Watch Trailer

Cop Car (2015) with Sinhala Subtitle| පොලිස් කාරය… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම.. ඔන්න මන් තවත් ෆිල්ම් එකක් අරන් ආවා. Thriller වශයෙන් වර්ග කරන මේකට IMDB 6.4ක rating එකක් තියෙනවා. මේ චිත්රපටිය පුරාම ඉන්නේ චරිත 5ක් වැනි සුළු ප්‍රමාණයක් වීම විශේෂත්වයක්. පොඩි උන් දෙන්නෙකුයි ෂෙරිෆ් කෙනෙකුයි වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. පොඩි උන් දෙන්නට James Freedson-Jackson සහ Ha…

Cop Car 2015

කොහොමද හැමෝටම.. ඔන්න මන් තවත් ෆිල්ම් එකක් අරන් ආවා. Thriller වශයෙන් වර්ග කරන මේකට IMDB 6.4ක rating එකක් තියෙනවා. මේ චිත්රපටිය පුරාම ඉන්නේ චරිත 5ක් වැනි සුළු ප්‍රමාණයක් වීම විශේෂත්වයක්. පොඩි උන් දෙන්නෙකුයි ෂෙරිෆ් කෙනෙකුයි වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. පොඩි උන් දෙන්නට James Freedson-Jackson සහ Hays Wellford පන පොවන අතර ශේරිෆ්ගේ චරිතෙට පන පොවන්නේ Kevin Bacon. මේකේ කතාව ගැනත් ටිකක් කියනවනම්, මේ කොල්ලෝ දෙන්නා තමුන්ගේ ගෙවල්වලින් පැනල යනගමන් ඉන්නේ, එහෙම යද්දී මෙයාලට පොලිස් කාර් එකක් හම්බෙනවා. ෂෙරිෆ් කෙනෙක් මිනිහෙක්ව මරල ඌව කාලෙට ගිහින් දාන්ඩ ගිය ටිකේ තමයි කොල්ලෝ දෙන්නා එයාගේ වාහනේ උස්සන්නේ.ඉතින් මේ ෂෙරිෆ් එයාගේ වාහනේ ආපහු අරගන්න විදින කට්ටක් තමයි මේකේ තියෙන්නේ.ඒ අතරේ ඩිකියේ ඉන්න තවත් මරන්න හිටපු කෙනෙක්ව මේ කොල්ලෝ දෙන්න නිදහස් කරනවා. ඌ මේ කොල්ලෝ දෙන්නව යොදාගෙන ෂෙරිෆ්ව මරන්න plan කරනවා.. අන්ත්මේදී ඒ දෙන්න වෙඩි තියා ගනිද්දී ෂෙරිෆ්ටයි ඒ මිනිහටයි දෙන්නටම වෙඩි වදිනවා. කොල්ලෝ දෙන්නා එතනින් පැනල යන්න හදද්දී ඒ එක්කෙනෙකුටත් වෙඩි වදිනවා. එත් අන්තිමේදී අනිත් කොල්ලවත් අරගෙන එතනින් පැනලා යනවා. ඒක තමයි මේ කතාවේ සාරාංශය. ලස්සන කතාවක්. ඔයාලත් බලලම ඒක තීරණය කරන්නකෝ.. බුදු සරණයි හැමෝටම, තවත් කතාවකින් ඉක්මනටම ආයේ හම්බෙමු.

Cop Car (2015) on IMDb

 

 

714 MB (HD) කොපිය මෙතනින් බාගන්න

3FBD2BC69C245BAE2439AD23A338A997C854D0BC Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,423 downloadsDownload Cop.Car_.2015-baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/P1070925-e1442112927628.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රනුල ප්‍රශාන්

Subtitles

3,423 downloadsDownload Subtitles27 KB

27 comments

  1. Sandaru

    eka wadak.but film eke story gana kiwwa wadie neda?

  2. ashain

    මචන්.... ෆිල්ම් එකේ ස්ටෝරියම මේකේ කියන්න එපා..... ෆිල්ම් එක දුවන්නේ මොකක් උඩද කියල ලාවට කිවුවම ඇති..

    1. kasun

      u eka ganata kiyala thiyanawa bn.

  3. sanath indika

    අයියෝ කතාව කියලා ඉවරනේ :(

  4. aaa

    thanksssss

  5. Roshan

    Machang film ekanam hodai wage dan balanna oni ne uba kathawama qwane.good job man. Digatama sub krnna suba pathanwa.

  6. thurki

    film aka balanna kalin baluwa wage thamai.elaaaa....thawa kiyapan

  7. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  8. Kulanjana Maduranga

    niayamai…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Kulanjana Maduranga

    elazzzz…thanks RANULA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Jack

    නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට
    ජය.

  11. devin

    manjhi the mountain man මෙ හින්දි ෆිල්ම් එකේ සබ් දෙන්නකො බ්‍රෝ …. උපසිරැසියට තුති…

    1. Nilupul Madukapriya Perera

      සහෝ ඒකට උපසිරසි ලබාදීලා තියෙන්නේ ...

  12. Yoshan

    අනිවා බෑමක් තමයි ඉතින්. බෝම ස්තූතියි සබ් එක කරාට

  13. thisal

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  14. sandeepa

    thanks macho

  15. sandeepa

    article eka pennanne nane macho pls help

    1. ෂානක මදුෂාන්

      Article eka nopenena ekamai honda. mokada article eka beluwoth film eke balanna deyak nethi wenawa

  16. නලින්

    ස්තුතියි රනුල සහො!

    ජය වේවා!

  17. Chandima

    umbata pissuda ban kathawa kiyanne. mama balanne na meka

  18. රොයිලි

    බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. prabath

    thanks bro

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. keshan

    thanks bro

  22. kumara

    Thanks Bro !!!

  23. Prasad Kandamulla

    '''සබ්'' එකට බොහොම ස්තුතියි සහෝ......

  24. Anonymous

    Thankx Bro....