Watch Trailer

Cabaret (2019) Sinhala Subtitles | අඳුරෙන් උපන් නළඟන! [සිංහල උපසිරැසි සමග]

2019 අවුරුද්දේ උණුවෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටියක් අරන් තමා මේ ආවේ. මීට කලින් එලියට දාන්න නියමිතව තිබ්බ චිත්‍රපටියක් උනත් විවිධ ප්‍රශ්න මධ්‍යයේ කල් ගිහින් ඊයේ දවසේදී ඩිජිටල් රිලීස් එකක් විදිහට එළිදැක්වුණා. මේ වෙනකම් සබක් ඇවිල්ලා නම් නෑ, පුළුවන් විදිහට අහලා කොටලා ගෙනාව. ප්‍රධාන චරිත වලට රීචා චඩ්ඩා, ග…

2019 අවුරුද්දේ උණුවෙන්ම නිකුත් වෙච්ච චිත්‍රපටියක් අරන් තමා මේ ආවේ. මීට කලින් එලියට දාන්න නියමිතව තිබ්බ චිත්‍රපටියක් උනත් විවිධ ප්‍රශ්න මධ්‍යයේ කල් ගිහින් ඊයේ දවසේදී ඩිජිටල් රිලීස් එකක් විදිහට එළිදැක්වුණා. මේ වෙනකම් සබක් ඇවිල්ලා නම් නෑ, පුළුවන් විදිහට අහලා කොටලා ගෙනාව. ප්‍රධාන චරිත වලට රීචා චඩ්ඩා, ගුල්ෂාන් දේවයියා, ගුල්ෂාන් ග්‍රෝවර් එක්ක කවුරුත් දන්න ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීශාන්ත් රංගනයෙන් දායක වෙනවා. සමහරු කියනවා මේ චිත්‍රපටියට ඉන්දීය ජනකාන්ත නිලි “හෙලන්ගේ” ජීවිත කතාව පදනම් වෙනවා කියලා.

ගෞරව් කියන්නේ මතට ඇබ්බැහි වෙච්ච මාධ්‍යවේදියෙක්. මේ ඇබ්බැහි වීම පිටිපස්සේ ලොකු හේතුවක් තිබුණා. ජීවත් වෙනවට ජීවත් වුණේ, මෙයා. දවසක් මිනිහට ඔෆිස් එකෙන් වැඩක් පැවරෙනවා. ඒ නගරයට එන කැබරට් ඩාන්සර් කෙනෙක්ගේ ඉන්ටවීව් එකක් ගන්න කියලා. මිනිහා අකමැත්තෙන් නමුත් රස්සාව බේරගන්න ඕන හින්දා ඒකට කැමති වෙනවා. ඒත් මිනිහා හිතුවේ නෑ ඒ ඩාන්සර් මිනිහගේ මුළු ජීවිතේ එහෙම්පිටින්ම කණපිට හරවයි කියලා. ඒ හමුවීම ජීවිතෙන් පවා වන්දි ගෙවන්න සිද්ධ කරවාවී කියලා මිනිහා හීනෙන්වත් හිතන්න නැතුවැති.

පුද්ගලික අදහස:

චිත්‍රපටියක් බලද්දී මහ දේවල් බලාපොරොත්තු වෙනවා නම් මේක බලන්නෙපා කියන එකයි මගේ අදහස. වැඩිහිටි දර්ශන කිහිපයක්, ප්‍රෙඩික්ටබල් ට්විස්ට් කිහිපයක් එක්ක ශ්‍රීශාන්ත්ගේ රංගන හැකියාව බලාගන්න ඕන නම් මේක බලන්න. මට නම් මේකේ පෙනුන එකම ප්ලස් පොයින්ට් එක ශ්‍රීෂාන්ත්ගේ ඇක්ටින් විතරයි. IMDb අගය මේ වෙද්දී 6.2ක අගයක් ලබාගෙන තියෙනවා. තාම දවසනේ. 5ට අඩු අගයක් තමා බලාපොරොත්තු වෙන්න පුළුවන් සහ සුදුසුත්. බලන්න හිතෙනවා නම් ආයේ හිත හිත ඉන්න එපා. අරගෙන බලන්න. තේරුමක් නැති ටැමිල් ඒවා එහෙම බලනවා නම් අනිවා මේකත් බලන්න. අරයිවට වඩා ටිකක් හරි හොඳයි 😀

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

5,359 downloadsDownload Cabaret-2019.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

5,359 downloadsDownload Subtitles28 KB

29 comments

  1. Praneeth priyadarshana

    Tks bro

  2. visitdinusha

    thanks bro...devadas 2018 telugu ekatath puluwannam sub dennako

  3. harshani11112

    බලන්න අලුත්ම චිත්‍රපටයක් දුන්නට තැන්ක්යූ සහො...
    තෙරැවන්සරණයි...

  4. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  6. Bandaramudiyansi

    ඔය මල්ලි දුන්න කියන්නෙ වෙන කිසිවක් අවශ්‍ය නැ මෙක අරම් බලන්න .ස්තුතියි ගොඩක් මෙ වසරෙ හොදම ටිකක් ඔයාගෙනුත් බලාපොරොත්තු වෙනව

  7. RA1c

    kawwda kollo fb eka makapu eka?link ekak dapan like karanna

  8. gihan perera

    සුපිරි පාටයි සහෝ...2019 ජය වෙිවා....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...දෙවි පිහිටයි...

  9. sooriyapatabadige

    Thanks for sub.... (luv phir kabhi 2014 ) film ekata sub dennako please......

  10. Navod Hansajith Fonseka

    thnks subata..

  11. Navod Hansajith Fonseka

    high voltage (2018)
    time freak 2018
    time jumpers 2018
    film tikata sub dyn puluwnm....

  12. Kulanjana Maduranga

    subata thanks

  13. Suranjan

    Thanks machan.....jayawewa.....!

  14. sandaruwan0329

    I cant find any torrent for this film.can u help me

  15. catanddog

    walking dead s ake ethuru tika oneeee....

  16. N_R

    Thank You.

  17. Suresh Madhusanka

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  18. lahiru sadaruvan

    thank you so much brother

  19. ToRa

    ela

  20. [email protected]

    හොද උනත් නරක උනත් උබ මහන්සියන් ස්බ් කලේ එක හන්ද අනිවා බලනවා.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. shaimafouz

    thank you bro !!

  23. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති මයූ..
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  24. Saranga J. Liyanagama

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…

  25. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ...... ජයවේවා...

  26. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  28. damith_janaranjana

    එලහ්

  29. IsuruF

    Thnkz sub ekata