ඔයාල හැමෝටම සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතිං මගෙ සිවිවන උපසිරැසියත් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.රැකියා කටයුතු නිසා උපසිරැසියක් කරන්න ටික කාලයක් ගතවෙනවා. මොනා කරන්නද වෙලාව තියෙන විදිහට කොහොමහරි වැඩේ ඉවර කලා. මම කලින් සබ් දුන්න Kiss Of The Dragon ෆිල්ම් එකටත් සෑහෙන ප්‍රතිචාර තියෙනවා. කමෙන්ට් කළ හැමෝටම ස්තූති…
ඔයාල හැමෝටම සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතිං මගෙ සිවිවන උපසිරැසියත් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.රැකියා කටයුතු නිසා උපසිරැසියක් කරන්න ටික කාලයක් ගතවෙනවා. මොනා කරන්නද වෙලාව තියෙන විදිහට කොහොමහරි වැඩේ ඉවර කලා. මම කලින් සබ් දුන්න Kiss Of The Dragon ෆිල්ම් එකටත් සෑහෙන ප්‍රතිචාර තියෙනවා. කමෙන්ට් කළ හැමෝටම ස්තූති කරන්නත් ඕනෙ. හොදයි ඉතිං මෙදා සැරේ ගෙනාවෙත් ජෙට් ලී රගපාන නියම ෆිල්ම් එකක්. ඒ තමයි The One (2001). IMDB අගය 5.9 ලබාගෙන තියෙනවා. පාසල් යන කාලෙ VCD එකක් විදිහට තමා මුලින්ම බැලුවෙ. බලපු නොබලපු හැමෝම වෙනුවෙන් ඒකට සිංහල උපසිරැසියක් කරන්න ඕනෙ කියල තීරණය කළා. ඔහෙනම් මෙන්න මේකයි කථාව.
මේකෙදි කියන්නෙ අපි ජීවත් වෙන විශ්වයට අමතරව තවත් සමාන්තර විශ්වයන් ගොඩාරියක් තියෙනවාලු. ඒ හැම එකකම අපි වගේම එක්කෙනෙක් ජීවත් වෙනවාලු. ගේබ්‍රියෙල් යූලෝ කියන්නෙ එහෙම එක්තරා විශ්වයක ඉන්න කෙනෙක්. මෙයාට ඕන වෙන්නෙ අනෙක් සමාන්තර විශ්වයන්හි ඉන්න ඔහු වැනි අයව විනාශකරල හැම විශ්වයටම තමුන් පමණක් වීමටයි. ඒ විදිහට 123 දෙනෙක් විනාශකරල අවසානයේ ඔහුට හමුවන අවසන් ප්‍රථිවාදියා වෙන්නෙ ගේබ් ලෝ. ඔහු පොලිස් නිළධාරියෙක්. හැබැයි මේ දෙන්නම ශක්තියෙන් එක හා සමානයි. ඔය අස්සෙ යූලෝව අල්ලන්න හැම විශ්වයන්ටම පොදු පොලිස් ඒකකයක නිළධාරීන් දෙන්නෙකුත් එනවා. ඉතිං ඒ දෙන්නාට යූලෝව අල්ලගන්න පුළුවන් වෙයිද? යූලෝ සහ ගේබ් ලෝ යන දෙන්නාගෙන් කවුරු දිනයිද කියල දැනගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. ජෙට් ලී, කැර්ලා ජුජීනෝ, ජේසන් ස්ටැතම් යන අය තමයි රංගනයෙන් දායක වෙන්නෙ. ඔන්න එහෙනම් ෆිල්ම් එක බලලා කමේන්ට් එකකුත් දාලාම යන්න අමතක කරන්න එපා හොදේ. තවත් උපසිරැසියකින් ආයෙත් හමුවෙමු එහෙනම්. ජයවේවා
650MB (720pBR) කොපිය මෙතනින් බාගන්න
15A5DB68C2A046FC79B8D6B2FF8D935A6D1938D1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,893 downloadsDownload The-One-2001-720p-BrRip-x264.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/IsuruKL.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු කල්හාර ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු කල්හාර ධනංජය
Subtitles
29 comments
රුවන් චාමර
amitha
The One (2001) with Sinhala Subtitles eka dammata thanks..
සාරංග
මමත්, මේක ටික කාලෙකට කලින් බැලුව, හොඳ එකක්.
මේ චිත්‍රපටියෙ දි කියන්නෙ,
අනෙකුත් විශ්වයන් වල ඉන්න,
තමන්ට සමාන රූපයක් දරණ එක පුද්ගලයකු විනාශ වුනොත්,
ඒ කෙනාගෙ ශක්තිය ඉතිරි අය අතරෙ බෙදිලා යන බවයි.දුෂ්ඨයා අතින්, අහම්බෙන්, ඒවගේ එක්කෙනෙක්ව මැරිලා.
ඒ වෙලාවෙ එයාට තේරෙනවා, තමුන්ගෙ ශක්තිය වැඩිවුන බව.
ඊට පස්සෙ, මෙයා උවමනාවෙන්ම අනිත් විශ්වයන්ට ගිහින් තමන්ට සමාන රූපයක් දරණ අය මරනවා.
අන්තිමට, මැරුණු සියළුදෙනාගෙම ශක්තිය ඉතිරි වුනු දෙන්නා අතරෙ බෙදෙනවා.
පොලිස්කාරයා දන්නෙ නැති වුනාට, එයාගෙ ශක්තියත් අසාමාන්‍ය විදිහට වැඩි වෙලා.
දුෂ්ඨයාගෙ අරමුණ ඉතිරි කෙනාවත් මරලා, සුපිරි කෙනෙක් බවට පත්වෙන්නයි.
ඔය අතරතුරේ, පොඩි ආදර කතාවකුත් ගලාගෙන යනවා වගේ මතකයි.සුභපැතුම් !
Kulanjana Maduranga
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Udaya Saman
patta ekak wage.thanx
Kusal Dileesha
thanz bro. mama me film aka kalayak thisse hoya hoya hitiye. kalekata kalin baluwa, ath nama danagena hitiye naa. film akai, sub akai dunnata thnz bro.
Kusal Dileesha Ranasinghe
thnz bro. mama kalayak thisse hoya hoya hitiya film akak meka. sub akatai, film aka dunnatai thanz.
yeshu
tnx
Shamal manojan
සබට ස්තූතියි! ජෙට් ලී ගේ තව හොද ෆිල්ම් තියනවනේ පරණ ඒ්වා. ඒ්වත් පුළුවන් නම් සබ් කරන්න. ජැකී චෑන්ගේ පරණ ෆිල්මුත් හොදයි!
“චූටී මල්ලි”
patta
maath issara baluwa VCD walin
aayi balanna hithayi
tnxxxgayan
jet Lee ge parna fillm tika serama sub karannako
bobby
Thank you very much friend
Isuru
thnxx.......
13:19
පට්ට පහරක්
ස්තූතියි සහෝරොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mithun Wijethunga
Thnakx saho
SSathsara
Ela ela bro!!!!!!!
SSathsara
Ela Ela!!!!!
Amalka Himeshan
Thanks
kent
Thnxs mchn
Pushpa Keerthi
ThankS MachO sUb 1ktA...........
nidi
Thanks Isuru!
Piyumal Dissanayaka
බොහොම ස්තුතියි සහෝ.ජයවේවා
Hashan M. Priyadarshana
Thanks bro sub ekata
Ashzz
Thnx saho
RuwanLakshan93
බොහෝම ස්තුතියි සහෝ ජය වේවා...!!!
Udara Damith
kora
sahangayantha
thanks a lot saho sub ekata
Advertisement

මමත් කාලෙකට කලින් බලපු සුපිරි ෆිලුමක්.
තව පාරක් බලන්න පුළුවන් විදියට ගෙනාවට ඉසුරු සහෝ ඔයාට ගොඩක් තුති.....
තව දෙයක් මට මතක හැටියට ජේසන් ස්ටැතම්ගෙ පළවෙනි ෆිල්ම් එක මේක වෙන්න ඕන.....