Watch Trailer

Carbon (2018) Sinhala Subtitles | නිධානෙද,ජීවිතේද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්. ඉතින් කතාව…

ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ සුපිරි මලයාලම් ෆිලුමක් අරන් ආවා,මේක වෙනස් කතාවක්..මේකේ රගපාන නලුවනම් මලයාලම් සිනමාවේ සුපිරි තරුවක්,ඒ තමයි fahadh fasill,එයාගෙ අලුත්ම ෆිල්ම් එක තමයි මේ,මේ කතාවේ නිලිය එන්නෙ කතාවේ බාගයක් විතර ගියාම,Mamta Mohandas.එයත් හොදටම රගපානවා,මේක adventure thriller ෆිලුමක්.

ඉතින් කතාව පැත්තෙ ගියොත් ,සිබී(fahadh fasill) එයා බ්‍රෝකර් කාරයෙක්,ඒ වගේම අඩුවට බඩු අරන් වැඩි ගානට විකුණනවා,ඉතින් මෙයා සමහරුන්ගෙන් සල්ලි ණයට අරන් තමයි බඩු ගන්නෙ,ඉතින් මෙයාට ඒක විකුණන්න බැරි උනොත් ඉවරයි. කොහොමහරි සිබී ණය වෙනවා ,ඉතින් මෙයාව හොයාගෙන කට්ටිය ගෙදරටත් එනවා,ඒත් සිබී ගෙදර නෙවෙයි ඉන්නෙ. මිනිහා මොනවාහරි කරලා සල්ලි හම්බකරන්න හදන්නෙ,එයා රැවටෙන වාරත් අනන්තයි. ඔය අතරේ මිනිහා,මැණිකක් විකුණන්න යනවා කෙනෙක් ලගට,ඒත් මැණික විකුණන්න හම්බෙන්නෙ නැ,ටික දවසකට පස්සෙ සිබී ආයෙත් මිනිහා ලගට ගිහිල්ලා රස්සාවක් ඉල්ලනවා,ඔන්න ඔතනින් තමයි ,ජීවිතේ වෙනස් වෙන්නෙ,එයා සිබීව යවනවා ,කැලෑවක් මැද තියෙන එයාගෙ මන්දිරේකට,එහෙ ෆෝන් සිග්නල් මුකුත් නැ ,විදුලියත් නැ ,සිබි ඉතින් මේකට කැමති වෙනවා,එහෙ තව වයසක මනුස්සයෙක් ඉන්නවා ,සිබී ගිය දවසෙම එහෙට අමුත්තෙක් එනවා,ඒ තමයි සමීරා(Mamta Mohandas) එයා සංචාරක තැන් හොයන් යන කෙනෙක් ,එයා කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවා,වයසක කෙනා සිබිට කියනවා,ඒ පැත්තෙ කලවානි කියන තැන රත්තරං ගොඩක් නැති වුනා කියලා ,ඉතින් සිබීට මේක හොයන්න ඕන වෙනවා,,කොහොමහරි සමීරාත් මේකට එකතු වෙනවා..මේ දෙන්නට උදව් කරන්නෙ ඒ පැත්තෙ ස්ටාලින් ,ඒ බොහොම දුශ්කර ගමනක්,

ඔය ඇති,, සිබීට නිධානෙ ගන්න පුළුවන් වෙයිද,,,,  කතාව බලන්නකෝ….ඔබට ජය වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

www.tamilrockers.li-carbon(2018) malayalam original dvdrip-×264-700mb- esubs

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

11,952 downloadsDownload Carbon-2018.zip56 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/chathura-perera.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර පෙරේරා

Subtitles

11,952 downloadsDownload Subtitles56 KB

53 comments

  1. THE NEW FOLDER

    THANKS BROOO ELA..........

  2. Thisal

    THANKS

  3. Prabodha Madhusankha Hettiarachchi

    Kalekin apu malayanam movie ekak supiri...Thank sub ekata..

  4. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි චතුර සහෝ.
    ජයෙන් ජය.

  5. praneeth kaushalya

    thanks

  6. Kaveen

    tq bro

  7. Kulanjana Maduranga

    niayamai…aniwa bamak...malayalam films thawa demu. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. gayan4

    ස්තූතියි චතුර.

  9. Kanchaka

    Thanks bro.........

  10. Sanjeeva

    good

  11. Sanjeeva

    Download karanawama thma ithin

  12. Thilina Chamara

    thank you for the sub

  13. khrsamaranayaka

    thanks bro

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  16. raaz

    Man log welath sub download wenne nane retrying watenawanam.

  17. ushan

    tnx oyata tamil sub thawa denna

  18. D.Chamara

    bohoma sthuthi sahooo

  19. hashan lm

    ela

  20. kodagoda

    tnx sahoo

  21. Hemantha De Silva

    කාලෙකට පස්සේ මලයාලම් උපසිරැසියක්....
    ස්තුතියි චතුර....
    ස්තුතියි බයිස්..

  22. Lahiru Sampath

    Malayalam films thamai ona.....digatama malayalamma karamu

  23. thimalF

    එල
    තව මලයාලම් ඒවා තමයි ඕනේ

  24. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  25. prashal1025

    Tnx bro

  26. sanduncw

    බොහෝම ස්තුතියි සහෝ!!!
    මලයාලම් වලටම දිගටම සබ් දෙන්න....

  27. pradeep darshana

    sub ekata ela tawa tawathමලයාලම් වලටම දිගටම සබ් දෙන්න….
    බොහෝම ස්තුතියි සහෝ!!!

  28. Jawwan

    Tnx saho

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Sameera Dushan

    තෑන්ක්ස් බ්‍රෝ

  31. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.

  32. tkushan

    Thanks

  33. push0012

    ස්තුතියි. ඹහොමම King Liar (2016) Malayalam Movie එකටත් සබ් දෙන්නකෝ

  34. Abhaya

    Thanks brother

  35. rukshan456

    Thanks for the subtitles. superb movie brother. look about this movie too. Amar Akbar Anthony (2015)

  36. Su

    Thanks saho sub ekata.. :)

  37. arunaprasad

    thanks sahodaraya...

  38. තරිඳු රසාංග

    ස්තුතියි චතුර උපසිරැසිය වෙනුවෙන්,ඉස්සරහටත් මලයාලම් ෆිලුම් වලට උපසිරැසි දෙමු,ජය!

  39. .comDevinda

    Thanks sub kata

  40. Kavishna

    උපරැසියට ස්තූතියි සහෝ

  41. lakshithaprasad

    උපරැසියට ස්තූතියි සහෝ

  42. malith

    Ela ela

  43. ranga11112

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  44. Lalani Maduwanthi

    Harima lassanai,,,,film 1ta godaak sthuthy,,budu saranay

  45. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

  46. sasala

    thenks

  47. prasakr

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  48. suna

    thnx sub 1ta...

  49. Pradeepkdisanayaka

    සුපිරිම❤️❤️
    Macho puluwnnm
    *ente ummante peru 2018
    *Njan Prakashan 2018
    *aviyal 2016
    සින්හල සබ් දියන් බන්….

Load more comments