සුබ දවසක් හැමෝටම. ඔන්න කාලෙකින් මං තවත් සබ් එකක් අරගෙන ආවා. 2018 අවුරුද්දට අරන් එන පළවෙනි සබ් එක තමයි මේක. ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ 2017 කියල තිය…

සුබ දවසක් හැමෝටම. ඔන්න කාලෙකින් මං තවත් සබ් එකක් අරගෙන ආවා. 2018 අවුරුද්දට අරන් එන පළවෙනි සබ් එක තමයි මේක. ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ 2017 කියල තියෙන්නේ ගිය අවුරුද්දේ ජපානයේ මේක පෙන්නපු නිසා) ඉතින් ජනවාරි තිරගත වුණත් මේකට හොඳ කොපියක් ඇවිත් තිබුණේ පහුවුණු අප්‍රේල් මාසෙ. ඒත් ඉතින් මට දැනගන්න ලැබුණේ මේ ළඟදී. දැනගන්න ලැබිල දවස් තුනක් ඇතුළත ඔන්න කොහොම හරි කරගත්තා.ඉතින් 1971 දී Mary Stewart විසින් ලියපු The Little Broomstick නවකතාව ඇසුරින් Hiromasa Yonebayashi ගේ අධ්‍යක්ෂණයෙන් කල මේ නිර්මාණයට මේ වෙද්දී IMDB 6.8 ක් වගේම RottenTomatoes වල 88% ක් හිමිවෙලා තියනවා. ඉතින් පොඩ්ඩක් මේකෙ කතාව කොහොමද කියලත් බලමු.
මේරි කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. වැඩකට අත ගැහුවොත් අනාගන්නවා. ඉතින් මෙයා ඥාති කෙනෙක් වෙන චාලට් ආච්චිගේ ගෙදරට නවතින්න එනවා. ඉතින් මේ ගමේදී මෙයාට යාලුවෙක් මුණගැහෙනවා. පූසෙක්. ඉතින් මේ පූසාගේ පස්සෙන් ගම අයිනේ තියන කැලේට ගිය වෙලාවක මෙයාට හම්බවෙනවා ලස්සන මල් වර්ගයක්. ඉතින් ආසාවට මෙයා එක මලක් ගෙදර ගේනවා. එතනින් පස්සේ මෙයාට අපූරු සිදුවීම් ගොඩකට මුහුණදෙන්න වෙනවාඉතින් මොකක්ද මේ අපූරු මලේ විශේෂත්වය, මේක ගෙනාවම එයාට මුහුණදෙන්න වෙන්නේ මොන වගේ සිදුවීම් වලටද? ඒක දැනගන්න මේ කතාව අරගෙන බලන්න කියන ගමන් තවත් සබ් එකක් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. (මේක බලල ගුණ දොස් කියාගෙන යන්න පුළුවන් නම් ඊළඟ එකට උදව්වක් වේවි)

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය br පිටපත සඳහා අදාළ වේ.
3,097 downloadsDownload Mary-and-the-Witchs-Flower-2017.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-23
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිල්ෂාන් මධුරංග
Subtitles
30 comments
Asitha Jayasinghe
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
geeganagamage
බොහොම ස්තුතියි සුපිරි කථාවක් වගේ
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
වරදක් කියන්ඩ එහෙම මොනවත් නෑKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Niroshani maduka
සබ් එකට ස්තුතියි..
nirodha uthpala
Hambe magic file eaka ne animation nam adalama na magic kiyaddi eakenma balava ah thx for sub ..digatama sub denna labeva kiya hadavatinma partana karanava obata jaya
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Mawan Geethanjana
thanks for sub.
හසිත මධුෂාන්
සබට බොහොම ස්තූතියි සහෝ……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම ව්වේවා..!!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දිල්ෂාන් සහෝ.
ජයෙන් ජය.Isurusky
Thnks for sub..
Pasan_Madusankha
Upasiresiyata Bohoma Sthuthiy Mithrayaa.. Jaya Wewaa..!
ranga11112
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Kavi_madushan
Mekata sub dunnata bohoma sthuthii saho
AsithaDilruwan
ela ela saho thanks
Chanu mikhail
thank bro !!!!
saduhiru1
Maya the Bee: The Honey Games (2018)
Chamari94dinesha
me film eka download karaganne kohomada kiyannako
nishannw
THNX MCN....
Emicham
Thank you so much... <3
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Navodani Thilini Sasanika
උපසිරසියට ගොඩක් ස්තූතියි!!
Sarathabbowa
Niyamai.. Thank u lot... Japan kohomawathma thernne na... Sub nisa kathawa rasawath
joh
digatama karagena yanna..thanks a lot..
TMK
thanks
Anonymous
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ela saho! jaya wewa!