අද මං ඔයාලට ගෙනාවේ 2016 වසරේ ජනවාරී 1 වැනිදා නිකුත් වූ දෙමළ චිත්‍රපටයක්. ඇත්තටම මට මේක ගේන්න චුට්ටක් පරක්කු උනා. මොකද මේකට මං මුලින්ම කාල රාමූ හදලා ඉවර කලා. මොකද ඉංග්‍රීසී උපසිරැසියක් මේකට නොතිබුනු නිසා. ඒත් එක්කම භූලෝගම් චිත්‍රපටයේ හොද කොපිය ආපූ නිසා මේක තියලා ඒක කරලා ඉවර කලා. ආයේ ඉතින් මේක කරන්න…

Karaiyoram-(2016)අද මං ඔයාලට ගෙනාවේ 2016 වසරේ ජනවාරී 1 වැනිදා නිකුත් වූ දෙමළ චිත්‍රපටයක්. ඇත්තටම මට මේක ගේන්න චුට්ටක් පරක්කු උනා. මොකද මේකට මං මුලින්ම කාල රාමූ හදලා ඉවර කලා. මොකද ඉංග්‍රීසී උපසිරැසියක් මේකට නොතිබුනු නිසා. ඒත් එක්කම භූලෝගම් චිත්‍රපටයේ හොද කොපිය ආපූ නිසා මේක තියලා ඒක කරලා ඉවර කලා. ආයේ ඉතින් මේක කරන්න ගත්තා. ඒකයි පරක්කුවට හේතුව. චිත්‍රපටයේ නම “”කරෙයි ඕරම්” එනම් “”වෙරළ අසල” කියන තේරුමයි. නවක අයත් එක්ක සිම්රන් කියන පැරැණි නිළියත් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය වර්ග වෙලා තියෙන්නේ. Action – Thriller ගනයටයි. නළු නිළියන් වන්නේ “සිම්රන්, ඉනියා, නිකේෂා පටෙල්, ගනේශ්” වැනි අයයි.

කතාව මෙහෙමයි. ප්‍රියා කියන තැනැත්තිය වෙරළ අසලක් තියෙන ගමක බීච් හවුස් එකට පeදිංචියට එනවා. පදිංචිය කිව්වේ ටික කාලයකට වගේ ඉන්න. එහිදී මෙයාට ජෝන් කියන කෙනාව මුණගැහෙනවා. ටික දවසකින් දෙන්නා අතර බැදීමක් ඇති වෙනවා. ඒ බැදීම ආදරය බවට පෙරලෙනවා. දවසක් මේ අසල පදිංචි ආච්චියි සීයයි ප්‍රියාට කියනවා ජෝන් කියලා කෙනෙක් නෑ. එයා මැරිලා දැන් වසර 10ක් වෙනවා කියලා. එහෙනම් ප්‍රියා ආශ්‍රය කරන ආදරය කරන කෙනා කවුද? ජීවත් වෙන කෙනෙක්ද? නැත්නම් වෙන කරුණක් නිසා ආපූ පුද්ගලයෙක්ද? ප්‍රියා ඇයි මේ බීච් හවුස් එකට එන්නේ? ඒකට මොකක් හරි හේතුවක් තියෙනවාද? තවත් නොකී දේවල් ටිකකුත් දැනගන්න නම් චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් මං ගිහින් එන්නම්. සියළු දෙනාට ජයෙන් ජයම වේවා!!!

Engeyum Kadhal (2011) on IMDb

 

 

400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

CEAACC47204C872DE92B044DC68FD2DA750A73FF

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

2FBD575A1367B9069D8487C856EF1ABB7949727D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,258 downloadsDownload Karaiyoram-2016.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සිරාජ් ප්‍රියන්ත

Subtitles

8,258 downloadsDownload Subtitles65 KB

20 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Shanaka Chathuranga

    තුන්කූ මචං......සිම්රන්ගේ ෆිලුමක් බැලුවෙ නෑ හෙන කාලෙකින්.
    ඔන්න එහෙනම් බෑවා.
    ජයවේවා......සබ් එකට...

  3. DLAkantha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. chanaka

    thankz aiya,tawa subak demu ikmanatama,jaya wewa

  5. anurA

    නියමයි සහෝ ....භූලෝගම් නම් පට්ටම film එක කාලෙකින් බලපු හොන්දම එකක් ....මෙකටත් thnzz වෙවා ....

  6. Mithun Sriyantha

    බලන්නම ඔන කියල හිත කියන නිස ඔන්න මමත් බෑවෙන්න දැන්ම,මෙවගෙ අමුතු කතාවලට පුදුම අසාවක් තියෙන්නෙ
    උපසිරැසියට තුති bro දිගටම මෙවගෙ මුවී දෙන්න ඔබට ජය

  7. kelum

    thanks

  8. geeth

    thnz sub 1ta.
    Boologam film eke sub eka set wenne nehen banz,eke line poddak wenas karala aluthin dahan.film 1 bewa,eth balanna widiyak nehtuwa inne, ikmanta eka set karala diyan,thkzzz

  9. rashmi prabashitha

    නියමයි සහෝ නියමයි
    ස්තූතියි සබට
    දිගටම සබ් කරන්න
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  10. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. kavinda

    niyamai sahoo digatama me wage sub denna bruce lee return eketh sinhala sub eka ikmanata denna

  13. indika

    බොහොම ස්තුතියි....

  14. Sachintha Sudaraka

    thnkz bro sub ekata ..........

  15. Sachintha Sudaraka

    මහන්සි වෙලා සබ් එක කරලා දුන්නාට
    බොහෝමත්ම ස්තූතියි!
    තවත් සබ් එකක් අරගෙන ඉක්මනින්ම
    එයි කියලා බලාපොරොත්තු වෙනවා...

  16. mahagama

    niyamai machoo thnx......

  17. hashan

    බොහොම ස්තුතියි….

  18. madusunk

    bro ela wadak bro, billa thelingu film 1k thiyanawa ned?, 1tth sub daannko..

  19. Menu

    බොහොම ස්තූතියි :)

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra