කොහොමද යාළුවනේ. හැමෝටම 2015 සුබ නව වසරක්.! කියලා පතනවා. කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වෙනි සබ් එකත් එක්කම ආවා. කලින් දෙකම ඉක්මනට දුන්නට මේක කරේ එක එක වැඩ අස්සේ. ඒ මේක, ඒ තරම්ම ෆන් ෆිලුමක් නිසා ඔයාලට ඉක්මනට දෙන්න.. හරි, කොහොමහරි ගේම ගහලා ඉවරකරා. ෆිල්ම් ගැන කියනවනම් අධ්‍යක්ෂණය Dennis Dugan ගෙ. හැමෝම දන්න…

කොහොමද යාළුවනේ. හැමෝටම 2015 සුබ නව වසරක්.! කියලා පතනවා. කාලෙකට පස්සේ ඔන්න මගේ තුන්වෙනි සබ් එකත් එක්කම ආවා. කලින් දෙකම ඉක්මනට දුන්නට මේක කරේ එක එක වැඩ අස්සේ. ඒ මේක, ඒ තරම්ම ෆන් ෆිලුමක් නිසා ඔයාලට ඉක්මනට දෙන්න.. හරි, කොහොමහරි ගේම ගහලා ඉවරකරා.
ෆිල්ම් ගැන කියනවනම් අධ්‍යක්ෂණය Dennis Dugan ගෙ. හැමෝම දන්න සොහාන් එහෙම නැත්නම් Adam Sandler තමයි මේකේ ප්‍රධාන චරිත දෙක 😉 කරන්නේ.. ඔව්. මේකේ ජැක් , ජිල් කියන චරිත දෙකම කරන්නේ ඇඩම්. ඒකත් එක හේතුවක් මේ ෆිල්ම් එකේ රස වැඩි වෙන්න.
හරි, ෆිල්ම් එක ගැන කියනවනම් ජැක් හා ජිල් කියන්නේ නිවුන් සහෝදරයයි සහෝදරියයි. පොඩි කාලේ ඉදලම මෙයාලගේ වැඩේ රණ්ඩු වෙන එක. පස්සේ ඉතින් ජැක් පවුල් උණාට පස්සේ වෙනම ජීවිතයක් ගෙනියන්නේ. ඒත් ජිල් එහෙම නෑ. අවුරුද්දකට වතාවක් ජිල් එනවා ජැක්ගෙ ගෙදර. ඒත් ජැක්ට ඕන මෙයාව ඉක්මනටම එළව ගන්න. ඒත් මේ පාර.. 😀 මේ පාර වෙන අවුල් ජංජාලේ ගැන දැනගන්නනම් ෆිල්ම් එක බාලා බලන්න..
එහෙනම් බාගෙන කමෙන්ට් එකක් දාල එහෙම යන්න. අහ්හ්.. කලින් ෆිල්ම් දෙකත් බාපු කමෙන්ට් දාපු හැමෝටම ස්තුතියි. හතරත් එක්ක ආයේ හමුවෙමු.
649 MB (BR) කොපිය මෙතනින් බාගන්න
388dd1d684f9530ff189f587432bf409def111e1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,150 downloadsDownload Jack.and_.Jill_.2011.baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු මධුෂ්
Subtitles
32 comments
චන්දිම අමරසිංහ
chamara buddhika
Sub Dunnata Thanks Sao.........
Jack
නියමයි මචෝ.
දිගටම සබ් දෙන්න.
ස්තුතියි සබ් එකට.විමා
රේටිං අඩු උනත් ලොවෙත් බලනවා
බොහොම ස්තුතියි මචෝ සබ එකට
මෙයාගේ ඒවා තව ගෙනෙන් ඈ
දන්නවනේ කාගේද කියලKulanjana Maduranga
niayamai…me wge 1k nobala kohomada.thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa......
නලින් පෙරේරා
ස්තුතියි ඉසුරු... සැන්ඩ්ලර් ගේ පට්ට කොමි කථාවක් ඔක
ජය වේවා!
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඇඩම් සැන්ඩ්ලර් ඉන්නවා නම් නොබලා ඉන්නේ නෑ පුතෝ.
උපසිරැසියට ස්තුතියි සහෝ..චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sasindu
thankx machan menna mamath download kalo
SaDuN dAnUsHkA (ධනූ)
බොහොම ස්තුතියි
උපසිරැසිය ලබා දුන්ටthisal
අම්මටහුඩු අනිවා බැමක් මගෙ ආසම නලුවා ඇඩම් පටටනෙ මෙයාගෙ තව ෆිල්ම් බර ගානක් තියෙයි සබ් නැති එවා එවටත් සබ් දෙනවා නම් වටිනවා කොමඩි වැඩිපුර දෙනවා නම් මරු තැන්ක්ස් සබට
දමිත්
ස්තුතියි ඉසුරු සහෝ සබට..
ජයෙන් ජය....prabhath
thanks niyamai
haritha
thanks,
Denuke
Ela machooo sub ekata Thankz...
Gayashan
ගොඩාක් ස්තූතියි මචෝ…
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා..
ඉදිරියට තවත් සබ් ගේන්න..
සුබ පැතුම්...නුවන්ත දුලාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....!!!
ඔබට ජය....!!!!rangana
thanks ...................
nuwan
thank you.........!
shan
thanks machan
සුපුන් ප්‍රමෝද්
මෙයාගෙ ෆිල්ම් නම් පට්ට.
සබට ගොඩාක් ස්තූතියි.
ජය වේවා.!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල මචෝ
සෙට් උනොත් බලනවා මේකත්
සබට තුති
ඔබට ජය.......Amantha Iroshan
thanks bro.
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Menu
Thank you :D :D
රුවන් කාරියවසම්
It was such a funny movie that I laughed all the time :D
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
osmen gallantin
පට්ට
Uraj Deemantha
එල එල එකෙන්ම බාන ලිස්ට් එකේ..... කාලයක්ම බයිස්කෝප් බලන්න සෙට් උනේ නෑ වැඩ අධික නිසා.... :(
StRiDeR
thankZ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…