ආයුබෝවන් හැමෝටම !! මේ මම හා හා පුරා කියල කරන පළමු උපසිරැසි නිර්මාණය. මේ වැඩේ මට බාර දුන්නේ නම් ශාන් විමුක්ති සහෝදරයා. එයාට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩක් බාර දුන්නට. එක දවසෙන් කරලා දෙන්නම් කියලා බාර ගත්තේ, ඒ වුනාට දවස් 2ක්ම ගියා වැඩේට. කරනකොට තමයි මේ වැඩේ අමාරුව තේරෙන්නේ. වැලන්ටයින් දවසේ වැඩකුත් නෑනේ…

ආයුබෝවන් හැමෝටම !! මේ මම හා හා පුරා කියල කරන පළමු උපසිරැසි නිර්මාණය. මේ වැඩේ මට බාර දුන්නේ නම් ශාන් විමුක්ති සහෝදරයා. එයාට ගොඩක් ස්තූතියි මේ වගේ වැඩක් බාර දුන්නට. එක දවසෙන් කරලා දෙන්නම් කියලා බාර ගත්තේ, ඒ වුනාට දවස් 2ක්ම ගියා වැඩේට. කරනකොට තමයි මේ වැඩේ අමාරුව තේරෙන්නේ. වැලන්ටයින් දවසේ වැඩකුත් නෑනේ ඉතින්, ඒක නිසා අද දවසෙම වැඩේට බැහැලා ඉවර කරා. වැරදි අඩුම වෙන විදියට මට පුලුවන් උපරිමය කරා.බයිලා ගැහුවා ඇති නේ. අපි යමු කතාවට. මේක 2016 පෙබරවාරි මාසේ release කරපු movie එකක්. Comedy, Horror ගනයට තමයි අයත් වෙන්නේ. 2002 ගහපු “Cabin Fever” කියන movie එකේ remake එකක්. Imdb ratings නම් 3.2 තියෙන්නේ. ඒ වුනාට සිරාම කතාවක් මෙකේ තියෙන්නේ.
යාලුවෝ පස් දෙනෙක් යනව. ඒ කට්ටියගේ නිවාඩුව ගත කරන්න නගරෙන් ඈතට වෙන්න තියෙන පොඩි පලාතකට. එහේ තියෙන පොඩි ගෙදරක තමයි මේ කට්ටිය නවතින්නේ. ටික දවසකින් මේ කට්ටියට මාරම අත්භූත දේවල් දකින්න ලැබෙනවා . ඒ පැත්තේ අමුතුම රෝගයක් පැතිරෙන්න පටන් ගත්තා. ඒක හැදුනම මිනිස්සු හිතාගන්න බැරි විදියට වෙනස් වෙනවා. අන්තිමට කවුරුවත් හිතන්නේ නැති විදියට තමයි කතාව ඉවර වෙන්නේ. වැඩිය කිව්වොත් බලන එකෙනුත් වැඩක් නෑනේ. ඒක නිසා මම මෙතනින් නවතිනවා .අනිත් කියන්න ඕන දේ තමයි මේක පවුලේ සියලු දෙනා සමග නරඹන්න පුලුවන් ෆිල්ම් එකක් නම් නෙවෙයි.18+ දර්ශන තැනින් තැන තියෙනව. ෆිල්ම් එක බලලා කට්ටිය පොඩි comment එකක් දාන්න වැඩේ කොහොමද කියලා. මොකද ඒ comments ගොඩක් වටිනවා මට. මම ඉස්සරහටත් මේ වගේ sub දෙන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් කට්ටියට ජය වේවා.
750 MB (web) කොපිය මෙතනින් බාගන්න
530732B386F391BB16BFDA0A779D6F7A99569B58 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
5,408 downloadsDownload Cabin.Fever_.2016.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/-ධර්මසිරි-e1455468172403.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු ධර්මසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු ධර්මසිරි
Subtitles
33 comments
JA Isitha Prasad
JA Isitha Prasad
digatama sub dendoooo
akskshan
ela bro
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..baiscope alerts
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!
Darshana
Sub ekta thanks saho.. Digtama me wge sub demu good luck.
Sanjaya
සුපිරියි ..
සබ් එකට ගොඩක් ස්තුතියි..S H E N A L
thanks bro
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Mithun Sriyantha
ඔන්න මමත් බානව ..
IMdb රෙටින් එක අඩුවුණත්
කුතුහලය පිරුණු ෆිල්ම්
අතරින් නෑ.
සබ් එකට තුති brojanith
thanks for sub
Mithun Sriyantha
ෆිල්ම් එක නම් සුපිරියි වගෙ......
නලින් පෙරේරා
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. පළමු නිර්මාණයට සුභ පැතුම්. දිගටම නිර්මාණකරනයේ යෙදෙන්න. ජය වේවා෴
wappula
thank you malli sub ekata..
Kalum Gunasekara
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
Raveen Fernando
thanks bro sub ekata thawa sub digatama karagena yanna suba pathanawa
Madusanka Jayasooriya
සුපිරි වැඩක් සහො. දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා! ජය වේවා!
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks ISURU saho..Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
dilshan dila
supiri bn.nosale perata yanna labewa kiyla hadawatinma prartana karanawa saho.me saho tawa kohoma hari keepa 2nek akatu karala X-Files tv serious akata sub 2nna kiyala podi illemak karanwa.mama dakala tiynawa godak sahoola aka illala tiyanwa.
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
avinda
Ela mchn
rajitha
Thanks machan.......jayawewa.....!
Rashmika
super macho
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…Sasika Roledene
ela ela, keep it up
විමා
අඩවියට සාදරයෙන් පිලිගන්නවා සහෝ
බොහොම ස්තුතියි උපසිරට
ඉදිරියටත් මේ වගේම අපිව බලන්න එයි කියල හිතනවා
ජය :DDilanka Dilshan
thankzzz machan sub ekata...
hansi perera
Nice try. Keep it up!!! xD xD
Zucker Bug
mee wage film thoragena sub dena eka sahenna watinawa. jaya wewa obata digatama baiskope eke sub denna shakthiya dhahiriya labewa!
lahiru dilshan
elaa
asanka hewa
mekanam patta machan...thanks sub ekata...keep it up bro...
Rochana1
Niyamai. Ela kiri
Thilina Jayarathna
meke 2 tynvada
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks Bro Sub ekata