ඔන්න තවත් දෙමල ෆිලුමකින් අද ඔයාලව හමුවෙන්න මං ආවා. මේ පාර ගෙනාවෙ 2015 නිකුත් වූ ටිකක් විතර හොල්මන් ගතියක් තියන ෆිලුමක්. ෆිලුමෙ නම ” ඕම් ශාන්ති ඕම්”. මේක සරළ කතාවක් රැගත් ෆිලුමක්. මුලින්ම ෆිලුම ගැන චුට්ටක් කියලා ඉන්නම්කො. ෆිලුම නිකුත් උනේ 2015 ඔක්තොම්බර් 30 වෙනිදා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sur…
ඔන්න තවත් දෙමල ෆිලුමකින් අද ඔයාලව හමුවෙන්න මං ආවා. මේ පාර ගෙනාවෙ 2015 නිකුත් වූ ටිකක් විතර හොල්මන් ගතියක් තියන ෆිලුමක්. ෆිලුමෙ නම ” ඕම් ශාන්ති ඕම්”. මේක සරළ කතාවක් රැගත් ෆිලුමක්. මුලින්ම ෆිලුම ගැන චුට්ටක් කියලා ඉන්නම්කො. ෆිලුම නිකුත් උනේ 2015 ඔක්තොම්බර් 30 වෙනිදා. ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Suryaprabhakar වසින්. ඒ වගේම නිශ්පාදනය කරලා තියෙන්නෙ Arumai Chandran විසින්. ලොකු නිහැඬියාවකට පස්සෙ 2000 ගනන් වල ප්‍රසිද්ධ වූ නළුවෙක් වෙන ‘ශ්‍රීකාන්ත්’ ආයෙත් මේ ෆිලුමෙන් ප්‍රධාන චරිතයට එක්වෙලා තියනවා. මේ වගේම ප්‍රධාන නිළිය ලෙස Neelam Upadhyay රංගනයට එක්වෙලා තියනවා. සංගීතය Vijay Ebenezer ගෙන්.
කතාව චුට්ටක් කියන්නම්. කතාව පටන් ගන්නෙ බස් අනතුරකන්. පස්සෙ එයින් බේරෙන වාසු (ශ්‍රී කාන්ත්) තමාගෙ රස්සාව කරගෙන යනවා. මේ අතර මොහුට අහම්බෙන් දකින්න ලැබෙන ශාන්ති (නීලම්) එක්ක ආදරෙන් වෙළෙන්න ගන්නවා. මේ අතර දිනක් මොහුට මොහු පස්සෙ පන්නන පවුලක් දකින්න ලැබෙනවා. මොහු කොහෙ ගියත් මෙයා පස්සෙ එයාලා එනවා. පස්සෙ එයාලගෙන් විස්තර අහද්දි, එයාලා මෙයාගෙන් උදව් ඉල්ලනවා. පස්සෙ වාසු ඒවා කර දෙන්න එකඟ වෙනවා. ඇත්තටම මේ පවුල කවුද? ඇයි මෙයාලා වාසුගෙන්ම උදව් ඉල්ලන්නෙ? ඒ මොන වගේ උදව්ද? වාසු ඇයි මෙපමන උදව් කිරීමට කැමති වෙන්නෙ? මේවාට පිළිතුරු ෆිලුම බලලාම දැනගන්න. “වරූ” අයියාට කියලා ලියා ගන්න ලිපිය, දැන් එයාට පොඩ්ඩක් බිසි නිසා, මෙදා පාර අක්කා කෙනෙක්ගෙ උදව් පතන්න උනා. ඒ අපේ නිර්මාණි අක්කාගෙන් තමා. එහෙකම් නිර්මාණි අක්කාට ඒ වෙනුවෙන් ස්තූතිය පුද කරනවා. ලැබුවා වූ නත්තල ශ්‍රී ලංකා වාසී සියළු දෙනාටම, සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා යැයි පතමින් මම සමුගන්නවා. ජයෙන් ජයම වේවා. ~~ සුභම සුභ නත්තලක් වේවා! ~~
400 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
ED2A0EC057BCD703582766B2B6204B514B9BA44E700 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න
0A4EA60E77A6598C67B6871068F3E8802D12098A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4,787 downloadsDownload Om-Shanti-Om-2015.zip109 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
13 comments
kanthaDLA
Achi
එසේම වේවා!!!
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට...
ජය වේවා!!!සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට….Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
obatath subama suba naththalak wewa……
ලක්ෂාන්
සුබ නත්තලක් වේවා සිරාජ්.....මාත් ඒහෙනම් බෑවා ඔන්න...උපසිරැසියට බෙහොම තුති....ජය වේවා.....!
buddhika
thanx saho....niyamai....poddak telugu film peththatath yamuko... me aurudde apu telugu film godaka hoda copy dala...puluwannm denna saho...thanx.......................................
Chami.S
Thanks...
රශ්මි ප්‍රභාශිත
සුබ නත්තලක් සිරාජ් අයියේ
ලස්සන කතාවක් හොල්මනුත් තියෙන
උපසිරසයට ගොඩක් ස්තුතියි
ජය ජය ..................thisal
එල එල බාලම බලමු තැන්ක්ස් සබට
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංඛ සඳනුවන් (සනා)
මේ තියෙන්නේ ගින්දර ෆිල්ම් එකක් මෙකත් ගන්නවා එහෙනම් ඔන්න. සුභ පැතුම්.
Uddeepa Rozzer
සබට ස්තුතියි සහෝ..ජය..
Nadeesha
Yemin eke sub hadala dennako
Advertisement
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!