Watch Trailer

The Domestics (2018) Sinhala Subtitles | මිනිසුගේ හතුරන් මිනිසුන්මයි [සිංහල උපසිරසි සමඟ]

දේශපාලනය නිසා තම බලය වැඩි කර ගැනිමේ අදහස නිසා තාක්ෂනය දිවුණු වීමත් එකක මිනිසුන් ආරක්ෂාවපතා නව යුධ උපකරණ නිපදවනවා.තමන් තමන්ගේ කැමැත්තෙන්ම වල කපා ගන්න දගලනවා.ඒ දැගලීල්ල සාර්ථක උනොත් මොකෝ වෙන්නේ.විෂ වායු වලින් තමාගේම වර්ගයා විනාශ කරන්න සැලසුම් කරනවා.වාසනාවන්ත අය ඉක්මනට මියයයි.ඉතුරුවුන පුත්ගලයින් තමාගේ…

දේශපාලනය නිසා තම බලය වැඩි කර ගැනිමේ අදහස නිසා තාක්ෂනය දිවුණු වීමත් එකක මිනිසුන් ආරක්ෂාවපතා නව යුධ උපකරණ නිපදවනවා.තමන් තමන්ගේ කැමැත්තෙන්ම වල කපා ගන්න දගලනවා.ඒ දැගලීල්ල සාර්ථක උනොත් මොකෝ වෙන්නේ.විෂ වායු වලින් තමාගේම වර්ගයා විනාශ කරන්න සැලසුම් කරනවා.වාසනාවන්ත අය ඉක්මනට මියයයි.ඉතුරුවුන පුත්ගලයින් තමාගේ ම කියා කල්ලි සදා ගනී.කල්ලි අතර ගැටුම් නිර්මාණය වෙයි.එකිනෙකා කපාකොට ගනී.ආදරය වචනයක් පමණක් වෙයි,කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු මිනිසුන්ගේම මස් කන්න පුරුදු වෙන්නත් පුළුවන්.ආදරය කරුණාව දයාව වචන අහන්නවත් නැතිවෙයි.කැපුම් කෙටුන් පමණක් ඉතිරි ලෝකයක පණ බේරගන්න මිනිස්සු උත්සහා කරයි.එත් වාසනාවකට මෙන් එක ආදරයක් ඇති වුවොත් මොකක් වෙයිද ? මොනවා වෙන්නද මරා ගන්නවා ඇරෙන්න හිතෙන ඒ ලෝකයට වෙනස් ම වූ ආදරයක් ආරක්ෂාවක් කැටිකරගත් ආදරවන්ත කුරුල්ලෝ දෙන්නක් හියොත්.තව දෙමාපියන් බලන්න වෙර දරන තම බිරිදට මේ කුරිරු මිනිසුන්ගෙන් ආරක්ෂාවක් දෙන්න පුලුවන් වෙයිද ඒ සැමියට,ආදරය ජය ගනීද ? නැත්නම් දෙන්නම් වෙඩි පහරකින් මිය යයිද ?

2018 වර්ෂයේ නිකුත් වූ මෙම චිත්‍රපටය ටිකක් වෙනස් එකක්.සටන් ජවනිකා ඇතුලත් මේ චිත්‍රපටයේ ආදරය පිරෙන්න තියෙනවා.දැන් හිතයි මේක මහා කම්මැලි ෆිල්ම් එකක් කියලා .නැහැ මේක එහෙම නැහැ හැම දෙයක් ම තියෙනවා.මේ විස්තර ටික ඇති කියලා හිතනවා කතාව ගැන අදහසක් ගන්න,එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා. නැවත උපසිරසකින් හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත WEB පිටපත් සඳහා අදාළ වේ.

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

         

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

33 comments

  1. Lushan Kuruppu

    elakiri..

  2. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  3. Surajnishanka

    supiri

  4. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  5. gihan perera

    නියමයි මචෝ....ජය වෙිවා....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ගොඩක් ස්තුතියි සහෝ....

  6. Udara Damith Dissanayaka

    උඩින් දා ලා තීනේ එක සහතික ඇත්ත
    මිනිසාගේ සතුරා මිනිසමය

  7. Himantha

    Sub ekata thanx.lipiya nam supri.

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  10. winodana

    thanks bro!

  11. sanjeewa8836

    Thanks bro

  12. dagi1

    hodai wage balamu saho

  13. AsithaDilruwan

    Ela saho thanks

  14. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  15. HARSHANA9211

    Thanks........

  16. wnrodrigo

    Good work friend, Thanks!

  17. Luckyuu

    good work machan

  18. ranga11112

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …

  19. malith

    Ela ela

  20. Amila Mudalige

    සබ් එකට බොහොම ස්තූතියි!!!

  21. nishannw

    ස්තූතියි යාළු...දිගටම සබ් දෙන්න..ජය වේවා

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  24. jagath55

    Thanks

  25. Madusha_fdz

    ELa ela

  26. Rashmi amaya

    Scary movie 2000 ෆිල්ම් එකේ සින්හල ස්බ් එකත් දාන්ඩකෝ.

  27. kavie93

    TYSM

  28. shenal

    thank u

  29. shalithar

    Goodluck

  30. Ranul Hemsara

    Thanks machan

  31. tharidu sagara

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    ජය වේවා

  32. sudee

    thanks bro..

  33. Malith Samarawickrama

    Thanks bn sub ekata