Watch Trailer

Bushwick (2017) with Sinhala Subtitles | බෙදී වෙන් වෙන්නට වෙර දරණ ඇමරිකාව [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ කතාව ගලා යන්නේ New York වල පිහිටි Bushwick කියන නගරය කේන්ද්‍ර කරගෙන. IMDb දර්ශකයේ 5.1 ක අගයක් ලබාගෙන ඇති මෙහි Dave Bautista ( ස්ටුප් ) , ලෙසත් Brittany Snow ( ලුසී ) ලෙසත් රංගනයෙන් දායක වෙනවා. කතාව පටන් ගන්නේ ලුසී පෙම්වතා සමග දුම්රිය මද්යස්ථානයේ සිට ඇ…

හායි යාළුවනේ ඔන්න තවත් උපසිරසියක් අරගෙන ආවා. මේ කතාව ගලා යන්නේ New York වල පිහිටි Bushwick කියන නගරය කේන්ද්‍ර කරගෙන. IMDb දර්ශකයේ 5.1 ක අගයක් ලබාගෙන ඇති මෙහි Dave Bautista ( ස්ටුප් ) , ලෙසත් Brittany Snow ( ලුසී ) ලෙසත් රංගනයෙන් දායක වෙනවා.

කතාව පටන් ගන්නේ ලුසී පෙම්වතා සමග දුම්රිය මද්යස්ථානයේ සිට ඇගේ සොයුරියගේ නිවසට පැමිණෙන අතරතුර අසාමාන්‍ය ලෙස දුම්රියපල වසා දමනවා.උවුන් එලියට පැමිණෙන විට දකින්න ලැබෙනවා.යම් කිසි යුධ වාතාවරණයක් ඇති වෙලා කියලා,මෙතැනදී ජොසේ මිය යනවා. උදව් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් පිටතට පැමිණෙන ලුසී දකිනවා සිවිල් වැසියන් ට වෙඩි තබමින් එන සෙබළුන්, ඉතින් ඇය එතැනින් පැන යන අතරතුර ස්ටුප් මුණ ගැහෙනවා. ස්ටුප් උදව් කරනවා ලුසීට තමා ආච්චි සහ අක්කා මුණගැහෙන්න යන්න.ඒ අතර තුර ඔවුන් ට දැන ගන්න ලැබෙනවා ඇමරිකානු හමුදාව විසින් මෙහෙයවන දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් ගැන.ඉතින් මීටත් වඩා කතාව ගැන කියන්න යන්නේ නෑ.ඔයාලාම බලන්න කොහොමද එයාලා නෑදෑයින් ව මුණ ගැහෙන්නේ, කොහොමද මේ දේවල් වලට මුහුණ දෙන්නේ, මේ යුධ තත්වයෙන් බේරෙන්නේ සහ ඇත්තටම මොකක් ද මේ වෙන්නේ කියන එක.

මෙහි අසභ්‍ය වදන් රැසක් අන්තර්ගත වෙනවා, ටිකක් විතර ඒවායින් බැහැර වෙලා තමා උපසිරිසි ගැන්වීම සිදු කරේ. එය රසවින්දනයට බාධාවක් නොවේවි කියා සිතනවා.

ඒ වගේම වැරදි අඩුපාඩුවක් තියෙනවා නම් පහලින් කොමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ආයෙත් උපසිරසියක් සමගින් හමු වන තෙක් ඔබට ජය!

Bushwick (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bushwick.2017.720p.WEB-DL.750MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,572 downloadsDownload Bushwick-2017.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුමුදු ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-01-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුමුදු ප්‍රියංකර

Subtitles

5,572 downloadsDownload Subtitles40 KB

24 comments

  1. chanaka

    elaxxx

  2. sumed

    thanks bro

  3. oshanda

    thanks brother ....digatama yamu

  4. අසිත

    elama saho thanks

  5. thisal

    thanks

  6. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  7. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Udara Damith B/K

    බොහෝමත්ම ස්තූතියි

  9. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  10. Dulanga

    Thanks

  11. Sri Lanka Kandy

    ස්තුතියි

  12. Jack

    නියමයි මචෝ...
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. kumara

    Bautista සුපිරි පොරක්නෙ.. එල එල. ගොඩාක් පිං සහෝ සබ් එකට. ජයවේවා..

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Rajitha

    Thanks machan.....jayawewa.....!

  17. Sanjeewa Bandara

    Sthuthiyi..

  18. Ruwan Kasun Madhuranga

    Thank you sub akata....
    best of luck..

  19. sisira kumara

    බොහොම ස්තුතියි

  20. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•| ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  21. hasith

    බොහොම ස්තුතියි..

  22. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  23. hasith

    tnx sahoo

  24. Nawalanka

    me sub eka ganna ba 404 error eka enawa.