ඔන්න මගේ 3 වෙනි උප සිරැසි නිර්මාණයත් ඔයාලට අරන් ආවා. මේක ඇත්තටම මගෙ හොදම මිතුරෙක් වගේම බයිස්කෝප් රසිකයෙක් වෙන නිශාන්ත හේවාමද්දුමගෙ ඉල්ලීමක්. මේ චිත්‍රපටිය මුල ඉදන් අග වෙනකල්ම කට ඇරගෙන බලන් ඉන්න පුළුවන්. ඒ වගේම සමාජයට හරි අපූරු පණිවිඩයක් සියුම්ව දෙන චිත්‍රපටයක්. මේ චිත්‍රපටියෙ හැම දෙබසක්ම හැම සිද්ධ…
ඔන්න මගේ 3 වෙනි උප සිරැසි නිර්මාණයත් ඔයාලට අරන් ආවා. මේක ඇත්තටම මගෙ හොදම මිතුරෙක් වගේම බයිස්කෝප් රසිකයෙක් වෙන නිශාන්ත හේවාමද්දුමගෙ ඉල්ලීමක්.
750 MB (BR) කොපිය මෙතනින් බාගන්න
32c441652706a125b92309720d349fd6ee5d7c90 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,164 downloadsDownload Butterfly-on-a-Wheel-2007.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/විදුරංග-ගුණසේකර-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විදුරංග ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විදුරංග ගුණසේකර
Subtitles
29 comments
Mayura Suraj
Nandana
Thank U Viduranga.
Kulanjana Maduranga
elazzzzzzzzzz.subata thanks VIDURANGA saho.digatama sub demu.jaya wewa....
Tharindu Perera
Elazz machann.....
patta kathavak vagee....
thanks machan sub ekatahh...jack
නියමයි සහෝ
ස්තුතියි සබ් එකට.Givantha Arshakularathne
Super. Thank you.
Dhanushka
නියම ෆිලුමක් වගේ.
ඔන්න බාන්න දැම්මා.
සබට තුති....................GLOBAL
Thanks Vidura Saho...
Obata Jayen Jaya..!නලින්
ස්තුතියි විදුරංග සහෝ!
මෙක නම් බලන්න ඕනේම මුවි එකක්! අනිවා බානවා !
ජය වේවා!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)“චූටී මල්ලි”
අම්මහ් දැන් මෙයත්
දෙන්ඩ යන්නේ වෙඩි වගේ
එල එල මචන්
තව 1ක් කරමු ඉක්මනින්ම
සබට තුති
ඔබට ජය...............Naween
උපසිරැසි තුනටම බොහොම ස්තූතියි...දිගටම වැඩේ කරගෙන යමු.ජය වේවා...!!! :-)
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහෝ
ස්තුතියි සබ් එකට
ජය වේවා…!!!හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :D ජය
suranga
සබ් එකට බොහොම ස්තූතියි මචන්...හොද film එකක් වගේ...
(suranga from Asgiriya)lewithan
thanx 4 ur sub bro
thanx alotරොයිලි
බොහොම ස්තූතියි විදුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mihiraj
Thanks, නියමයි නියමයි
Chami
Thank you very much...
Menu
Thank you!
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි,ජයවේවා.
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි.
බලන්න වටින ෆිලුමක් වගේ.
සිංහල සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් දෙන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!nidi
niyama film ekak. Viduranga, oya kiyala thiyena eka sahathika eththa. podi thenakwath miss karaganna beri film ekak me.pls thawa me wage films denna. Nishantha hewamadduma sahotaththanks me film eka gena Vidurangata kiwwata. jaya wewa!
wiki
Thanks.....
wiki
Thanks
Lakshansilva18
බොහොම ස්තුති උපසිරසියට
sks
great movie
you must watch
tnk subAnonymous
Thanks Brother
jack
සිංහල Subtitle එක දුන්නට බොහොම ස්තුතියි!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Bohoma sthuthiy saho. digatama sub denna..! jaya wewa :-)
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@