Watch Trailer

The Perfect Guy (2015) with Sinhala Subtitles | ගැලපීම්, නොගැලපීම්. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2015 වසරේ නිකුත්වුනු තවත් සුපිරි චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන ආව. චිත්‍රපටය imdb මීටරේ 5.3 ක් කරකවන්න සමත්වුනු චිත්‍රපටයක්. කතාව මෙහෙමයි. ලියා වෝන් කියන්නෙ තනිකඩ කාන්තාවක්. තනිකඩ කිව්වට පෙම්වතෙක් ඉන්න, එක ගෙදරක ජීවත්වෙන තනිකඩ කෙනෙක්. 😀 ඉතින්, ලියා ගේ තියෙන සම්බන්ධය කිසියම් හේතුවක් නිසා බ…

The-Perfect-Guy-(2015)

ඔන්න එහෙනම් 2015 වසරේ නිකුත්වුනු තවත් සුපිරි චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන ආව. චිත්‍රපටය imdb මීටරේ 5.3 ක් කරකවන්න සමත්වුනු චිත්‍රපටයක්. කතාව මෙහෙමයි.

ලියා වෝන් කියන්නෙ තනිකඩ කාන්තාවක්. තනිකඩ කිව්වට පෙම්වතෙක් ඉන්න, එක ගෙදරක ජීවත්වෙන තනිකඩ කෙනෙක්. 😀 ඉතින්, ලියා ගේ තියෙන සම්බන්ධය කිසියම් හේතුවක් නිසා බිඳවැටෙනව. (හේතුව චිත්‍රපටයෙන් බලන්න.) ඊටපස්සෙ තනිකඩව ඉන්න ලියා ට තවත් කොල්ලෙක් සෙට්වෙනවා. 😀 ඊටපස්සෙ ඒ සම්බන්ධය හොඳට කෙරීගෙන යද්දි අළුත් පෙම්වතාගෙ (කාටර් ඩන්කන්) හැසිරීමේ වෙනස්වීමක් දකින්න ලැබෙනවා. මේ වෙනස්වීම නිසා ලියාගෙ සම්බන්ධයත් ඉවරවෙලා යනව. ඒත්, කාටර් කැමතිවෙන්නෙ නෑ ලියාව අතහරින්න. ඉතින්, කාටර් බලහත්කාරකම්වලින්, අඩත්තේට්ටම් වලින් ලියා ව ආපහු ලබාගන්න උත්සහ කරනව. අන්තිමේදි මොනා වෙයිද???

කතාව ගැන කිව්ව ටිකක් වැඩිද මන්දා.. ඒත් කිව්වෙ පොඩ්ඩක් විතරයි. එහෙනම්, මම සමුගන්නම්. 2016 ට කලින් ආපහු හමුනොවේවි කියල තමා හිතාගෙන ඉන්නෙ. ඒ නිසාම,

“ලබන්නාවූ 2016 වසර (බයිස්කෝප් පිරුණු වසරක්) හැමකෙනාටම ජයෙන් ජයම ලැබෙන වසරක් වේවා!”

The Perfect Guy (2015) on IMDb

 

 

700 MB (BRRip) කොපිය මෙතනින් බාගන්න

3CD5ACDD08594FAF5C3B486931DF102D4031BCB2

750 MB (720p BRRip) කොපිය මෙතනින් බාගන්න

B2F65E5D28E6DABB55CCADCBC0C54E125537A9DA

1.46 GB (1080p BRRip) කොපිය මෙතනින් බාගන්න

D1909F990ED4DDBD1A4A4BE417A5840430451FC3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,628 downloadsDownload The-Perfect-Guy-2015.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,628 downloadsDownload Subtitles109 KB

18 comments

  1. asitha

    එසේම වේවා!!!!!
    බොහෝම පින්.ජය වේවා!!!!!!

  2. Kasun Upeksha

    හම්මේ මේක කවදද දෙන්නෙ කියල බල බල හිටියෙ... තුති සහෝ....
    ලබන්නාවූ වසර සුභ නව වසරක් වේවා!!!!!

  3. asela

    I can`t see Sinhala description in this film any one can tell me y

  4. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි උපසිරසට...
    සහෝටත් 2016 වසර සුපිරිම වසරක් වේවා...

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    obatath 2016 subama suba aluth awruddak wewa......

  6. rajitha

    Thanks machan.....!

  7. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  8. Sajith Anthony

    එසේම වේවා..!!
    සබ් එකට ගොඩාක් ස්තුති සහෝ,
    ජය වේවා...!!!

  9. eranga

    මේකේ සිංහල සබ් එක වෑඩ කරන්නේ නෑ මචන් ඒක පොඩ්ඩක් බලලා හදලා දාන්න පුලුවන්ද?සබ දෑම්මාම සිංහල නෙමේ වෙන අපබ්‍රංසයක් පේන්නේ පොඩ්ඩක් බලන්න

    1. kasun

      siravtama

  10. indika

    බොහොම ස්තුතියි... :)

  11. kasun

    sinhalla sub eka wada nane machan,,

  12. kasun

    sinhala sub eka wada nane machan,,

  13. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. kasun

      machan oke sinhala sub eka weda da ban,
      mata panne nane weda karana widiya kiypan dannvanam

  14. Kosala Dananjaya M

    SubEkata thanks.But Sub Eka Pennanne Nahane.srt format pennanawa wenuwata txt Format pennanne.poddak balanawada yaluwa.

  15. nish47

    ස්තූතියි සහෝ

  16. Anonymous

    1080p sub ok - thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.