මාකස් සහ වෝන් කියන්නේ අඹ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා කලින් කතා කරගත්තු විදියට දවසක් දඩයමේ යන්න පිටත් වෙනවා. ඒ ස්කොට්ලන්තයේ ඈත වන පෙදෙසකට. කැලේ දඩයමේ යද්දි මෙයාලා දකිනවා තනි මුවෙක්ව. ඉතිං කුරුමානම අල්ලලා මුවාගේ ඔළුවට ගානට තියෙනවා. දෙයියෝ සාක්කි! අසුරු සැණෙකින් මුවා හිස ඔසවනවා. උණඩය වදින්නේ දඩයමේ ආපු…

මාකස් සහ වෝන් කියන්නේ අඹ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා කලින් කතා කරගත්තු විදියට දවසක් දඩයමේ යන්න පිටත් වෙනවා. ඒ ස්කොට්ලන්තයේ ඈත වන පෙදෙසකට. කැලේ දඩයමේ යද්දි මෙයාලා දකිනවා තනි මුවෙක්ව. ඉතිං කුරුමානම අල්ලලා මුවාගේ ඔළුවට ගානට තියෙනවා. දෙයියෝ සාක්කි! අසුරු සැණෙකින් මුවා හිස ඔසවනවා. උණඩය වදින්නේ දඩයමේ ආපු ගමේ වෙන කෙනෙක්ට. ඔතනින් පස්සේ තමා කතාවේ නියම හරිය එන්නේ. වෝන් සහ මාකස්ට ඊටපස්සේ මොකද වෙන්නේ? මේ දෙන්නට මේක සඟවන්න පුළුවන් වෙයිද? ඒත් අන්තිමට වෙන්නේ අපි සාමාන්‍යයෙන් හිතන දෙයක් නෙමෙයි. ඔක්කොම කිව්වොත් කුතුහලය නැතිවෙන්න පුළුවන්නේ. ඉතිං ඉතුරු හරිය බලලම දැනගන්න ඉඩහරිනවා. ඉතිං බොහොම කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්.
Netflix සමාගම විසින් බෙදාහැරීම බාරගත් මේ ෆිලුම එළිදකින්නේ පහුගිය ජූනි මාසේ 22. ඒ කියන්නේ උණු උණුවෙන්ම ආපු එකක්. පිටපත සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මැට් ප්ලැමර් විසින්. IMDb අගය 6.7 උසුලන මේ අපූරු සලරුව, බොහොම තාත්ත්වික විදියට හදලා තියෙනවා කියන්න පුළුවන්. ගූගල් පරිශීලකයින් 92% සහ නරක්වුනු තක්කාලි සාමාජිකයින් 89% කැමැත්ත සලරුවට ලැබිලා තියෙනවා. ඒ වගේම තමා මම මේ ෆිලුම ලබාදුන්නු සමීර කරුණාරත්න සොයුරාටත් ස්තූතිවන්ත වෙන්න ඕනි. ඔන්න එහෙනම් හැමෝටම ෆිලුම බලන්න කියලා ආරාධනා කරන ගමන් අදට සමු ගන්නවා. අයෙත් සැරයක් තවත් ෆිලුමකින් හමුවෙමු.
ඔබ සැමට ජය සහ නිරෝගී සුව අත්වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
5,968 downloadsDownload Calibre-2018.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ලුශාන් කුරුප්පු (LUSH) ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-08-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලුශාන් කුරුප්පු (LUSH)
Subtitles
28 comments
Rangana.lk
Udara Damith Dissanayaka
ela
thanksssssssssKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Prabodha Madhusankha Hettiarachchi
Thank brooo sub ekataaa...
gihan perera
එහෙනම් උණුවෙන්ම දැන් බානවා සහෝ...ගොඩක් ස්තුතියි මහන්සි වෙලා උපසිරැසි දුන්නට...ජය වෙිවා මල්ලියේ....තවත් උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....
dimal
thanks bro.
AsithaDilruwan
Ela saho thanks
Asitha Jayasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා…!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!eagleeye
Hamotama thankss...
wasantha_b
Sex Chat with Pappu & Papa.... Kawru hari me series ekata sub ekak dennako... plzz
Sanjeewa2010
Thnxxxxxxxxxxxxxx
sithira-96
thanx mchn sub ekata
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!malith
ELa ela
Milind@
Thanks saho...
Sajithlakshan
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Cj
Thanks mcn sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wicki
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
jagath55
Thanks
tharidu sagara
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
ජය වේවාAKilaperera12345
THANX BN
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
nilanka
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Tnks brw