Watch Trailer

Carol (2015) with Sinhala Subtitles | හිත ඉල්ලන ආදරය…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තල…

Carol-(2015)-X'MAS

ඔන්න එහෙනම් අපිට නොදැනීම කාලය 2015 වසරේ නත්තලත් අරගෙන ඇවිදින්… කාලය පියඹා ගිය ඉක්මනක් නේද? Kingsman: The Secret Service වගේ නොසිතූ විරු පෙරලියක් එකක් පටන් ගත්ත අවුරුද්ද මැදක් වෙනකොට Cinderella, Furious Seven වගේම පෙරළිකාර Mad Max: Fury Road වගේ චිත්‍රපටත් එකක් අප හා රැදිලා හිටිය ඔබට මේ සුදානම නත්තලට පොඩි තෑග්ගක් දෙන්න, ලොකු දෙයක් නම් නෙමෙයි නත්තලට සම්බන්ධ චිත්‍රපටි කිහිපයක්… ලෝක වාසී හැමටම ලැබුවා වූ මේ නත්තල සාමය සතුට පිරි නත්තලක් වෙන්න කියලා බයිස්කෝප් අපි පතන ගමන්ම ආරාධනා කරනවා රැදෙන්න බයිස්කෝප් අපි එකක් නත්තල සමරන්න…

ජිවිතයට ආදරය අවශ්‍යම දෙයක්, ඒ ආදරය අත්නොවිදි කෙනෙක් මේ ලෝකයේ නැති තරම්… කුඩා කාලයේ අම්මා, තාත්තා අපි ආදරයෙන් ලොවට පිළිගන්වනවා වගේම අපි ජිවිතයේ යම් කාලයකය පැමිනියහම වෙනත් විදිහක ආදරයක් සොයා යනවා. මෙහෙම සොයායන ආදරය ගැන තමයි කැරොල් කතාන්තරය දිග හැරෙන්නේ… නමුත් ඇයගේ ජිවිතයට දැනටමත් සැමියෙක්, කුඩා දුවණියක් ආදරය සැපයුවා වුනත්… මේ කතාන්තරය තුල 50 දශකයේ ඇමරිකානු සමාජය තුල ආන්දෝලනයට තුඩුදෙන සමලිංගික ආදරය යන කරුණ තිරයට දිග හරිමින් තමයි අපව එම චාරිකාවේ ගෙන යන්නේ.

අසාර්ථක පවුල් ජිවිතයක් ගත කරනා කැරොල්, ටෙරිස් හමුවෙන්නේ සාප්පුවක තමුන්ගේ දුවනියට කෙලි බඩුවක් ගෙන ඒමට ගිය මොහොතක…ඒ මිනිත්තු කිහිපයක දර්ශනය තුල ඔවුන් දෙදෙනා ගත කිරීමට සැලසුම් කරනා ජීවිතය අලංකාර ලෙස අපහට ඒත්තු ගැන්වීමට මෙහි අධ්‍යක්ෂකවරයා වන Todd Haynes සමත් වෙනවා. කැරොල් ලෙස ඔස්කා සම්මාන දෙකක් දිනු Cate Blanchett එක්කාසු වෙන වෙලේ ඇයගේ සිත් ගත තරුණිය වන්නට Rooney Mara සමත් වෙනවා.

සාමාන්‍ය චිත්‍රපටයක් සමලිංගිකත්වයේ ලිංගික ඇසුර වෙත තව අවදානය යොමු කරන විටමේ සිනමාකරුවා මෙහිදී එය පරයන්නට උත්සාහ දරනවා, ඒ නිසාවෙන් තමුන්ට ජිවිතයේ නැති වෙන දේවල්, ඒ නිසාවෙන් තමුන් ජිවිතයේ විදිනා දුක් ගැහැට හුවා දැක්වීමට වෙහෙස වී තිබෙනව…  නමුත් මෙහි ඇතුලත් සමහර දර්ශන නිසාවෙන් පොඩි ළමයි එහෙම බලනවා නෙමෙයි ඔන්න…. මම දන්නවා වැඩි පිරිසක් මේ චිත්‍රපටය නොබලාවී… අපේ සමාජයේ බොහොම දෙනෙක් කැමැත්තක් දක්වන්නේ ක්‍රියාදාම චිත්‍රපට හේතුවෙන් මෙය බොහොම දෙනෙක් මගහැර දමාවි, නමුත් ඔබට ඉඩක් තියේ නම් අවස්තාවක් දෙන්න Patricia Highsmith ගේ නවකතාව තුලින් තැනුන මේ අලංකාර චිත්‍රපටය නරඹන්න….

රෝටන් ටෝමාටෝ 94% වගේම IMDB 7.8ක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත්කම් පාලා තියනවා, ඒ වගේම කියන්න ඕනේ මෙවර ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන් උළෙලේ සම්මාන 5ක් වෙනුවෙන් නිර්දේශ වෙන්නත් මෙම සලරුව සමත්කම් පාලා තියනවා, ඉන් දෙකක්ම හොඳම නිළිය වෙනුවෙන් මෙහි ප්‍රධාන නිලියන් දෙදෙනා හිමිකර ගැනීම කැපී පෙනේනේ ලක්ෂණයක්.. ඒ වගේම නාට්‍යමය අදියරේ හොඳම චිත්‍රපටය ලෙසත් නාම යෝජනා ලබාගන්නට මෙය සමත් වෙලා තියනවා… තවත් දෙයක් යන්න කලින් කියන්න ඕනේ, මෙහි තියනවා බොහොම අගේ ඇති තාක්ෂණයක්… ඒ තමයි චිත්‍රපටයේ කතාව හුවා දැක්වීමට රුකුලක් නොවෙන දෙබස් ඒ තරම් හොදින් ඇහෙන්නේ නැති වෙන්නේ, ඒ මත බොහොම ප්‍රබල සංගීතයක් යොදාගෙන තියනවා, ඒ තුලින් කතාව කැපී පෙනෙනවා වගේම සංගීතය හැඟීම් ඇවිස්සෙන සුළු ජවයක් චිත්‍රපටයට ලබාදෙනවා… ඉතින් මේ නිවාඩුවේ ඔබට ඉඩක් තියේ නම් කැරොල්ට ඉඩක් දෙන්න ඔබේ ජිවිතයට ඇතුල් වෙන්න…

සුභ නත්තලක් වේවා!

Carol (2015) on IMDb

 

 

750 MB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න

3BD2336B3D724ABB754CF39813E116E21A57DFD3

1.45 GB (DVDSCR) කොපිය මෙතනින් බාගන්න

D29BA6CC64B9A4BD94C3FC5A1C0DB408695081BF ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,887 downloadsDownload carol-2015.zip80 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” හා “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,887 downloadsDownload Subtitles80 KB

31 comments

  1. Kanapita

    Thanks.

    ඔබ සැමට සුබ නත්තලක් වේවා!!!

  2. Kanapita

    සුබ නත්තලක් වේවා බයිස්කෝප් කණ්ඩායමේ සියලු දෙනාටම.

  3. sujeewa

    thanks,hoda film ekak wage

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. Achi

    ගොඩක් ස්තූතියි අයියෙ උපසිරසියට...
    නත්තලට කරන වැඩේ හොඳයි...
    ජය!!!

  6. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා...!!!

  7. නිරෝෂ්

    බොහොම ස්තුතියි විමා/සමීර ඔබ දෙපළටම.ජය වේවා !

  8. හසන්ත මාලිංග

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ
    ජය :D

  9. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට…
    සුබ නත්තලක් වේවා....

  10. Kulanjana Maduranga

    niayamai…thanks VIMA & SAMEERA sahola..sub ekata..digatama sub demu.jaya wewa……

    obalatath subama suba naththalak wewa……

  11. Udayanga

    Ela kollo...

  12. asitha

    බොහොම පින්.
    ජය වේවා!!!!!!!!!!!!!!

  13. prasad madushan

    tnx vima aiye mna de ahuwath ba nokiya kya dana obta supa nathlak wewa

  14. rajitha

    Thanks saho........jayawewa......!

  15. indika

    බොහොම ස්තුතියි... :)

  16. Dilina chamika

    Thanks saho.sube naththalak wewa

  17. Dilina Chamika

    ele film ekak

  18. vikum

    niyamai sahoo me wage film ekakata sab dunnata..jaya wewa..onna banna damma

  19. tharindu

    Thanks saho...!!!

  20. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට දෙන්නට ම බොහොම ස්තූතියි..............

  21. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. venuak

    wow

  23. ishan gimhan

    18+ film wadipura dapan api action ewata wada kamathi ewata. me film tike sub dipan Normal 2007, little children, drugs

  24. pabasara

    thaxx film ekata sub dunnata me wage wenasma katha walata sub dena ekanam hodai.puluwannam jongens 2014[boys]kiyana film ekata sub denna balanna habai gay film ekak imdb agaya 7.6 aran thiyena ekak kohmahari sub denna balanna

  25. Mithun Sriyantha

    මෙවගෙ සුපිරි චිත්‍රපට දිගටම මිස් කරන් නැතුව දෙන්න කියන ඉල්ලිම කරන ගමන් සබ් එකත් ගත්ත ඔන්න ..ෆිල්ම් පොලිමක් තිබුන නොවැ බලන්න දැන් තම මෙකට අතගහන්න යන්න............. බොහොම ස්තුතියි සහො ලගදි දුන්න ෆිල්ම් ටික නම් සුපිරියි, සුපිරිම කතා ටිකක් බැලුව ඔයාට ගොඩක් ෆිං මචන් මෙ කරන වැඩෙට ඔබට ජය

  26. Mithun Sriyantha

    සබ් දාපු සහොල ඔක්කමලට තුති . සමිර අයියට විශේෂයෙන් ස්තුතියි කරනව . ලගදි දුන්නු චිත්‍රපට ටිකට... බයිස්කෝප් සයිඩ් එකට ජයයෙන් ජය

  27. Prageeth Gaya

    dennnatama jayawewaaaaaa

  28. Kaazz_bat

    thanx saho sub ekata, jayawewa,...

  29. Saranga J. Liyanagama

    Thanks

  30. nish47

    ස්තූතියි සහෝ

  31. sasanka

    thanks for the sub