Watch Trailer

By the Gun (2014) | ඇතුල් වන්නට සහ පිටවන්නට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පසුගිය වසරේ තිරගත වුණු තවත් චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා. භාරගෙන නම් මාසයක් විතර. වෙනත් වැඩ කටයුතු යෙදුණ නිසා ප්‍රමාද වුණා. මේක කරන්න අවස්ථාව ලබාදුන්නට යශෝධ ශ්‍රීමාල් අයියට ස්තුති කරන්නත් ඕන. කියවන්න එපා වෙනවනේ. ඉක්මනට චිත්‍රපටය ගැන කියන්නම්. මේක තිරගත වීම ඇරඹුණේ පසුගිය දෙසැම්බර් පස්වෙනිදා. Crime…

By the Gun (2014)
 

 ඔන්න පසුගිය වසරේ තිරගත වුණු තවත් චිත්‍රපටයක් ඔයාලට ගෙනාවා. භාරගෙන නම් මාසයක් විතර. වෙනත් වැඩ කටයුතු යෙදුණ නිසා ප්‍රමාද වුණා. මේක කරන්න අවස්ථාව ලබාදුන්නට යශෝධ ශ්‍රීමාල් අයියට ස්තුති කරන්නත් ඕන. කියවන්න එපා වෙනවනේ. ඉක්මනට චිත්‍රපටය ගැන කියන්නම්. මේක තිරගත වීම ඇරඹුණේ පසුගිය දෙසැම්බර් පස්වෙනිදා. Crime,Drama,Thriller විදියටයි වර්ග කෙරෙන්නේ. ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Ben Barnes විසින්. හැමෝම දන්න විදියට කිවුවොත් Ben Barnes කියන්නේ  The Chronicles of Narnia චිත්‍රපටයන්හී කැස්පියන් කුමාරයායි. Toby Jones,Ritchie Coster සහ Leighton Meester සෙසු චරිතවලට දායක වෙනවා. IMDb අගය 4.7ක්. ධාවන කාලය මිනිත්තු 110ක්. පුලුවන් තරම් කෙටියෙන් කතාව කියන්නම්. නික් ටෝර්ටානෝ කියන්නේ බොස්ටන් නගරයේ ඉන්න මැරවරයෙක්. නික් සැල් කියලා කෙනෙක්ගේ නායකත්වයෙන් කරගෙන යන ඉතාලි මාෆියා සංවිධානයකට එකතු වෙනවා. මෙයාව නිකම්ම ඇතුළට ගන්නෙ නෑ. ඒ වෙනුවෙන් අවුරුදු ගාණක් සුදුසුකම් පෙන්වන්න අපරාධ කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඉතින් නික්ට තුවක්කුවකින් වෙඩි තියාගන්නවත් බෑ. එයා සංවේදී වැඩියි. මෙයා වෙනුවෙන් ඔක්කොම අපරාධ කරන්නේ ජෝජ් කියලා යාලුවෙක්. කොහොමහරි අන්තිමේදී මෙයාව සංවිධානයට බඳවා ගන්නවා. නික්ට කට පරිස්සම් කරගෙන ඉන්න අමාරුයි. ඒ නිසාම මේ සංවිධානයට මුදල් සපයන ටෝනි කියලා කෙනෙක් එක්ක නික් ප්‍රශ්නයක් ඇති කරගන්නවා. මේ ප්‍රශ්නය දුරදිග ගිහින්, සැල් පවා නික් එක්ක අමනාප වෙනවා. අවුරුදු ගාණක් ආසාවෙන් ඉඳලා අන්තිමට සංවිධානයට බැඳුණට පස්සේ මේ ප්‍රශ්නය නිසාම නික්ට ඕන වෙනවා මේ සංවිධානයෙන් ඉවත් වෙන්න. මේ  නිසා නික් මුහුණ දෙන ගැටලු, එයාට අහිමි වෙන දේවල් අප්‍රමාණයි. අන්තිමේදී නික්ට මොකද වෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටය අවසන් වෙනතුරු නරඹන්න වෙයි.    මේක Drama පැත්තට නැඹුරු වුණ චිත්‍රපටයක්. ක්‍රියාදාම හොයන අයට ගැලපෙන්නේ නැතිවෙයි. සාමාන්‍යයෙන් කුතුහලයෙන් බලන්න පුලුවන් හොඳ කතාවක්. බලලා අඩුපාඩුවක් තිබුණොත් නොවරදවාම දන්වන්න.තවත් චිත්‍රපටයක් රැගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නම්. රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

No Good Deed (2014) on IMDb

 

 

710 MB (BR) කොපිය මෙතනින් බාගන්න

2D1CC33B737DA3543859F5CB775EEDB24CF475E5

1.65 GB (BR) කොපිය මෙතනින් බාගන්න

887B435D15AD0014C36CE9C38D1A066243DD8455 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,779 downloadsDownload By.the_.Gun_.2014.baiscopelk.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/අදීත-ප්‍රවීන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,779 downloadsDownload Subtitles47 KB

23 comments

  1. Asitha

    තැන්ක්ස් මචන්.ඒ වගේම ganool.com එකෙන් මේ ඕනෑම ෆිල්ම් එකක් ID Man වලින් direct download කරගන්න පුළුවන්.ඔයාලගේ data ඉතුරු කරගන්න හොද විදියක්.බොහොම හොද qualitiyak තියෙන MKV ෆොර්මැට් එකෙන් බාගන්න.ට්‍රයි කරලා බලන්නකෝ.

  2. රවිඳු නිපුන්

    ෂා! එලම තමා කොල්ලා...
    කොහොමද නොබලා ඉන්නේ..
    තෑන්ක්ස් සබ් එකට!!!

  3. නලින් පෙරේරා

    ස්තුතියි අදිත සහෝ.. මේක බාගෙන තියෙන්නේ...

    ජය වේවා!

  4. දමිත්

    ස්තුතියි සහෝ සබට..
    ජයෙන් ජය....

  5. Kulanjana Maduranga

    niyamai ahhhhhhh....subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa............

  6. thisal

    සබට තුතු
    මට නම් කතාව එච්චර අල්ලලා ගියෙ නැ

  7. තරුෂ දිනුජය

    තෑන්ක්ස් සහෝ සිංහල සබට.

  8. Sahan Dilshan

    Thanks sub ekata.
    PK hindi film eka search kalata pennanne naha.eka ain karalada???

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    කාලෙකට පස්සෙ නෙහ්.. :-d
    ජය වේවා. !

  10. Gayashan

    ගොඩාක් ස්තූතියි මචෝ...

  11. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..
    ඉදිරියට තවත් සබ් ගේන්න..
    සුබ පැතුම්...

  12. නුවන්ත දුලාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
    ඔබට ජය....!!!!

  13. Jack

    නියමයි මචෝ.
    ස්තුතියි සබ් එකට.
    ජය.

  14. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  15. prasad

    Thanks Yalu.... Thawa thawa Sub Denna Shakthiya Lebewa.... Ela.... (Y)

  16. kavi

    sub ekata tnx.jaya wewa !!!!!!!!!!!!!

  17. lahiru shyamal

    ara pk film ekata subak thiyenawanam dahallako

  18. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. “චූටී මල්ලි”

    මේකනම් බැලෙයිද කියන්න බෑ
    මචන් Drop 2014 කියන එකට සබ් දෙන්නකෝ
    සබට තුති
    ඔබට ජය.......

  21. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. indika

    thnq :)