Tamil Rokerz වෙබ් කතා මාලාවෙ උපසිරසි වලට පස්සෙ අද මං ගෙනවා මේ වසරේ තිරගත වූ Action සහ Sci-Fi ගණයට අයත් දමිළ සිනමාපටයක උපසිරැසියක්. මං මේ අලුතින්ම නිකුත් උන සිනමාපටයක උපසිරැසියකට සම්බන්ධ උන පලවෙනි අවස්ථාව තමා මේක. කලිං මට තිබුන වැඩ කටයුතුත් එක්ක මං අලුතෙන් නිකුත් උන සිනමාපට සදහා උපසිරැසි සිදු කලේ නෑ…

Tamil Rokerz වෙබ් කතා මාලාවෙ උපසිරසි වලට පස්සෙ අද මං ගෙනවා මේ වසරේ තිරගත වූ Action සහ Sci-Fi ගණයට අයත් දමිළ සිනමාපටයක උපසිරැසියක්. මං මේ අලුතින්ම නිකුත් උන සිනමාපටයක උපසිරැසියකට සම්බන්ධ උන පලවෙනි අවස්ථාව තමා මේක. කලිං මට තිබුන වැඩ කටයුතුත් එක්ක මං අලුතෙන් නිකුත් උන සිනමාපට සදහා උපසිරැසි සිදු කලේ නෑ. ඒත් වෙනසකටත් එක්ක මට ද කරන්න හිතුනා.
2022 සැප්තැම්බර් 08 වන දින තිරගත වෙච්ච මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය රගපාන්නේ Arya, Aishwarya Lekshmi හා Simran Bagga විසින් රග දක්වන අතර මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Shakti Soundar Rajan විසින්. මෙහි සංගීතය D Imman විසිනි.

රටවල් තුනකට මායිම්ව පිහිටි sector 42 ප්‍රදේශය දරුණු ඝණයෙ සත්ව විශේෂයකින් මුදවා ගැනීම හා එහිදි තම කණ්ඩායම් සගයෙක් වන කාර්ති අසාමාන්‍ය අදෘශ්‍යමාන බලවේගයක් නිසා ඔහුට මිය යන්නට සිදු වෙනවා. ඉතිං ඒ මිය යෑමෙන් ඔහුට අත් වුනේ කුමක් ද ?, කැප්ටන් ඔහු වෙනුවෙන් කුමක් කරාවිද? sector 42 වල සිදු උනේ කුමක් ද?
ඉතිං ඒ ගැන දැනගන්න මේ සිනමාපටයේ උපසිරැසිය රස විදින ලෙස මං ඔයාලගෙං ඉල්ලා සිටිනවා. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තුරු ඔබලාට සුභ දවසක් කියලා ප්‍රාර්ථ්නා කරනවා.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි HDRip / HQ HD පිටපත් සඳහා අදාළ වේ.
9,236 downloadsDownload Captain-2022-update.zip73 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
39 comments
මයුර
Ravindu_Heshan
බොහොම ස්තූති අයියේ
oshanda
thanks malli.. onna bagaththa ehenam..
රවිදු ඃඒෂාන්
බොහොම ස්තූති අයියේ
Naveen Mbr
ස්තූතියි හේෂාන් සහෝදරයා!
Ravindu_Heshan
ස්තූති මල්ලි
Anonymous
ගොබ්බ කතා දිදි හිටපල්ල ,, rings of power නෑ see නෑ ...දැන් නම් මේක අප්පිරියයි .. c**** ,pi**** සෑහෙන ඉස්සරහින් මේ ලබ්බට වඩා ..
Ube maha eka
මෙහෙ රිංගන්න ඇවිල්ල තියෙන්නෙ ඉතිං මව් වස්ත්‍ර බලන්නද?
Sasindu Chathuranga
පයිරට් එකෙන් සබ් දෙන සයිට් වලින් උස්සනවා මිසක් උන් සබ් කරන්නෑ ගොබිලෝ..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Ravindu_Heshan
බොහොම ස්තූති
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Ravindu_Heshan
බොහොම ස්තූති
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Ravindu_Heshan
බොහොම ස්තූති
Kushan
Sub akta thanks
Pasindu Madumal
සබට තුති වේවා ♥️
Ravindu_Heshan
බොහොම ස්තූති සහෝ
indika 75
thanks..
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Redrux
Thnkz bro
Naveen
උපසිරසියට තුති
Anonymous
Patta
Samith
Thanks brother
Anonymous
ගොබ්බ සිනෙරු එකෙන් කලින් සබ් දීල තිබුනත් නොබල හිටියේ බයිස්කෝප් සබ්වල කොලිටියේ ලගටවත් ඒවා නැතිබව අත්දැකීමෙන් දන්න නිසා...
ජය වේවා බයිස්කෝප් කොල්ලනේ වැඩේ දිගටම කරන් යමු!Idunil Weerasinghe
Thanks brother
dulan
ස්තුතියි !
චාරුක
එලකිරි කොල්ලෝ
ජය වේවා බයිස්කෝප් !
නැතිබංගස්ථාන වේවා සිනෙරු,පයිරෙට් !Manoj
සිංහල උපසිරසියට ස්තුතියි
Jevan
Aryagen sira wadak gnnema na industry eken aparade supiri actor kenek
Anyway thanks brotherRanil Rajapakshe
මලජරාවක්, වේලාව නාස්ති උන එක විතරයි උනේ...
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Pasan
Bullet train 2022 tath ikmanata sub dennako
Rumesh
තැන්ක්ස් සහෝ
Anonymous
Prithviraj ge aluth filume sub dennko
Original awith thynneහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Lahiru
Proper HDRip පිටපතටත් අප්ඩේට් එකක් දෙන්නකෝ.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබට තුති මලේ. හෙට බලමු එහෙනම්