Watch Trailer

​Calendar Girls (2015) with Sinhala Subtitle| කෙල්ලන්ගේ හීනය…​ [සිංහල උපසිරසි සමඟ]

අයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. මාව මතකද දන්නේ නෑ ඕගොල්ලන්ට. මං මේ බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ මාසෙකටත් පස්සේ. මෙතනින් ගියේ නම් ආයේ එන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉතින් ටොරන්ට් සයිට් එකක් පැත්තේ ගියාම අලුත් ෆිල්ම් ඇවිල්ලා තියෙනව දැක්කම ඇඟිලි දහය වෙව්ලන නිසා ආයේ සබක් කරන්න ඕන කියලා හිතුනා.…

Calendar-Girls-(2015

අයුබෝවන්ඩ කිව්වා කස්ටියටම. මාව මතකද දන්නේ නෑ ඕගොල්ලන්ට. මං මේ බයිස්කෝප් අඩවියට ගොඩ වදින්නේ මාසෙකටත් පස්සේ. මෙතනින් ගියේ නම් ආයේ එන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන නෙවෙයි. ඒත් ඉතින් ටොරන්ට් සයිට් එකක් පැත්තේ ගියාම අලුත් ෆිල්ම් ඇවිල්ලා තියෙනව දැක්කම ඇඟිලි දහය වෙව්ලන නිසා ආයේ සබක් කරන්න ඕන කියලා හිතුනා. ඉතින් අපේ වීමාගේ ආරාධනයෙන් ආයේ උපසිරසි ගැන්වීමකට අත තිබ්බා. අපේ ජෝනා බාරගත්තු ෆිල්ම් එකක් තමයි මට කරන්න සෙට් උනේ. එයාට මුලින්ම ස්තුතිය පුද කර සිටිනවා. 

ඉතින් මට සහයෝගය දක්වපු හේවා, අචින්ත සහෝදරවරුන් දෙන්නමත් මතක් කරන්න ඕන. උන් දෙන්නා නැත්නම් මේක දෙන්න වෙන්නේ ලබන මාසේ තමා. 😛 ඒ වගේම මගේ බෝඩිමේ ඉන්න මෝඩ රැලත් මතක් කරනවා. හරි අපි දැන් පම්පෝරිය පැත්තකට දාලා යමු කතන්දරේ අහන්න.

මේ චිත්‍රපටිය ගෙතෙන්නෙ කෙල්ලන් පස් දෙනෙක් වටා. එයාලට ඕන වෙන්නේ කැලැන්ඩර් ගර්ල්ස්ලා වෙන්න. ඒ කිව්වේ කැලැන්ඩරේකට ඔලුව දාගන්න 😛 එයාලා ඒ වෙනුවෙන් හුඟක් දේවල් කැප කරනවා. එයාලට ඒ ගමනේදී ගොඩක් දේවල් වලට මූණ දෙන්න වෙනවා. ඉතින් චිත්‍රපටිය බාගෙනම සම්පූර්ණ සිද්ධිය බලමු කියා සැමගෙන් ඉල්ලා සිටින ගමන්, අපි සමුගන්නවා සැමට ජයෙන් ජය…!!!

​Calendar Girls (2015) on IMDb

 

 

990 MB (720p DVD) කොපිය මෙතනින් බාගන්න

AFC3CFECADB561A84E3A68C84BA302A239D8C9C8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,994 downloadsDownload Calendar.Girls_.2015.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/tharaka-e1424745336831.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

3,994 downloadsDownload Subtitles68 KB

20 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. saga

    I am the first.tkz bro

  3. widuranga

    thancx mcnnnnnnnnnnnnnnnnnnnnn

  4. තෙපුල් ලයන්ත

    thanks bro

  5. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි තාරක සහෝ
    වෙල්කම් බැක්
    එනකන් බලා සිටිය එකක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    උදව් කල අයටත් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ඊලග එක ඉක්මනින් ඕනා
    ජයෙන් ජයම වේවා !!!

  6. Kulanjana Maduranga

    THARAKA saho huga kalekin ne.....niayamai…denakm balan hitapu filumak.thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Jack

    නියමයි මචෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  8. ගයාන් රූකාන්ත(ජෝනා)

    හෙල්ප් එකට තුති තාරක කලින් බැලුවා,
    ආයෙම පාරක් බලනවා සබට තුති ජය!!

  9. rajitha manikge

    thanks bro, patta film ekak wage. ela

  10. තුෂංග නයණජිත් (නයන)

    සබට බොහොම ස්තූතියි සහො....

  11. oshada

    tnx saho kawadawath ynn epa apiwa dala api hamadamath oyath akkai............

  12. chamee

    thanks sahooo

  13. rajitha

    Thanks machan......!

  14. Annonymous

    Honda wadak, thanks

  15. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. asan

    තාරක මල්ලි සිංහල උපසිරැසයට ගොඩක් ස්තුතියි!!!

  17. Uchitha Silan

    thanx lt saho.......

  18. Udeshike

    Thanks for the Subs & keep it up...!

  19. අබා

    thanx macho.....! jayawewa

  20. Buddhima Dilanjith

    I wish you all the best