කොහොමද බයිස්කෝප් යාලුවන්ට? හුගදවසකින් තමයි මේ වගේ වැඩක් කරන්න වෙලාව හම්බුනේ. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේකේ ඉන්න අය ඔයාලට බොහොම හුරුපුරුදු අය තමයි ඉන්නේ. ඇරෝ කතාමාලාවේ ඉන්න “රේ ප්ලාමර්” සහ “සේරා” තමයි ප්‍රධාන චරිත දෙක සදහා පෙනීසිටින්නේ. මීට අමතරව ෆ්ලෑශ් කතාමාලාවේ ඉන්න “හැරිසන් වෙල්ස්”ත් මේ කතාවේ…

කොහොමද බයිස්කෝප් යාලුවන්ට? හුගදවසකින් තමයි මේ වගේ වැඩක් කරන්න වෙලාව හම්බුනේ. මේ චිත්‍රපටය ගැන කියනවා නම් මේකේ ඉන්න අය ඔයාලට බොහොම හුරුපුරුදු අය තමයි ඉන්නේ. ඇරෝ කතාමාලාවේ ඉන්න “රේ ප්ලාමර්” සහ “සේරා” තමයි ප්‍රධාන චරිත දෙක සදහා පෙනීසිටින්නේ. මීට අමතරව ෆ්ලෑශ් කතාමාලාවේ ඉන්න “හැරිසන් වෙල්ස්”ත් මේ කතාවේ ඉන්නවා.
කතාව පැත්තට ගියොත් මේක ගවේෂණ චාරිකාවක් සදහා කරන පෙර පුහුණුවකට ගවේශකයන් පිරිසක් සූදානම් කිරීම තමයි වෙන්නේ. වෝල්ටර් කියලා නියෝජිතයෙක් තමයි මේක භාරව ඉන්නේ. මෙයාලට වෙනම යානාවක් හදලා අභ්‍යාවකාශයට යන්නේ නැතුව ඒ අත්දැකීම ලබාදෙන්න මෙයා උත්සහ ගන්නවා. මෙයාලා දින 400 ක කාලයක් මේ යානාව තුල ඉන්න නියම වෙලා තියනවා. හැමදාම එකම විදිහ නැහැනේ. පුංචි වෙනස්කම් දවසින් දවසම වෙනවා. එහෙම වෙන එක සිද්දියක් නිසා මෙයාලා කතාවෙලා යානාවෙන් පිටතට එනවා. ඒ ඇතුලතින් උදව් ගන්න බැරි නිසා. එයාලා පිටතට ආපු නිසා මෙයාලට එක එක විදිහේ කරදර වලට මුහුණදෙන්න සිද්ද වෙනවා. ඔය තමයි කතාවේ පොඩි සාරාංශයක් විදිහට ඔයාලට කිව්වේ. imdb 4.5 අගයක් තමයි අරගෙන තියෙන්නේ මිනිත්තු 91 ක කාලයකින් මේක සමන්විතයි. එහෙනම් මම සමුගන්නවා. ෆිලුම රසවිදී කියලා බලාපොරොත්තු වෙනවා තවත් ලස්සන කතාවකින් මුණගැහෙමු.
= ජය ශ්‍රී =
800 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න
F0BBA92BCDD5D2DBE3FFEC1F4362333A89C091AF2.32 GB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න
7df1b96ea8d28c4d129143e6f1df4a6e25bd833b Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,494 downloadsDownload 400-Days-2015.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
43 comments
DLAkantha
Sanjaya
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Udamith Damith (b\k )
..................
-----------------------------
++++++++++++++++
*************************
/////////////////////////////////////
උපසිරැසියට බොහොම ස්තූතියි
..........................................-+
------------------------------thisal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
nilantha
maru film ekak wage mama download wenna damma
නලින් පෙරේරා
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kalum Gunasekara
ස්තුතියි සහෝ උපසිරැසියට.
Shehan Madhusanka
තෑන්ක්ස් සබ් එකට
dvdrip සබ් එකක් brrip වලට හරවන්න විදියක් තියනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකොAsanga
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........:-)
sampath
thanks mcn.bt subtitle weda karanne nethooo
Kanchana
sub ekta thanks
Kulanjana Maduranga
niayamai…thanks YASIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...ramika
sub eka weda nane machng
ramika
sinhala font eka wenuwata wena wena symbols godak play wenne kollo. ????
YASIRU HASARANGA
ikmaninma hari gaswannam
Danum dunnata sthuthi .Ramika
එල මචන්.බොහොම ස්තුතියි කරන සේවයට.
Sudda
Ela machan anith aya wage diga wal wataram lipiyata danne nethuwa awashya de witharak dala keti lipiyak dapuwahama katath lesi film eka gana danaganna.. boru sobana nethi ubata jayen jaya machan....
harsha
Tks. But sub weda nehe.
Nipun
Thanks machn sub ekata....
suneth indika
සින්හල උපසිරස හරියට වැඩ කරන් නැ මචන්
Duminda
සහෝ උපසිරැසිය හරියට වැඩ කරන් නැ. කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා. සබ් එක හරියට දෙනකම් බලන් ඉන්නවා.
ජයවේවා……
බුදු සරණයි.. !!!sachin
Assassin (2014) sinhala sub1 puluwannam dennakoooooooooo
Udeesha bandara
mchn sub eka wada karanne na bn eka player ekakawath...
Dhammika..........
mchn sub eke wena symbols wagayak thynne..... ikmnta hdla dmda?
TRI MAX
sub eka wada karanne nane macho.....
deshan
thanks
Zucker Bug
tanq tanq tanq tanq :)
buddika
machan sub ake wadanane mokakda wela thiyenne
Nish
machan sub eka hadala damme nadda thama????? kawada wage weida?????????????
Dileepa
suba eka wada na ne ban
රොයිලි
බොහොම ස්තූතියි යසිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hashan weerakoon
me films wala subs danawada bro ''mothers day'' /'' neighbors2''/ blue mountain state rice of the thadland
Sanath Indika
thx saho
Nadun Dissanayake
Film එකේ End එකක් නෑ කියල සුද්දො බැනල තිබුන. කවුරු හරි කියනවද ඒක ගැන. නැත්නම් අපරාදෙ වෙයි
nishcul
Thanks for sub.
dawas 400n passe kisima deyak wenne ne. ekai suddo baninne.TRI MAX
sub eka wada naa wena akuru wagayak pennanne
yrangana
me film eke end eka nam patta chater.. balanna kalin poddak hithala balanna. its a waste of your time
PD
Sub eka wada nathoooo
Nidi
යසයි යසිරු,
යසට වැඩේ කළාට ස්තුතියි!0718901293
Thanx bro
Jayasankafdo
Niyamai bro jayawewa
Dewadithya
Thanks for Sub!
Advertisement
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!