Watch Trailer

Scooby Doo And Kiss Rock & Roll Mystery(2015) |සංගීත ලොව ආරක්ෂකයින් [සිංහල උපසිරසි සමඟ]

Scooby dooby doo where are youuuuu… හේ හේ කොහොමෙයි ඉතින් ඔන්න මම ඉක්මනින්ම ආවා තවත් ෆිලුමක් උස්සාගෙන.මේක තමා මගේ පළමු ඇනිමේෂන් ෆිලුම..ඉතින් මේක ලොකු පොඩි කවුරුත් දන්න කියන කාටුන් චරිතයක් වන ස්කුබි ඩු චිත්‍රපට මාලාවේ මේ වසරේ ආපු දෙවන ෆිලුම.. කලින් එක තමයි scooby doo moon monster madness. එකටත් බයිස්…

Scooby doo and kiss rock & roll mystery 2015

Scooby dooby doo where are youuuuu… හේ හේ කොහොමෙයි ඉතින් ඔන්න මම ඉක්මනින්ම ආවා තවත් ෆිලුමක් උස්සාගෙන.මේක තමා මගේ පළමු ඇනිමේෂන් ෆිලුම..ඉතින් මේක ලොකු පොඩි කවුරුත් දන්න කියන කාටුන් චරිතයක් වන ස්කුබි ඩු චිත්‍රපට මාලාවේ මේ වසරේ ආපු දෙවන ෆිලුම.. කලින් එක තමයි scooby doo moon monster madness. එකටත් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ලබාදුන්නා මතක ඇතිනේ.. හැබැයි මමනම් නෙවෙයි.. ඉතින් මෙදා පොටේ මම මේ ගොඩ බහින්නේ සමීර සහෝ මට බාරදීපු scooby doo and KISS rock & roll කියන නවතම චිත්‍රපටය සමගින්.

ඉතින් කියන්න තියෙන්නේ මේක IMDB දර්ශකයේ 6.5 දක්වා අගයක් ලබාගෙන තියෙනවා. ඉතින් ලොකු පොඩි කවුරුත් කැමති ස්කුබි ඩු මෙදාපාර විසදන අබිරහස මොකක්ද කියලා අපි බලමු නේද? මේ කතාව නිර්මාණය වෙන්නේ සංගීත කණ්ඩායමක් වටා..ඒ තමයි KISS කියන කණ්ඩායම.එයාල ලග තියෙන වටිනා කළු දියමන්තියක් සොරකම් කරන්න එන මායාකාරියකගේ අබිරහස තමයි ස්කුබි ඩු කණ්ඩායමට ලැබෙන්නේ.

කතාව මෙන්න මෙහෙමයි kiss කියන සංගීත කණ්ඩායම හැලොවින් ප්‍රසංගයක් පවත්වන්න සුදානම් වෙද්දී මායාකාරියක් එතනට කඩා පාත් වෙනවා.. ඉතින් ඒ නිසා ප්‍රසංගය තියන වැඩේ තරමක් අවුල් වෙනවා.ඔන්න ඔය අතරේ තමයි ස්කුබි කණ්ඩායම ඔතනට එන්නේ.ඉතින් මෙයාල බාරගන්නවා ඒක විසදන්න.kISS කණ්ඩායමත් ඒකට උදව් කරනවා. මායාකාරිය ඇත්තටම මේ දියමන්තිය හොයන්නේ මොකටද? ඒක ඇවිත් වෙනම ලෝකයක කතාවක්. මොකද KISS සංගීත කණ්ඩායම ඇවිත් කිස්ටිරියා කියන අන්තර් රාජ්‍යයේ කට්ටියක්.මෙයාලා තමයි මේ දියමන්තියේ ආරක්ෂකයෝ. ඉතින් මෙයාලට සුපිරි බලයන් එහෙමත් තියෙනවා කියමුකෝ. එයාලට ලෝක විනාශ කරන්නෙක් එක්කත් සටන් කරන්න වෙනවා ඉතින්. ආහ්හ් ඒවගේම මේකේ සින්දු කීපයක් එහෙමත් තියෙනවා. එකකටනම් මාත් බොහොම කැමතියි.

හැමදාම වගේ ඉතින් ශැගි ස්කුබි දෙන්නගේ මෝඩ විහිලු වැඩ අස්සේ,වෙල්මාගේ මොලේ පාවිච්චි කරලා ෆ්‍රෙඩිගේ උගුලකින් කොහොමෙන් කොහොම හරි අන්තිමේදී මේ අබිරහසත් විසදා ගන්නවා.ඉතින් මම ඔබට ආරාධනා කරනවා rock and roll අබිරහස විසදීමට එකතුවන ලෙස.එහෙනම් බාගෙන යන ගමන් මටත් පොඩ්ඩක් සලකලා යන්න ඕනේ..

Zhongkui: Snow Girl and the Dark Crystal (2015) on IMDb

 

695 MB (720P BR) කොපිය මෙතනින් බාගන්න

4AD65676278155350BD6F83C6A8F8118C9A2A2BD

1.24 GB (1080P BR) කොපිය මෙතනින් බාගන්න

FF3B0849D304B29E4D8F21C258CA686E02E26532 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

4,114 downloadsDownload Scooby-Doo-And-Kiss-Rock-and-Roll-Mystery-2015.zip110 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,114 downloadsDownload Subtitles110 KB

37 comments

  1. ravindu

    thaaankzzz. elama thamaa bro

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. නලින්

    එල එළ මධු සහෝ!

    ලොකු පොඩි අපි හැමෝම කැමති නොවැ! මේ බලු කුක්කාගේ ජෝක් වලට.!

    ඔන්න ඔහේ මාත් බැවෙන්න දැම්මා කියහන්කෝ!

    ජය වේවා!

  4. ඉසුරු දිල්ශාන්

    එල එල සහෝ!
    කාලෙකින් animation එකක් බැලුවේ නෑ!
    මේකනම් ඉතින් අනිවා බලනවා!
    ජයවේවා!

  5. isuru neranjan

    tnx

  6. Ama

    බොහෝම ස්තූතියි සහෝ!!!!

  7. Eranga

    එලම තමා. මේ වගේ ඒවා අනිවාර්යෙන් බානවා. එල. රොම්බ තෑන්ක්ස් වේවා

  8. S.K.Ruchiranga

    thz macho sub ekataa

  9. Lasanda Nilupul Wijayawardhana

    පට්ට මචන් තෑන්ක්ස් ආහ්

  10. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  11. Buddhika

    thanks .....

  12. Tharindu

    Thank you very much saho....!!!

  13. thisal

    බොහෝම ස්තූතියි සහෝ!!!!

  14. අසිත

    ________$$$$
    _______$$__$
    _______$___$$
    _______$___$$
    _______$$___$$
    ________$____$$
    ________$$____$$$
    _________$$_____$$
    _________$$______$$
    __________$_______$$
    ____$$$$$$$________$$
    __$$$_______________$$$$$$
    _$$____$$$$____________$$$
    _$___$$$__$$$____________$$
    _$$________$$$____________$
    __$$____$$$$$$____________$
    __$$$$$$$____$$___________$
    __$$_______$$$$___________$
    ___$$$$$$$$$__$$_________$$
    ____$________$$$$_____$$$$
    ____$$____$$$$$$____$$$$$$
    _____$$$$$$____$$__$$
    _______$_____$$$_$$$
    ________$$$$$$$$$$

  15. ranga

    niyamaine bro....

  16. Amalka

    සබට තුති සහෝ අනිවා බානව

  17. “චූටී මල්ලි”

    tnx

  18. Nipun

    Ela saho...

  19. indika

    බොහෝම ස්තූතියි

  20. kp

    thanks.....

  21. Hirushan

    Thanks

  22. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Chamara Sampath

    නියමයි..!!
    උපසිරැසියට ගොඩක් ස්තුතියි..
    තවත් නිර්මාණයකින් හමුවෙමු..
    ජයෙන් ජය...!!!!
    █║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
    #ChamaraSampath(Castiel)
    ::::::::::::::::::::::::::::::::::::::

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  26. තුෂාන් මධුසංඛ

    බොහොම ස්තුතියි සහෝ . තවත් මේ වගේ sub දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවා

  27. lakshan

    බොහොම ස්තුතියි සහෝ

  28. Anushka rasanjana

    thanx bro.

  29. isuru

    thanx bro

  30. silent$

    thanx bro !!!!!!!

  31. lokaya

    ela bro superb tn aaaa.........

  32. Udamith Damith (b\k )

    .............................................................................................................
    ............................thanks........................................................................
    ............................................................................................................

  33. එන්.විජිත අසංක

    සබට තුති සහෝ. ඔන්න එහෙනම් සැළකුවා.. ස්කූබි ඩූබි ඩූ................

  34. rachintha

    niyamai aiyye thanks

  35. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  36. Pahan Vikasitha

    Thawa Scooby Doo Sereis OOnee

    1. imesh

      supiri

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.