Watch Trailer

Mynaa (2010) | ආදරයේ මංපෙත් සොයා. [සිංහල උපසිරසි සමඟ]

පළමුවෙන්ම මම ස්තූති කරන්න කැමතියි බයිස්කෝප් සිංහලෙන් කාර්යමණ්ඩලයට. මේ මගේ පළමුවන උපසිරසි ගැන්වීම. මෙම උපසිරසි ගැන්වීම සම්පූර්ණයෙන්ම සිදුකළේ ජංගම දුරකථනයකින්. මගේ පළමුවන උපසිරසි ගැන්වීමට මෙවැනි චිත්‍රපටියක් තෝරාගැනීමය හැකිවීම ප්‍රීතියට කරුණකි. Mynaa (2010) තිරගත වූ මෙම චිත්‍රපටය දකුණු ඉන්දීය චිත්‍රප…

Mynaa (2010)

පළමුවෙන්ම මම ස්තූති කරන්න කැමතියි බයිස්කෝප් සිංහලෙන් කාර්යමණ්ඩලයට. මේ මගේ පළමුවන උපසිරසි ගැන්වීම. මෙම උපසිරසි ගැන්වීම සම්පූර්ණයෙන්ම සිදුකළේ ජංගම දුරකථනයකින්. මගේ පළමුවන උපසිරසි ගැන්වීමට මෙවැනි චිත්‍රපටියක් තෝරාගැනීමය හැකිවීම ප්‍රීතියට කරුණකි.

Mynaa (2010) තිරගත වූ මෙම චිත්‍රපටය දකුණු ඉන්දීය චිත්‍රපටයකට ලබාගත හැකි ඉහළම සම්මානයෙන් (filmfare best film award) පිදුම් ලැබූ එකකි. මෙය ප්‍රභූ සොලමන් විසින් අධ්‍යක්ෂණය කරන ලදි. නිෂ්පාදකවරයා ජෝන් මැක්ස් ය. ප්‍රධාන නළුවා වශයෙන් විදාර්ත් රංගනයේ යෙදෙන අතර අමලා පාවුල් ප්‍රධාන නිළිය වශයෙන් රංගනයේ යෙදී ඇත. මිනිත්තු 146ක් පුරා දිවයන චිත්‍රපටය imdb 7.4ක මනාප සංඛ්‍යාවක් ලබාගෙන ඇත.

සුරුලි නම් ප්‍රධාන නළුවා ප්‍රධාන නිළිය වන මයිනා සමග කුඩාකාලයේ පටන් ආදරයෙන් බැදෙන අතර තරුණ විය එළඹෙත්ම තව තවත් ආදරය ශක්තිමත් වේ. මයිනාගේ මව මුලදී මෙම ආදරයට විරුද්ධත්වයක් නොදැක්වූවත් පසුව ඩුබායි මනමාලයකුට දුව දීග දීමට සූදානම් වෙයි. ඉන් අනතුරුව සිත් තැවුලට පත් මයිනා සහ සුරුලි පෙම් පුවත මිනිත්තු 146ක් පුරා දිවයයි. දෑසට කදුළු නැංවීමට සමත් චිත්‍රපටයකි.

මෙහි ගුණදොස් ඇත්නම් එය කරුණාකර සදහන් කරන්න. එය මට තවත් මෙවැනි උපසිරසි ලබාදීමට අත්වැලක් වනු ඇත. මෙම චිත්‍රපටය සිංහලයට පරිවර්තනය කිරීම අතීශය දුෂ්කර කාර්යක් විණි. මන්ද යත් මෙම චිත්‍රපටයේ භාවිත වන සමහර යෙදුම්, වචන සිංහල භාෂාවෙන් සොයාගැනීමට අපහසු වීමයි. මට හැකි උපරිමයෙන් මා උපසිරසි ගැන්වූවෙමි. ඔබගේ අදහස්, යෝජනා, චෝදනා comment කරන්න.

Mynaa (2010) on IMDb

 

 

1.37GB කොපිය මෙතනින් බාගන්න

1b34032a25328b98eed891b62a070708ffa46e26 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,481 downloadsDownload Mynaa-2010.zip116 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/NilanR.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලාන් රාජපක්ෂ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නිලාන් රාජපක්ෂ

Subtitles

2,481 downloadsDownload Subtitles116 KB

62 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    සුබ පැතුම් පළමුවන උපසිරසියට
    දිගටම සබ් දෙමු
    :P
    උපසිරැසියට තුති……. :)

    1. Nilan

      තෑන්ක්ස් සහෝ

  2. RASIKA

    thanks machan

  3. ජයනි

    Thank youuuuuuuuuuuu :)

  4. Chamara

    patta mchan..
    mektath sub hdpnko bn.patta ktwk eka.

    The time machine 2002

  5. STYLISH PRINCE

    Love story jarawa epa
    Tamil action film onne

  6. නලින්

    ස්තුතියි නිලාන් සහෝ!

    ජය වේවා!

    1. Nilan

      බොහොම ස්තූතියි

  7. chanaka

    Thanks Bro

  8. dushman

    thnks sahooooo
    onna gaththa sub 1

  9. sampath

    Thanks Nila.................

  10. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D ජය

  11. me

    Thanks

  12. කැලුම් ගුණසේකර

    පළමු උපසිරැසියට මගෙන් උණුසුම් සුභපැතුම් .....

  13. Aditha Praween

    පළවෙනි උපසිරැසියට සුභ පතනවා !
    දිගටම අපිත් එක්ක සෙට් වෙලා Sub දාමු .
    ජය පතනවා !
    :D

  14. Ayesh

    පලවෙනි උපසිරැසියට සුභ පැතුම්..

  15. Wajira Deegalla

    පළවෙනි උපසිරැසියට සුභ පතනවා !
    ජය පතනවා !

  16. Tharindu Perera

    elazzz machannn....
    patta kathavak vagee.......
    danma banava mekaa...
    thanks machan sub ekatahh.........
    palamu vadeta jayaaa.....

  17. Sisira Hegoda

    ස්තුතියි ජය වේවා!

  18. Nilan

    මට සුභපතපු සියලුම දෙනාට ස්තූතියි

  19. ඊශා

    Palaweni sub ekata suba pethum..thanks...

    1 GB size eka thama duka.. :(

    1. Nilan

      වෙන කොපියක් නෑ සබ් ගැලපෙන.

  20. Gayashan

    Thanks... පළවෙනි උපසිරැසියට සුභ පැතුම්...

  21. “චූටී මල්ලි”

    ගොඩක් මහන්සි වෙලා
    කරපු එකක් වගේ
    බලන්න හිතයි මේකනම්
    තව කරමු සහෝ
    හොද එව්වා
    සබට තුති
    ඔබට ජය..............

    1. Nilan

      බොහොම ස්තූතියි සහෝ

  22. dinesh

    ලස්සන කතාවක් වාගෙ.මමත් බලන්න ආස මේ වගේ ස්ටෝරි තමා.ඔන්න බෑවා.පලවෙනි සබට තුති.

    1. Nilan

      පට්ටම චිත්‍රපටියක් සහෝ.ස්තූතියි

  23. වරුණ රංගජිත් (වරූ)

    ස්තුතියි නිලාන් සහෝ !
    පළවෙනි උපසිරැසියට සුභ පතනවා

    1. Nilan

      බොහොම ස්තූතියි සහෝ

  24. widuranga

    NIYAMAI BRO
    DIGATAMA SUB DENNA

    1. Nilan

      බොහොම ස්තූතියි සහෝ

  25. Kulanjana Maduranga

    1st sub1ka kiwwa neda....ehenm issellama mmth suba pathanawa.... Dewanuwata oyage sub 1ta godak isthuthi..... Thewanuwanm kyn thiyenne me sewawa digatama krn yn haki wewa kyla thamai.... Thanks NILAN saho....saho sahena mahansi wela thiyanawa..good work bro....jayen jaya.....

    1. Nilan

      බොහොම ස්තූතියි සහෝ

  26. Nilan

    මට සුභ පතපු සියලූම දෙනාට ස්තූතියි

  27. gayan

    niyamay kolla jaya

  28. sisiya

    මේකේ නළුවා නිළිය බලලා බලන්නේ නැතුව ඉන්න එපා.. පට්ටම ෆිල්ම් 1ක්.. ක්ලයිමැක්ස් එකේදී ඇඬේවී.. ඇත්තටම ටැමිල් ගතිය මේකේ තියෙනවා.. බොරු පුහු ආටෝප නැහැ... සින්දු 2 3කුත් තියෙනවා.. කුම්කි ෆිල්ම් එකත් මේ ඩිරෙක්ටර්ගෙමයි.. මේකේ නිළිය අමලා පෝල් ඊයේ තම සැබෑ ජීවිතයේදී විවාහයට එළඹුනා... මේ ඇයගේ පළමු සිනමා සිත්තමයි..

  29. kasun

    well done machooooo

  30. Ruchira

    yaluwaa subs wada na ne amuthu akuru wagayak yanne mokakda awla???????????

    1. Nilan

      km player eken try karada?

  31. indika gururge

    මේ ‍ෆිල්ම් 1 පපුවටම ගහන ‍ෆිල්ම් 1ක් මචන් අපිට ඕන මේ වගේ ‍ෆිල්ම් ... පිණ් උබලට....

  32. Darshaka

    Best & Good Luck

  33. Ruchira

    Nilan> KM player thama bn use karanne.......

    1. Nilan

      වෙන සබ් වැඩකරනවද?

  34. චතුරංග උස්වත්ත

    ෆිල්ම් එක ගැනනම් කියලා වැඩක් නෑ, එලම එල.
    පළමුවැනි සබ් එකට මේ වගේ එකක් කරපු එක හොඳ වැඩක්..
    ඉදිරියටත් මේ වගේම හොඳ ෆිල්ම් වලට සබ් කරන්න.

    ජයවේවා...!

    1. Nilan

      තෑන්ක්ස් සහෝ

  35. රොයිලි

    බොහොම ස්තූතියි නිලාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Nilan

      බොහොම ස්තූතියි සහෝ

  36. ravindu

    man meka godak issara baluwa...kiyanna wachana na..film eka miss karagannanm epa

  37. dilan

    thanks but sub not working for km player

  38. Chanaka

    Thanks but not working jet audio, Vlc, KM & Media player classic please help

    1. Nilan

      Anith ayata weda karanawane bro.mama hoyala ikmanatama kiyannam

  39. ප්‍රදිප්

    නියමයි, බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

    1. Nilan

      අනිවා සහෝ

  40. Menu

    Thank you! nice movie :)

  41. dilan

    thanks use km player ver.3.4.0.59 for subtitle

  42. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.

  43. sandun

    macho sub vada nane km player 9.1 valata. amuthu akuru yanne. mokada karanne?

  44. Lahiru

    පළවෙනි උපසිරැසියට සුභ පතනවා !

  45. P.K

    Congrads for your beginning...And thanx for the sub...

  46. Raji

    අන්තිම හරිය පට්ට emotional, Thanks bro..

  47. Chathura

    good

  48. Thushanga

    Tnx.eth mchan subtitle yanne parakku welane...awashya thenata subtitle set wen nane.