ආයුබෝවන් බයිස්කෝප් සහෝදර සහෝදරියො හැමෝටම, වෙනද වගේම අදත් ඔයාල වෙනුවෙන් දෙවැනි ලෝක යුද්ධෙ කාලෙ පදනම්වුන ලස්සන රුසියානු චිත්‍රපටයක් ගෙනාවා. යුද්ධෙ ඇතුලෙ ගොඩක් නරක දේවල් සිද්දවුනත් සමහර හොඳ දේවලුත් දකින්න පුලුවන්, නව සොයාගැනීම් කියන එක මට දැනෙන්නෙ ඒ විදියට. කොහොමවුනත් AK-47 ගිනි අවිය ගැන බොහො දෙනෙක් ද…

ආයුබෝවන් බයිස්කෝප් සහෝදර සහෝදරියො හැමෝටම, වෙනද වගේම අදත් ඔයාල වෙනුවෙන් දෙවැනි ලෝක යුද්ධෙ කාලෙ පදනම්වුන ලස්සන රුසියානු චිත්‍රපටයක් ගෙනාවා. යුද්ධෙ ඇතුලෙ ගොඩක් නරක දේවල් සිද්දවුනත් සමහර හොඳ දේවලුත් දකින්න පුලුවන්, නව සොයාගැනීම් කියන එක මට දැනෙන්නෙ ඒ විදියට. කොහොමවුනත් AK-47 ගිනි අවිය ගැන බොහො දෙනෙක් දන්නවා, පරිගණක ක්‍රීඩා කරන අය චිත්‍රපටි බලන උදවිය මේ ගැන විශ්ෂයෙන්ම දන්නවා. පහුගිය කාලෙට වඩා මේ අවුරුද්දෙ එලියට එන චිත්‍රපටි ප්‍රමාණයෙ විශාල අඩුවක් දැනටම පෙනෙන්න තියෙනවා. Konstantin Buslov විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටය පසුගිය පෙබරවාරි මාසෙ එලි දැක්වුනා.

AK-47 ගිනි අවිය
කසකස්ථානයෙ අල්ටායි ගම්මානයෙ හැදී වැඩුන කොලු ගැටයෙක්ට අමුතු පිස්සුවක් තිබුන. ඔහු ඉගෙනීමට වඩා අවධානය යොමු කලේ අලුත් දේවල් නිර්මාණය කරන්නයි. සැහැල්ලුවෙන් විනෝදයෙන් තරුණ වියට පා තබන විටම අඳුරු කාලය ආවා. එවකට රුසියානු තරුණයන් බොහෝ දෙනෙකු මෙන්ම ඔහුත් රතු හමුදාවට එකතුවෙනවා. බයිස්කෝප් වැසියන්ට මම ඔහුව අඳුන්වාදෙන්නම් ඔහුගෙ නම මිහායෙල් කලශ්නිකොව්. එයා ගිනි අවි සැලසුම් කරන හැටි ගැන තියෙන ලස්සන චරිත කතාවක් ඔයාලට බලන්න පුලුවන්.

කලශ්නිකොව් එවකට පැහැදිලි කරමින්
බයිස්කොප් යාලුවො හැමෝම පරිස්සමෙන් ඉන්න, වැඩි කතාවක් නැතුව මේ ලස්සන චිත්‍රපටය බලමු.
ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
13,942 downloadsDownload Kalashnikov-2020-Aka-AK-47-Blu-Ray.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උවිඳු සත්සර
Subtitles
23 comments
Kantha_DLA
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
D.Chamara
bohoma sthuthi
Akila
Lassana kathawak sub ekata thanks sahoo
indika75
thanks..
Suranjan
Thanks jayawewa.....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
Shaggy
සබට බොහොම ස්තූතියි සහෝ
Shaggy
සබට බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
A r perera
ස්තුතිය බ්‍රෝ
jagath55
Thanks
Malith Samarawickrama
Thanks bro sub ekata.
Harshana Atapattu
Sub ekata tanx machoo...digatama karamu..good luck
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ❤️
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Dewadithya
Thanks for sub!
Akila Dilhara
Thanks Brother for Sub ...
Bhashana Rashmika
Soldier boy රුසියානු කතාවෙන් සිංහල Subtitles දෙන්න පුළුවන් ද
thisara
Thanks broh
Advertisement
![Kalashnikov (2020) Aka AK-47 Sinhala Subtitles | ගිනි අවිය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/kalashnikov-2020.jpg)
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!