Watch Trailer

Pokémon Detective Pikachu (2019) Sinhala Subtitles | රහස් පරික්ෂක පිකාචු! [සිංහල උපසිරැසි සමඟ]

Pokémon එහෙමත් නැත්තන් Pocket Monsters කියන්නෙ 1995 දී සතෝෂි තාජිරි මහතා විසින් නිර්මාණය කරන ලද සුවිසල් විශ්වයක වෙළඳ නාමයක්. වර්තමානයෙදි Nintendo, Game Freak, සහා Creatures යන ආයතන තුන එහි කතෘ අයිතිය සමසමව බෙදාගනු ලබනවා. මේ විශ්වය ගැන කෙටියෙන් හැඳින්නුවොත් පොකේමාන් පුහුණුකරුවන් ලෙස හඳුන්වන මිනිසුන්…

Pokémon එහෙමත් නැත්තන් Pocket Monsters කියන්නෙ 1995 දී සතෝෂි තාජිරි මහතා විසින් නිර්මාණය කරන ලද සුවිසල් විශ්වයක වෙළඳ නාමයක්. වර්තමානයෙදි Nintendo, Game Freak, සහා Creatures යන ආයතන තුන එහි කතෘ අයිතිය සමසමව බෙදාගනු ලබනවා. මේ විශ්වය ගැන කෙටියෙන් හැඳින්නුවොත් පොකේමාන් පුහුණුකරුවන් ලෙස හඳුන්වන මිනිසුන් විසින් පොකේමාන් කියන සත්වයින් අල්ලා පුහුණු කර ඔවුනොවුන් අතර සටන් කිරීමට යොමු කරන සිදුවීම් මාලාවක් තමයි දැක්වෙන්නෙ.

පොකේමාන් කිව්වම ගොඩක් අය දන්න අහලා තියෙන දෙයක්. ලෝකෙ ජනප්‍රියම ඇනිමෙ අතර ඉස්සරහින්ම තියෙන මේ ජනප්‍රිය ඇනිමේෂන් කතාමාලාවේ ප්‍රධාන චරිතය වන ඈෂ් කෙචම්ගෙ පොකේමාන් සහාකාරයා, “පිකාචු”, මේ අවුරුද්දෙ නිර්මාණය වුනු මේ ලයිව් ඇක්ෂන් චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය බවට පත්වෙනවා. Deadpool කිව්වම හැමෝම දන්න Ryan Reynolds පිකාචුට එයාගෙ කටහඬ ලබාදීලා තියෙනවා. එයාට අමතරව Jurassic World චිත්‍රපටියේ රංඟනයෙන් දායක වුනු Justice Smith ද, ඔහු සමග Kathryn Newton ද එයාලගෙ රංගන දායකත්වය මේ ⁣වෙනුවෙන් ලබාදීලා තියෙනවා.

දැනට 6.9/10ක IMDb ක අගයක් සළකුණු කරලා තියෙන Pokémon Detective Pikachu චිත්‍රපටිය අධයක්ෂණය කරන්නෙ Rob Letterman. මිලියන $150 ක වියදමක් දරලා නිමවුන මේ චිත්‍රපටිය මේ වන විට ලබා ඇති ආදායම ඩොලර් මිලියන 396.3 ක්.

හැබැයි සම්පූර්ණ ඇනිමෙ එකෙන් ඔබ්බට ගිහින් කරලා තියෙන මේ නිර්මාණය ගොඩක් පිරිසක් ආදරෙන් වැළඳගත්තා. ඒ නිසා බැලුවා කියලා නරකක් වෙන්නෙ නෑ. මෙහෙමයි කතාව වෙන්නෙ. ටිම් කියන්නෙ එයාගෙ ආච්චි එක්ක ජීවත් වෙන තරුණයෙක්. ලෝකෙ හැමෝටම පොකේමාන් සහකාරයෙක් හිටියට මේ ටිම්ට පොකේමාන් සහකාරයෙක් නෑ. මොකක්හරි හේතුවකට එයා පොකේමාන්ලට අකමැතියි. මේ ටිම්ට දවසක් හදිසියෙ දුරකථන ඇමතුමක් ලැබෙනවා එයාගෙ තාත්තා අනතුරකින් මියගියා කියලා. තාත්තා ජීවත් වුනේ රයිම් කියලා පොකේමාන් සහා මිනිසුන් එකට ජීවත් වෙන නගරයක, රහස් පරික්ෂක රස්සාව කරමින්. ඉතින් තාත්තාගෙ දේවල් පිළිවෙලක් කරන්න ටිම් මේ රයිම් නගරෙට යනවා. එතනදි තමයි ටිම්ට අපේ හුරතල් පිකාචුව මුණ ගැහෙන්නෙ. මේ පිකාචු සාමාන්‍ය “පිකා පිකා” කිය කිය යන පොකේමාන් කෙනෙක් නෙවෙයි. මේ පිකාචුට හොඳට කථා කරන්න පුළුවන්. පිකාචු මුණ ගැහුණට පස්සෙ වෙන අමුතු සිද්ධියක් මුල් කරගෙන කථාව ගලාගෙන යනවා. එහෙනම් වෙනදා වගේම මේකත් රසවිඳින්න. තව දෙයක් කියන්න තියෙනවා. අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද හරි උපසිරසියක් තාම ඇවිත් නෑ. මේක ඉන්දුනීසියන් උපසිරසියකින් පරිවර්ථනය කරලා අරගත්තෙ සිංහලට හරවන්න. ඒ නිසා ඇහෙන විදියට දාලා ඇති. අඩුපාඩු ගැන පොඩි සමාවක් ඉල්ලන ගමන් මෙතනින් නවතිනවා. ජයවේවා.!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / BR පිටපත් සදහා අදාළ වේ.

22,515 downloadsDownload Pokémon-Detective-Pikach-2019-BR.zip92 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවෝදනී තිළිණි ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

22,515 downloadsDownload Subtitles92 KB

104 comments

  1. gihan perera

    ස්තුතියි නංගි.....බලන් හිටියේ මේක දානකන්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  2. Hasinth

    තෑම්ක්ස් ❤️

  3. Dark_Wolf

    Film eka hambuna witharai thanks

  4. C.R.Jayalath

    Thanks For Sub
    Keep It Up

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Hashan M. Priyadarshana

    Thank you sis sub ekata....
    Jaya wewa.!

  9. darshana100

    thanks yalu budusaranai

  10. Stranger

    Thank you

  11. Isira janith

    Thanks

  12. nipun3234

    තැන්කූ වේවා උපසිරැසියට ️

  13. kolitha dias

    Thank you

  14. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  15. Udara Damith Dissanayaka

    appe meka deanakal balan hitiye

  16. Udara Damith Dissanayaka

    mekath PIXSEL wage ekak wenda athi neda

  17. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝදරී.
    ජයෙන් ජය.

  18. Shehan Madhusanka

    bohoma sthuthiyi sub ekata sis

  19. pawa1993

    ස්තුතියි ❤️❤️

  20. Nandana_kumara

    Tu නගා

  21. Pradeep Pasqual

    Thanks for sub... like animies...

  22. Dinithshanuka

    Thanks sis ♥️

  23. devil_11

    thx sisa

  24. Ayesh Prashan

    Thank You

  25. menaka787

    eanakan hitiye sthuthi.

  26. gayan215

    bohoma sthuthi sahodari...

  27. Rashmika dumidu

    Thanx sis

  28. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...එල ........

  29. Rumesh Asanka

    thank you

  30. Tharaka

    THANKS....................

  31. Nayanajith123

    බොහෝම ස්තුතියි......

  32. pradeepdarshana

    thans.. sub ekata,,,,

  33. Sanjeewa2010

    Thnxxxxxxxxxx

  34. Udaya Saman

    බොහොම තුති..

  35. sashan

    Thanks sis

  36. ChamalKanishka

    thnx sis

  37. Nirosh C

    ස්තුතියි තිළිණි.ජයවේවා!

  38. ranga11112

    thnxx nagaa... theruwansaranai oyala hemotama
    niduk nirogi suwa lebewa....

  39. Lanka k

    Thank you for the sub

  40. dskumara

    Thanks

  41. Shehan putha

    thanks sis..
    jaya wewa !

  42. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති උපසිරසට...BR එකක් ආව ගමන් බලමු!!! බුදුසරණයි...ජය වේවා..!

  43. කවිනු වීරක්කොඩි

    ඇනිමෙ අක්කගෙන් තවත් එක් සමාජ සත්කාරයක්!
    BR ළඟදිම එන්නැතෑ..
    එතකොටම බලනවා!!!

  44. Davindu reshan

    Thanks

  45. Udara Damith Dissanayaka

    kattiya meke me sub dila thiyena kopiya hoda pehedili ekak]
    ganda baya wenda epa
    man balala me kiwuwe

  46. supunrupasingha

    සබ් එකේ කියපු තරම් අඩුපාඩුවක් නෑ.. හොදට තිබ්බා .. තෑන්ක්ස් වෙරි මච්

  47. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  48. prageeth chamalka

    උපසිරැසියට බොහොම ස්තූතියි !!!

  49. ARFernandoz

    Thanks SIS !!

  50. prasakr

    බෙහෙවින්ම ස්තූතියි උපසිරැසි නිර්මාණයට.... තවත් මෙවන් සද්කාර්යයන් සිදුකිරීමට හැකියාව ධෛර්යය නොඅඩුව ලැබේවා ....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.