Watch Trailer

Carriers (2009) Sinhala Subtitles | බයානක වයිරස් එකක් [සිංහල උපසිරැසි සමග]

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන තත්වෙත් එක්ක මට හිතුනා ඔය ලෙඩ පැතිරෙන එක ගැන තියෙන ෆිලුම් හොයලා බලන්න.ඒ අතරින් මගෙ හිතට අල්ලපු ෆිලුමක් තමා මේක.මේ ෆිලුම බලන්න යද්දි තමා දැක්කෙ බයිස්කෝප් එකේ මේකට සබ නෑනෙ කියලා.ඉතින් මට අදහසක් ආවා මගෙ…

මුලින්ම බයිස්කෝප් පේජ් එකේ මේ ලිපිය කියවන ඔය හැමදෙනාවම සාදරෙන් පිලිගන්නවා.දැන් අපි ගෙවන කාලෙ තියෙන තත්වෙත් එක්ක මට හිතුනා ඔය ලෙඩ පැතිරෙන එක ගැන තියෙන ෆිලුම් හොයලා බලන්න.ඒ අතරින් මගෙ හිතට අල්ලපු ෆිලුමක් තමා මේක.මේ ෆිලුම බලන්න යද්දි තමා දැක්කෙ බයිස්කෝප් එකේ මේකට සබ නෑනෙ කියලා.ඉතින් මට අදහසක් ආවා මගෙ දෙවෙනි සබ මේ ෆිලුමට හදන්න.මං කලින් සබ කලේ Philadelphia කියලා අපරාධ නඩු ගැන ෆිලුමකට.

හරි,වැල්වටාරම් ඇතිනේ.ෆිලුම ගැන කිව්වොත් මේ ෆිලුම 2009 වසරෙ තමා නිකුත් උනේ.imdb මීටරෙත් 6.8ක අගයක් ගන්න පුලුවන් වෙලා තියෙනවා මේ ෆිලුමට.ඒ වගේම Chris Pine, Emily VanCamp, Piper Perabo වගේ නලුනිලියො මේ ෆිලුමට රංගනයෙන් දායකත්වය දෙනවා.ඒ වගේම ඇමරිකානු ඩොලර් මිලියන 5.8ක් තරම් මුදලක් මේ ෆිල්ම් එකෙන් උපයලා තියෙනවා.තව විෂේශාංග චිත්‍රපටියක හොදම රංගනය සම්මානයත් හම්බවෙලා තියෙනවා.

කතාව ගැන කිව්වොත් මෙතනදී ලෝකෙ මහා බයානක වයිරස් එකක් පැතිරෙනවා.හැදෙන කෙනෙක් අනිවාරෙන්ම මැරෙනවා.කොහොමහරි ඩැනීයි එයාගෙ කට්ටියයි මේ වසංගතයෙන් බේරෙන්න තැනකට යන්න හදනවා.මේ අතරෙ ඒගොල්ලොන්ට විවිධ විවිධ මිනිස්සු හම්බෙනවා.මෙහෙම යද්දි මේගොල්ලොන්ට මොන වගේ අකරතැබ්බවලට මුහුණ දෙන්න සිද්ද වෙයිද?ඔයාලම බලලා රසවිදින්න.

තව දෙයක් කියන්න තියෙනවා.ඇත්තටම මේ ෆිලුම බලද්දි මට තේරුනා ප්‍රශ්නයක් ආවම මිනිස්සු කොච්චර නං අසරන වෙනවද කියලා.ඒ වගේ වෙලාවට තමන් අකමැති දේවල් පවා කරන්න සිද්ද වෙනවා.මොනවා කරන්නද?ජීවිතේ හැටි එහෙම තමයි….

අවසාන වශයෙන් ස්තූති කරන්න ඕනි මේ ලිපිය මෙතනට වෙනකන් කියවලා ඉවර කරපු ඔය හැමෝටම.එහෙනම් මං මේ ලිපිය නවත්තනවා.ලියපු ලිපියෙ අඩුපාඩු එහෙම තිබුනනම් මට සමාවෙන්න.එහෙනම් මං ගිහින් එන්නම්.ලගදිම ආපහු තවත් සබකින් හම්බවෙමු……!!

https://en.wikipedia.org/wiki/Carriers_(film)

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

4,556 downloadsDownload Carriers-2009-1.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිහස් සෙන්හිරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

සිහස් සෙන්හිරු

Subtitles

4,556 downloadsDownload Subtitles29 KB

18 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    (psarips(dot)one site eke thiyana
    honda aluth movies walata sub denna plz..)

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  4. indika75

    thanks..

  5. Yushani dilrukshi

    තෑන්ක්ස් මල්ලියා සබ් එකට... ලිපිය ලියද්දි පොඩ්ඩක් විතර රහට ලියන්න. ටිකක් කල් යද්දි පුරුදු වෙයි. රොයිලි අයියාගෙ ලිපිය කියවද්දි ගොඩක් ෆිල්ම් බලන්නම් හිතෙනවා... අන්න ඒ වගේ ලියන්න හෙමීට හෙමීට යමු.... සුබ පතනවා බයිස්කෝප් පවුලට එකතු උනාට.. ජයෙන් ජය.!!!!

    1. සිහස් සෙන්හිරු

      බොහොම ස්තූතියි.!!!

    2. Minidu manodya

      Ela aiye

  6. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  7. Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

  8. Sohan Jayasooriya

    ස්තූතියි සහෝ.. කාලෙට ගැලපෙන ෆිලුමක්

  9. Anonymous

    ela kollo

  10. Suranjan

    Thanks jayawewa.....!

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. A r perera

      ස්තුතිය බ්‍රෝ

  12. Sanjaya

    Thanks Sahoo Jaya wewa!!

  13. Anonymous

    අනේ මන්දා බ්‍රෝ ඔයාලම දෙන සබ් එක ඔයාලම බයිස්කෝප් ඩවුන්ලෝඩ් පේජ් එකේ දෙන ලින්ක්ස් එක්ක ගැලපෙන්නේ නැ. ඔයාලගෙ කාලෙත් අපරාදේ.අපේ ඩේටත් අපරාදේ. සබ් එක සින්ක් වෙන්නේ නෑ. සබ් එක පරක්කුයි. fil එක කලිං යනවා. කොච්චර සින්ක් කලත් හරියන්නෙ නෑ. අනිත් සැරේ ටිකක් චෙක් කරලා දෙන්න. නැත්තම් අපරදේ දෙගොල්ලන්ගම කාලේ

  14. Dewadithya

    Thanks for sub!

  15. Geeth

    tns sub eka dunnata