Watch Trailer

Sharknado (2013) | මෝර කුණාටුව. [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ පළවෙනි උපසිරසි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න කියල මුලින්ම ඉල්ලනවා. මට රහට කතා ලියන්න නම් හැකියවක් නෑ.ඒත් මං ඔයාලට මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියන්නම්. මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ස්වභාවික අනතුරක් ගැන. ඉතින් මෙන්න මේකයි වෙන්නෙ, ෆින් සහ බෑස්…

Sharknado (2013)

මේක මගෙ පළවෙනි උපසිරසි නිර්මාණය නිසා වැරදි අඩුපාඩු තියෙනවනම් සමාවෙන්න කියල මුලින්ම ඉල්ලනවා. මට රහට කතා ලියන්න නම් හැකියවක් නෑ.ඒත් මං ඔයාලට මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන්ම කියන්නම්.

මේ ෆිල්ම් එක පුරාවටම තියෙන්නෙ ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ස්වභාවික අනතුරක් ගැන. ඉතින් මෙන්න මේකයි වෙන්නෙ, ෆින් සහ බෑස් කියන්නෙ හොද යාළුවො දෙන්නෙක්. ඒ වගේම මෙයාල දෙන්නම ජීවිත ආරක්ෂකයො. ෆින්ට මුහුදු වෙරළෙ බාර් එකක් තියෙන නිසා මෙයාල හිටියෙ වෙරළාසන්නයෙම තමයි. ඔහොම ඉන්නකොට එයාලට නොහිතපු විදිහෙ ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා. ඒ තමයි හදිසියෙම මුහුදෙ ඇති වුණ ටොනාඩෝ තත්වය නිසා අධික වර්ෂාව සහ ජල ගැල්මක් සමගම මෝරුන් අහසෙන් ගොඩබිමට වැටෙන්න පටන්ගත්තා. ෆින් එයාගෙ පවුලෙ අයගෙන් වෙන්වෙලා ජීවත් වුණත් ඔහුට එයාගෙ පවුලෙ අය ගැන මතක්වුණා. ඉතින් එයා යාළුවොත් එක්ක එයාලව මේ කරදරෙන් බේරගෙන රටතුළට යන අතරමගදි වෙන භයානක අත්දැකීම් සහ ත්‍රාසජනක සිදුවීම් තමයි මේ කතාවෙ අවසාන වෙනකම්ම තියෙන්නෙ. ඔයාලට දැන් හිතුණ විදිහට ඇත්තටම ෆින් එයාගෙ පවුලෙ අය බේරගත්තද? එයාගෙ යාළුවන්ටයි, සහෝදර රටවැසියන්ටයි මොකද වුණේ ? එයාල මෝරුන්ගෙනුයි, ටොනාඩෝවෙනුයි බේරුනාද ? කියල. ඔයාලම බැළුවනම් හොදයි නේද.

එහෙනම් අපි ආයේ දවසක හමූවෙමුකො…ඔයාල හැමෝටම ජය වේවා !!

Sharknado (2013) on IMDb

 

 

702 MB කොපිය මෙතනින් බාගන්න

2d5a77038aa36fb9ca00ee26d6e21dbf1f6969f7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,209 downloadsDownload Sharknado.2013.baiscopelk.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SunandaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුනන්ද සුසීම” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුනන්ද සුසීම

Subtitles

2,209 downloadsDownload Subtitles35 KB

39 comments

  1. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ස්තුතියි සබ් එකට
    ජය වේවා…!!!

    1. සුනන්ද සුසීම

      බොහොම ස්තුතියි සහො

  2. chanaka

    Thanks Bro

  3. Ayesh

    Palaweni Sub Ekata Subha Pethum.. Sab Ekata Thank You..

  4. Sisira Hegoda

    Thanks.

  5. Thanu

    Thanx mchn

  6. sampath

    Thanks Susee.........

  7. shanaka

    congrats for 1st job.excellent

  8. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  9. දිලුම් රන්දික

    jayen jaya..thawa ekak ikmanatama ooneee.........

    1. සුනන්ද සුසීම

      අනිවා

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P

  11. නලින්

    ස්තුතියි සුනන්ද සහො!

    පළමු සබට මගෙනුත් උණූසුම් සුභ පැතුම්

    ජය වේවා!

  12. dushmantha

    thnx saho

  13. ruwan kasun

    thanks sahoo...best of luck//

  14. ud@IDM

    thanks machan

  15. Aditha Praween

    නියමයි
    පළවෙනි එකට සුභ පතනවා !
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා .
    :D

  16. sathsara

    නියමයි..... තවත් මේ වගේ... සබ් දෙන්න සුබ පතනවා සහෝ..

  17. thilina

    thankz bro...:D
    see u again with new film

  18. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks.sub ekata isthuthi.digu gamanak yamu. jayen jaya…………

  19. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

  20. රොයිලි

    බොහොම ස්තූතියි සුනන්ද සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. සුනන්ද සුසීම

      :)

  21. Lakmal

    Thanks machan

  22. Anjana Ishan Krishaja

    සුබ පතනවා පලවෙනි උපසිරසියට.

  23. Tharindu Perera

    elazzz ahhh.......
    patta kathavak vageee......
    danma banava bn mekaa.....
    thanks macahn sub ekatahh....
    palamu vadeta jayaa....

  24. ගමයා

    තෑන්ක්ස් කොල්ලා
    පලමු සබට සුභ පැතුමදිගටම කරගෙන යමු ආ..

  25. Chami

    Thanks..

  26. ප්‍රදිප්

    නියමයි, බොහොම ස්තුතියි යාලුවා. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු, නවත්තන්න එපා.

  27. බොස්

    අඩෝ මේ වගේ දෙකයි පනහේ ගොන් අතාත්වික ෆිල්ම් දීල උඹලගේ කොලිටි එක අනාගන්න එපා මචන්ලා. පළමු උත්සාහයට සුබ පැතුම් තෝරගත්ත ෆිල්ම් එකයි වැරදි.

    මේක අන්රේටඩ් පට්ටම අතාත්වික ෆිල්ම් එකක්. stonados එකත මේ වගේම බයිලයක්

  28. MAHESH

    meke sub eka hariyata wada na kauruwath dakke nadda eka

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,ජයවේවා.

  30. Thisara

    සබ් එකෙ අවුලක් තියනවා. හරි වෙලාවට සබ් එක යන්නැ

  31. fitpasi

    sub awula ban karanawnam hariyata wedak karahan
    api salli wiyadam karagena film eka DOWNLOAD karannne
    oyala sinhala sub dena nisa nethm apita mekeat enna one ne sub den nethhm
    me film eke sub eka hariyata ne wedak karawanam hariyata karahan machan nethm nokara hitahan loku deyak

  32. adisha anjana

    mekata sharknado.2.the.second.one.2014.480p.hdtv.264-mSD ake sub eka dennako

  33. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මේකේ දෙකත් ඇවිත් තියෙන්නේ Sharknado 2: The Second One (2014) කියල, හැකිනම් සබ් දෙන්න බලන්න ,ජයවේවා.

  34. P.K

    Welcome to the Baiscope world.....All the best & thanx for the sub...

  35. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති