අනාගතයෙදී පිටසකවල ආක්‍රමණයකට මුහුණ දීමට සිදු වුණොත් අපි කුමක්ද කරන්න ඕන. සාමන්‍ය ජනතාව වන අපිට එයට කිසිවක් කළ නොහැකියි. නමුත් ඉහළ ඉන්න අය එහෙමත් නැත්තම් රජය තමයි මෙයට මොනමහරි විකල්පයක් අරගත යුතු වන්නෙ. මොකද එම ආක්‍රමණිකයින් ගොඩක් බලගතු කට්ටියක් නම් අපිට ජයග්‍රහණය කිරීමෙ අවස්ථාවද අඩු වෙනවා. ඒවගේමයි…

අනාගතයෙදී පිටසකවල ආක්‍රමණයකට මුහුණ දීමට සිදු වුණොත් අපි කුමක්ද කරන්න ඕන. සාමන්‍ය ජනතාව වන අපිට එයට කිසිවක් කළ නොහැකියි. නමුත් ඉහළ ඉන්න අය එහෙමත් නැත්තම් රජය තමයි මෙයට මොනමහරි විකල්පයක් අරගත යුතු වන්නෙ. මොකද එම ආක්‍රමණිකයින් ගොඩක් බලගතු කට්ටියක් නම් අපිට ජයග්‍රහණය කිරීමෙ අවස්ථාවද අඩු වෙනවා. ඒවගේමයි තමයි සමහරු එයින් ප්‍රයෝජන අරගන්නවා. ඒ මොකද කියනවා නම් අනාගතයෙදී මේ ලෝකය මිනිස් වාසයට නුසුදුසු ස්ථානයක් බවට පත්වෙනවා. එතකොට ඔවුන්ට සිතෙන්න පුළුවන් “මොවුන් තමයි අපිට තියෙන එකම විකල්පය” කියා. ඉතිං අද රැගෙන ආපු චිත්‍රපටයත් පොඩ්ඩක් ඒ පැත්තට නැඹුරුයි. ඒවගේම කියන්න ඕන මෙය සාම්ප්‍රදායික විද්‍යා ප්‍රබන්ද චිත්‍රපටයකට වඩා හාත්පසින්ම වෙනස් වෙනවා. අවසානය තෙක් බැලුවොත් ඔබටම එය වැටහෙයි.
මේ හැමදේම පටන්ගන්නෙ ආක්‍රමණිකයින්ගෙ පැමිණීමත් සමග. එක්තරා පොලීසියෙ පරීක්ෂකවරයෙක් මෙම සිදුවීම දැනගත්ත වහාම පිටවෙන්න උත්සහ කරනවා තම දරුවන් දෙදෙනා සමගම. එතකොටත් හමුදා නීතිය දමල ඉවරයි. රජයෙ මිනිස්සු මෙම ආක්‍රමණිකයින් සමග එකඟතාවයකට එනවා. නමුත් ඔහු ඒ කිසිදු දෙයකට පිළි නොගෙන ප්‍රදේශයෙන් පිටත් වෙන්න උත්සහ කරනවා. ඉතිං අවාසනාවන්ත ලෙස දෙදෙනාටම රෝචස්ලා අතින් මැරෙන්න වෙනවා අණ නොතැකීම හේතුවෙන්. ඉතිං මෙතනදි රෝචස්ලා කියල හඳුන්වන්නෙ වෙනත් ලෝකයකින් ආව ආක්‍රමණිකයින්ව. එවෙලාවේ ඔවුන්ගෙ දරුවන් දෙදෙනා සිටින්නෙ පිටුපස ආසනයෙ. අවුරුදු ගාණක් ගෙවිල. ඒ ආසනයෙ හිටපු අයිය මලෝ දෙන්නගෙන් අයිය විරුද්ධවාදීන්ගෙ පිළට එකතු වෙලා මොවුන් සමඟ සටන් කරන්න යනව. අවාසනාවන්ත ලෙස ඒ හැමදෙයක්ම කණපිට පෙරලෙනවා. නමුත් ග්‍රේබ්‍රියල් උත්සහ කරන්නෙ මෙහෙන් පිටවෙලා යන්න. ඉතිං අර උඩ සඳහන් කරපු සටන් දියත් කරන්නෙ “නම්බර් වන්” එහෙමත් නැත්තම් මහ මොළකරු. එයාව හම්බවෙනව කියන්නෙ අමාරු වැඩක්. එක්කෙනෙක් හැර එයාව කවුරුත් දැකල නැහැ. ඉතිං ආයෙ මොවුන් සෝල්ජර් ෆීල්ඩ් ස්ථානයෙදී පැවැත්වෙන උත්සවයකදී ප්‍රහාරයක් දියත් කරන්න හදනවා. කොහොමහරි මෙයට ග්‍රේබ්‍රියල් පවා අහුවෙනවා එක්තරා විදියටකින්. ඒවගේම ඔහු මැරුණයි කියල හිතාගෙන හිටපු තමන්ගෙ අයියව පවා හම්බවෙනවා. ඒත් කොහොමද? මෙයාලා මේ දියත් කරන අලුත්ම මෙහෙයුමෙන් ආක්‍රමණිකයින්ව පලවාහරින්න පුළුවන් වෙයිද එහෙමත් නැත්තම් උන් මුළු ලෝකයම විනශ කරයිද? යන දේවල් හිතෙ ඇතිවෙන්න අරගෙන ඇති මේ වෙලාවේ. එහෙනම් අවාසනය තෙක් නරඹන්නකො. ඔබට වෙනස්ම ආකාරයෙ සිනමා වින්දනයක් ලබාදෙනවා ඒකාන්තයි.
2019 වර්ෂයෙ මාර්තු මස 15 වන දින තමයි චිත්‍රපටය නිකුත් වුණෙ. මේ වනවිටත් IMDb අගය 7.2 වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වෙලා තිබෙනවා. ඒවගේම කුණු තක්කාලි අගය 45% ද අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 109 ක් පුරාවට දිවෙන මෙම චිත්‍රපටය Sci-Fi | Thriller යන කාණ්ඩයටයි. රංගනය අතින් John Goodman | Ashton Sanders | Jonathan Majors | Vera Farmiga | Kevin Dunn | Alan Ruck | James Ransone | Ben Daniels තම රංගන කුසලතා වලින් දායක වෙනවා. එහෙනම් නැවත වාරයක් මෙම අපූරු චිත්‍රපටය නරඹන්න ඔබ සැමට ආරාධනා කරනවා.
තවත් මෙවැනි අපූරු සිනමාපටයකින් හම්බවෙන තුරු ජය!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
59 comments
kaweesha kalyana
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Rmadushanka
thanks sub ekata
Asanke
Thanks for sub
dx12
Sub ekta thanks bro
Doom patrol awasana episode 3ta sub denne Nada bro?
Ikmanta ekta sub denna kawru hari.Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa.!kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
luckysun
super machan godak kal balan hitapu film akk thanks my thiter frend also enjoy
Lahiruseya
Niyama film ekak wage. බොහොම ස්තූතියි සහෝ sub එකට
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජයHummerDanu
thanks bro
Thar96
Thanks bro!!
shashihima
thank sahoo dh
anakan mang balan hitiyegeeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
prasakr
ජයවේවා..... බොහෝම ස්තූතියි උපසිරැසියට
Rashmika dumidu
Thanx bro
Rumesh Asanka
thank you
Hemal
thanks
kelumchathuranga
thanks
Mohantha_kumara
Tnx machan sub ekata.ජය වේවා
Udaya Saman
Thanx machan.sub ekata.
Bhathiyawijesundara
Thankss ......bro. jaya wewa......
sachith833
thanx bro..
Dilshan Kelum
Thanks machn sub ekata....
Shehan putha
thanks bro...
jaya wewa !kapila27
බොහෝම ස්තුතියි උපසිරැසියට .
A I Productions
sub ekata thanx bro !!!
slrohan
thanks for the sub
Sandaru
Thanks for sub.good luck bro
Charith Pramodya
බොහොම ස්තූතියි.. සහෝ.
Sajithlakshan
thanks ..................
Janith Rathnayaka
thanks for the sub
Janaka007
Thanks bro
ThusharaIndunilRathnayaka
sub ekata thanks broo.....!
Tharindu07
Thanks Machoo....!!!
yeshu
tnx
ishan1653
Great
RandiS
thanks broh!!
nalin.kumara0510
Thanks bro good luck.
AsithaDilruwan
ela saho thanks
Nirosha Nirosha
thanks
Manjula Senaratna
balken, 100 කියන ෆිල්ම් දෙක බාලා එපා වො හිටියේ ටයිම් ලයින් පිස්සු කෙලලා
තැන්ක්ස් මචං යාංතන් දඟලන්නේ නැතිව ෆිල්ම් එකක් බලන්න සෙට් කලාට.
ලෙසටම ප්ලේ වෙනවා.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilankadissanayake
THANK YOU
Dewadithya
Thanks for Sub!
sanjeewakbg
Thanks bro...
jagath55
Thanks
shenal
thanks bro
Amila Mudalige
Sub ekta Thanks
Sajithlakshan
THANKS .....................
hiruja
Subtitles walata thanq hodata karala tibba
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sab එක වෙනුවෙන් ස්තුතියි සහෝ...