Watch Trailer

I Smile Back (2015) with Sinhala Subtitles | මිරිගුවක් පසුපස. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුලුවන් ඉක්මනට ඊලඟ ෆිල්ම් එකත් අරගෙන ආවා.වෙනදා වගේම මේ පාර ගෙනාවෙත් වෙනස් විදියක ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. 2015 නොවැම්බර් 6 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ ෆිල්ම් එකට මේ වෙද්දි 5.9ක IMDB අගයක් හිමිවෙලා තියෙනවා. මේ ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නෙ Drama යටතේ. තව දෙයක් මේකෙ වැඩිහිටියන්ට…

I-Smile-Back-(2015)

ඔන්න පුලුවන් ඉක්මනට ඊලඟ ෆිල්ම් එකත් අරගෙන ආවා.වෙනදා වගේම මේ පාර ගෙනාවෙත් වෙනස් විදියක ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්. 2015 නොවැම්බර් 6 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කල මේ ෆිල්ම් එකට මේ වෙද්දි 5.9ක IMDB අගයක් හිමිවෙලා තියෙනවා. මේ ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නෙ Drama යටතේ. තව දෙයක් මේකෙ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන ඇතුලත් වෙන නිසා පොඩි ලමයි එහෙම පරිස්සමෙන් බලන්න ඕන. වැරදුනා, පරිස්සමෙන් නෙමෙයි බලන්නම එපා ඔන්න. 🙂 🙂සබ් දාන එක කොච්චර ලේසිද කියලා හිතෙනවා ලියුම ලියන්න පටන් ගත්තම, මටනම් මේ වැඩේ එච්චරටම අමාරුයි. ඒක හින්දා වැඩි විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් නැහැ කෙටියෙන් ෆිල්ම් එක ගැන කියන්නම්. 🙂 🙂

මේ කතාව ගොඩ නැගිලා තියෙන්නෙ ලෙනී කියල ගැහැනු කෙනෙක් වටා. එයා ලමයි දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක්. ඒත් සාමාන්‍ය ගැහැනු කෙනෙක් නොකරන ටිකක් අමුතු වැඩ මෙයා කරනවා. මේක මානසික ප්‍රශ්නයක් කියලා කියන්නත් පුලුවන්. කොහොම වුනත් ලෙනී ගොඩක් උත්සාහ කරනවා මම අර කලින් කියපු දේවල් අත් අරින්න. එයාට තියෙන ප්‍රශ්න මොනවද කියලා වගේම ලෙනීට ඒවගෙන් ගොඩ යන්න පුලුවන්ද කියන ප්‍රශ්න වලට උත්තර ෆිල්ම් එකේ තියෙනවා. තව දුරටත් කියනවනම් මේක ටිකක් දුක්බර කතාවක් කියලා කියන්න පුලුවන්. ඔයාලට ෆිල්ම් එක ගැන තව විස්තර කරන්න ඕන හින්දා මම IMDB user review වල මේ ෆිල්ම් එක ගැන පලවුනු අදහසක කොටසක් පහතින් දානවා.

I am a 28 year old male, and this movie touched on a lot of issues I have struggled with in depression. I teared up many times in the movie. If you are looking for a happy movie, this is not it.This was a very realistic observation of how one finds it extremely hard to see through life’s struggles, and how some people are just never see the light at the end of the tunnel.

තව දෙයක්, ටීවී සීරීස් එකකට සබ් දාන්නත් අදහසක් තියෙනවා ඒත් තාම හොඳ කතාවක් සෙට් වුනේ නැහැ.හොඳ ටීවී සීරීස් තියේනම් කමෙන්ට් එකක් දාගෙන යන්න, එතකොට මට සලකලා බලන්න පුලුවන්. A/L රිසාල්ට් එන්න කලින් තව ෆිල්ම් කීපයකට සබ් දානවා. රිසාල්ට් දැකලා ගෙදරින් එලෙව්වට පස්සෙ නවතින්න තැනකුත් හොයාගන්න එපැයි. 🙂 🙂 එහෙනම් මම ගියා වෙදා වගේම කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ජය !!

I Smile Back (2015) on IMDb

 

 

660 MB (720p.WEB-DL.x264) කොපිය මෙතනින් බාගන්න

54E3046513093A738A9177CD16A3500EC6FE1E61 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,773 downloadsDownload I-Smile-Back-2015.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,773 downloadsDownload Subtitles33 KB

36 comments

  1. Thisal Nadeeshana

    MAXXA...SUPPA...THANKS FOR THE SUB.... ♥♥♥☺

  2. Sameera

    Thanks...

  3. pasindu

    niyamai saho.......................
    thanks sabata.........
    l

  4. පැතුමි ඉෂාර

    එළම❕ සබි එකට තෑන්ක්ස් බිරෝ❗ පුලුවන්නමි Grimm එකට සබි කරහංකො✔ ✌

  5. chamee

    thanks saho sabata....

  6. Udaya Saman

    thanx macho me karana sub walata.mahansiya nobala ikmanata thawa ekakin hamuwemu.

  7. RuwanM

    Thank you for this. Try find TRUE BLOOD tv series

  8. radha michelle

    මල්ලි පුලුවන් නම් මේ චිත්‍රපටි තුනට සබ් දාලා දෙන්නකෝ ගොඩක් පින්
    1.VATICAN TAPES(2015)
    2.SOME KIND OF BEAUTIFUL(2015)
    3.ABSOLUTLY ANYTHING (2015)

  9. Cena

    good bro..meka puluwannam sub karahan Agent X (2015 TV Series)

  10. nisala udara

    puluwan nan star wars ituru film dekata sub denna labana mase episode 7 enawa episod 2 3dila na

  11. maduranga

    Sub 1ta Thanx bn! X files TV series 1 ta Sub diynko!!

  12. Chami

    Thanks

  13. වස්සානය

    එළ කොල්ලො.. අපේ ගෙදර වරෙන් ඇ.... මගේ කාමරේ උබට දෙනවා මගේ පීසි එකත් එක්කම දිගටම සබ් දෙන්න පුලුවන් එතකොට ඇ.... බුදු සරණයි..

  14. kasun prashakthi

    thnx for the subtitles,,

    tv series ekak thiyenawa how to get away with murder kiyala,,eka sira

  15. rajitha

    Thank you machan........!

  16. mekala

    Grimm tv s ekata
    damuko sub

  17. Rushan

    ආාාා මරැ ආාාාාාාා

  18. pabasara lihini

    lassana kathawak wage sub ekata thxx.malliya puluwan nam jamaica in kiyala mini series ekak thiyenawa ep 3 thiyenne puluwannam sub denna. wenasma kathawak 2014 gahpu ekak puluwan nam sub denna balanna.oya baluwoth aniwa sub dei .

  19. Rushan lucky lakmal

    ආාාා මරැ ආාාාාාාා

  20. indunil

    ජාති බන් .smallvile එකට සබ දියන් මල්ලි පුලුවන් නම් .එලම වැඩක්.thanks කොල්ල

  21. Kulanjana Maduranga

    niayamai…thanks UDARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Sadu..

    සබ් එකට බොහොම තුති සහෝ.අපටත් එහෙම තමය් A/L risult ආවහම ගෙදරින් දොට්ට තමය් ඉතින් සහෝ.

  23. Gayan Cool Prasad

    ane niyamai malli thanxx a/l goda yanna kiyala wish karanawa

  24. leshan

    sub eka ela.
    Grimm tv series eke sub denna puluvanda

  25. nalinda

    thank you

  26. tharangani

    thanx for sub

  27. tharangani

    the adventures of sherlock holmes sub thiyenne season 3,ithuru tika dannako puluwan nan..smallville ekath hondai......

  28. iresh

    gg

  29. iresh

    xy kyle season 1,2,3,4 sub danna balanna saho.. eka hoda kathawak ... thnks..

  30. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    smallville, the vampire diaries එකත් හොදායි බන්...
    පුලුවන් නම් සබ් දාපන් කොල්ලො...
    ජය වෙවා....

  31. thilina

    Z nation akata sub Dena aka nawathila thiyenne .puluwan nan ithiri tikata sub diyan.sub akata thanks mtc.

  32. ©V PACK™Ent PRO

    ජයවේවා සහෝ ...!

  33. රොයිලි

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. janith

    Attack on Titan (2013)/Black Butler (2008–2009)/Dragon Ball (1995–2003) mae japanese animation drama walata sub denna.

  35. සනත් ශ්‍රීමාල් පෙරේරා

    ස්තූතියි මචන් සබ් එකට....
    තවත් මේ වගේ බයිස්කෝප් එකකට සබ් එකක් අරන් එන්න...
    ජයෙන් ජය.....

  36. venuka

    ELA..........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.