මේ පාර උපසිරැසි අරන් ආවේ After චිත්‍රපට මාලාවේ හතර වැන්න. කලින් ඒව බලලා නැත්තම් මුලින් ඒව බලල ඉන්න මේක බලන්න කළින් ඔබ රොමෑන්ටික් චිත්‍රපට රසිකයෙක් නම්. මේක තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 07 වෙනිදා. පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ 23 වෙනිදා. චිත්‍රපටයෙ ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 18 ප…

මේ පාර උපසිරැසි අරන් ආවේ After චිත්‍රපට මාලාවේ හතර වැන්න. කලින් ඒව බලලා නැත්තම් මුලින් ඒව බලල ඉන්න මේක බලන්න කළින් ඔබ රොමෑන්ටික් චිත්‍රපට රසිකයෙක් නම්. මේක තිරගත වෙන්න පටන් ගන්නේ 2022 සැප්තැම්බර් 07 වෙනිදා. පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණේ 23 වෙනිදා. චිත්‍රපටයෙ ආදායම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 18 පමන උපයලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ After We Fell චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Castille Landon විසින්. මෙයට රංගනයෙන් දායක වෙනවා Hero Fiennes Tiffin / Josephine Langford / Carter Jenkins / Arielle Kebbel / Kiana Madeira / Stephen Moyer වැනි අය.
කතාව ගැන නම් අමුතුවෙන් මතක් කරන්න ඕන්නෑ කියල හිතනවා මොකද ඔයාලට අමතක වෙන්න විදිහක් නෑ කලින් ෆිල්ම් තුන ගැන, ඒකම රෝලනෙ යන්නේ. ඒවගේ වුණ ටික මේකෙත් එහෙම්මම තියෙනවා: දෙන්න තරහ වෙනව, යාළු වෙනව, තව පොඩ්ඩක් ආදරෙත් කරනවා. ඒත් කතාව ගැන කෙටියෙන් මතක් කරන්නම්, කළින් ෆිල්ම් එකේදි හාඩින් දැනගන්නවා කේන් කියන්නේ ඔහුගෙ ඇත්තම තාත්ත නෙවේ ක්‍රිස්ටියන් කියලා. ඒක ඔහුට තදින්ම බලපානවා මොකද ඔහුගෙ ජීවිතේම බොරුවක් වුණ නිසා. ඔහුගේ ජීවිතේ වුණ ගොඩක් දේවල් වලට ක්‍රිස්ටියන්ට ඔහු දොස් පවරනවා. ඔහුගෙ පැත්තෙන් ඒක සාධාරණයි. ඉතින් මේ ප්‍රශ්නෙ හාඩින්ගෙයි ටෙසාගෙයි ජීවිතේට කෙසේ බලපායිද? ඔව්, හොඳින් බලපාන්නෑ. හාඩින්ගෙ මුරන්ඩිකම් තවත් වැඩි වෙන නිසා ටෙසාටත් මේ සම්බන්දෙ ගැන කලකිරෙනවා. ඒ නිසා දෙන්න තර ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ඒව බලලාම දැනගන්න. ඊට අමතරව හාඩින් කේන්ට කෙසේ මුහුන දෙයිද මොකද කේන් තාමත් ඇත්ත දන්නෙ නෑ. හාඩින් තමන්ගෙ අම්මට කොහොම මුහුන දෙයිද, ඒවාද මේකෙන් ඔයාලට බලාගන්න හැකිවෙයි.
ඉතින් ඔය ඇතිනෙ කිව්වා. හාඩින් සහ ටෙසාගේ ආදර කතාවට තාමත් කැමති අය ඉන්නව නම් මේකත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒවගේම මේකෙ තව චිත්‍රපටයක් නිකුත් වෙන්න ඉඩ තියෙනවා එහෙම එකක් ආවොත් ඒකටත් උපසිරැසි ගේන්නම්. තවද අන්තර්ජාලයේ මේ චිත්‍රපටයෙ වෙබ් පිටපත් කීපයක්ම තියෙනවා. ඉතින් බාගද්දි PSA හරි YTS එකෙන් හරි ගන්න කියලා මතක් කරනවා. අවසාන වශයෙන් ෆිල්ම් එකේ වෙබ් පිටපත් නිකුත් වුණාම ඒ ගැන දැනුවත් කරපු චාමර අයියටත් ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

After චිත්‍රපට එකතුව ❤️
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
26,026 downloadsDownload After-Ever-Happy-2022-Blu-Ray.zip4.6 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2022
- #After
- #Arielle Kebbel
- #Bimsara Yashan (ඔලිව)
- #Carter Jenkins
- #Chance Perdomo
- #Frances Turner
- #Hero Fiennes Tiffin
- #Josephine Langford
- #Kiana Madeira
- #Louise Lombard
- #MaxxA
- #Mira Sorvino
- #Must Watch
- #Rob Estes
- #sinhala
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Stephen Moyer
- #Sub
- #subtitle
- #Subtitles
- #උපසිරසි
- #සබ්ටයිටල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ස්
27 comments
Anonymous
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
Lou sub plz brother
Anonymous
Bandit sub plz brother
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
දරා
අද බැලුවේ නියමෙට තිබ්බා ♥
Anonymous
Thanks jayawewa....!
යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම තුති සහෝ
ඔක්කොම ටික බලන්න ඕන.Buddhika Lakmal (laKMal)
එකම රෝල යන්නේ.... ඒකනං සහතික ඇත්ත බං....
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Udara Damith
ELA
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
SD
thanks bro sub eka niyameta tibba
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Amila W W Madushan
Thank You
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
idx,sub walin balanne kohomada?
Bimsara Yashan(ඔලිව)
කලින් බලපු විදිහටම තමයි. Idx ෆයිල් එක ඇඩ් කරගන්න වීඩියෝ එකට...
Thasiru
2023 oneee
Nishan
Thanx bro
Dil
After everything 2023 film eke sub eka oniii
Oshi
owwww
Oshi
After everything 2023 Sub ekath ikmanata denna
Nilana Nethsara
Subtitle eka wada karanne nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thankyou