හැමෝටම ආයුබෝවන්…….! ටික දවසක නිහැඩියාවකින් පසු මම අරගෙන ආවා තෛයි පොංගල් සමරන්නේ විශේෂයෙන් දෙමළ ජාතිකයන් දිනය වෙනුවෙන් තෙලිගු සලරුවක්. මෙම මේක දෙන්න නම් හිටියේ 2015.01.04 වෙනිද මට විශේෂ දවසක් ඒ මගේ උපන්දිනය දවස ඒත් පැවරී ඇති රාජකාරි ස්භාවය මත සබ් කිරීම ටිකක් අතපසු කරන්න උනා අකමැත්තෙන් හරි. ඉතින් මගේ…

හැමෝටම ආයුබෝවන්…….! ටික දවසක නිහැඩියාවකින් පසු මම අරගෙන ආවා තෛයි පොංගල් සමරන්නේ විශේෂයෙන් දෙමළ ජාතිකයන් දිනය වෙනුවෙන් තෙලිගු සලරුවක්. මෙම මේක දෙන්න නම් හිටියේ 2015.01.04 වෙනිද මට විශේෂ දවසක් ඒ මගේ උපන්දිනය දවස ඒත් පැවරී ඇති රාජකාරි ස්භාවය මත සබ් කිරීම ටිකක් අතපසු කරන්න උනා අකමැත්තෙන් හරි. ඉතින් මගේ සුපුරුදු යාළුවත් අල්ලගෙන මම මේ උපසිරැසිය බොහොම අමාරුවෙන් රාමු 1862 ක් නිර්මාණය කරමින් අසා ලිවීමක් කරල තියෙනව.
මේ සලරුව අධ්‍යක්‍ෂණය Santosh Srinivas, ප්‍රධාන රංගන දායකත්වයෙන් N. T. Rama Rao කවුරුත් දන්න NTR සහ Samantha Ruth Prabhu විසින් සපයනව. 2014 අගෝස්තු 29 වන දින ඉන්දියාවේ තිරගත වෙච්ච මෙම සලරුව IMDb අගය 4.7/10 ලබාගෙන තියෙනවා. රූගත කිරීම් හයිඩ්‍රාබාද් හිදී 2013 පෙබරවාරි 13 ආරම්භ කර ඇති අතර, විශාල වශයෙන් වෙඩි තැබීම් දර්ශණ Annapoorna Studios, Ramanaidu Studios, Ramoji Film City චිත්‍රාගාරයන් වල සිදු කර තියෙනවා.
කාර්තික් එක්සත් ජනපදය තුල ඔහුගේ උපාදිය සම්පුර්ණ කිරීමෙන් පසු නැවත ඉන්දියාවට පැමිනෙන්නේ ඔහුගේ මවගේ සහොදරයාගේ දියණිය වන ඉන්දු දනංජය විවාහ කර ගැනීමටයි. කාර්තික්ගේ පියා ඒ සදහා දනංජයගේ ගෙදරට යන විට ඔහුට අපහාස කරයි. දනංජය නගරාධිපති වීමට මාන බලමින් සිටින අතර, කාර්තික් ඔහුට පාඩමක් උගන්වන්න සහ ඔහුගේ දියණිය විවාහ කර ගැනීමට සැලසුම් කරනව. දනංජය නාගරාධිපති වෙන් ඇති හැකියාවන් සේරම කාර්තික් විසින් විනාශ කරල දානව.
කතාවනම් තව තියෙනව ඉතින් ඉතුරුටි කිව්වොත් සලරුව බැලිමේන් කිසිම කුතුහලයක් නැති වෙනව.
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
9DC9401D76DCC63653D9CD8269538D24E4BC0A8E ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,000 downloadsDownload Rabhasa-2014baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/SadunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සදුන් ධනුෂ්ක ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සඳුන් ධනුෂ්ක (පීටර් කුයින්)
Subtitles
46 comments
තරුෂ දිනුජය
kasun
den ganna saba wal wadiya wada karanne ne mokada a kiyanawada
තරුෂ දිනුජය
මම අද 1st.
asiri
thanks
වරුණ රංගජිත් (වරූ)
මම ආසම නළු නිළි දෙපලක් ඉන්නේ..
නියමයි මචා් නියමයි..
අසා ලිවීමක් නේ..
ලොකු කැප කිරීමක් ඔයා කරන ජොබ් එකත් එක්ක කරලා තියෙන්නේ..
ගොඩක්ම ස්තූතියි උපසිරැසියට..
ජයෙන් ජයම වේවා..!!!STYLISH PRINCE
Mega Power Star RAM CHARAN inna new movie ekaka dannako bro....................................
STYLISH PRINCE
MEGA POWE STAR RAM CHARAN inna new movie ekak daanako bro....................
නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!#YasmikaSH
තවත් අසා ලිවීමක්.
බොහොම ස්තූතියි සහෝ..ඔබට ජය෴
නලින් පෙරේරා
ස්තුතියි සදුනා..
ජය වේවා!madhushka
thanks
Kulanjana Maduranga
patta ahhhhhhhh.....aniwa bamak thama.telugu nm aye monada...Great work bro.subata thanks SADUN saho.thwa telugu film tikak bassamu.obata jaya................
lusantha
thanks sadun ......thanks baiscope....
Nera
torrent page not available error massage comming
SaDuN dAnUsHkA (ධනූ)
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
B9DC9401D76DCC63653D9CD8269538D24E4BC0A8E
sham
Hash eka kiyanne mokakda bro ?
CyberJayn
Thanks bro!
Pradeep
Sabata Godak Thanks macho ;)
anurudda
ගොඩක් මහන්සිවෙලා බලා ලිවීමක් කරලා
thisal
එල එල හොද ප්‍රින්ට් එකක් එනකම්ම ඉදලා සබ් දුන්න එක හොදයි තැන්ක්ස් සබට බන් එල
Dulan
බොහොම ස්තූතියි සඳුන් සිංහල උපසිරසට
තාරක නුවන් දිල්හාර
Rip එක ආව ගමන් දන්න තෙලුගු වලින් සැන්ඩි නොකර ඇදලා දැම්මා..
ඒත් අවුලක් නෑ සහෝ ආයෙත් බලනවා
කොහොම වුනත් කොමෙන්ටුවක් නොදා යන්න හිතන්නේ නෑ ඉතින්
මමත් මේකේ සම්පත් දායකයෙක් නිසා වෙලාවේ සහ කමෙන්ට් වල වටිනාකම හොඳට දන්නවා..
වැඩි වැඩියෙන් සබ් කරන්න වෙලාව ලැබෙන්න කියලා සුභ පතනවා______෴ජය_වේවා෴________
DNTDS
බොහොම ස්තූතියි
ලක්ෂාන්
එල එල මචෝ මේකනම් සුපිරි එකක් වගේ...අනිවා බලන්න ඕනෙ....සබට බොහොම තුති.....ජය වේවා.....!
කැලුම් ගුණසේකර
අනිවා, මේක නම් බලන්න ම ඕන. මං දැක්කා මේක දෙන්න කියලා අඩඩියේ කමෙන්ටුවකුත් දාලා තිබුනා කවුරුහරි. ස්තූතියි සහෝ උපසිරැසියට.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල මචන්
බැලුවා සබ අරන්
හොදට කරලා තිබ්බා
සබට තුති
ඔබට ජය.......“චූටී මල්ලි”
සබට තුති
“චූටී මල්ලි”
සබට තුති,
රොයිලි
බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika
බොහොම ස්තූතියි උපසිරැසියට.....ජය වේවා…..!
Yenu
Thank you........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
dinushan
sub ekata thanks
දසන් බුද්ධික
ඔන්න දැනුයි ගත්තේ සහෝ...... පට්ට පට පට...... ජය වේවා..... !!!!
udara
[ZippyMovieZ.Com] Rabhasa (2014) Telugu - HDRip - XviD - 1CDRip - ESubs - ZippyMovieZ.avi
torcache.net/torrent/2E17C0BBAD79AD994802D5456665F5B475820BD7.torrent?title=[kickass.to]zippymoviez.rabhasa.2014.telugu.hdrip.xvid.1cdrip.esubs.zippymoviez
ma dala tiyana rip akata sub danna pluwanda
එල්.සී. දමැල්
Thanks!!!
hasi
meke hoda rip ekak awilla saho. ekata ekmanata sub eka dannako
samantha
thanks macho.. onna mamath bagaththa ehenam. jaya wewa...!!!
anushka
sub a mage copyata galapenne na mchn mokada karanne.sub ekata thankz
samantha
thanks macho.. onna mamath banawa ehenam.
digatama sub denna. jaya wewa...!!!N_R
Thank You.
sanjeewa6106
Thank You Very much....
avishka360
Thanks
1234hasitha1234
openlood ma download damanna
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් සහෝ සිංහල සබට.