam dekatath sub denna ekata dila thibune

  18. තුෂාන් මධුසංඛ

    බොහොම ස්තුතියි සහෝ . තවත් මේ වගේ sub දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

  19. Anushka

    Thanks සහෝ....
    ආසාවෙන් බලන්න පුළුවන් සලරුවක් වගේ
    සබට බොහොම ස්තුති

  20. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  21. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරසියට !

  22. Madusha

    thanks sahoo

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. අසිත

    ජය වේවා!!

  25. Jorja

    That's an inventive answer to an inetiestrng question

  26. SANRIDER

    tnx saho