Case of Kondana (2024) Sinhala Subtitles ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම.. ඉඩ තියන තියන වෙලාවට ඉතින් චිත්‍රපටයක් වෙන් කරගෙන සිංහල අපසිරසියක් අරන් එනවා.අද මං ගෙනාවේ මේ අවුරුද්දේ ජනවාරි 26 තිරගතවිම ආරම්භ කරපු කන්නඩ චිත්‍රපටයක්. මිනි මැරුම් මාලාවක සුලමුල සොයා යන ගමනක්.වැඩි විස්තර කිව්වම ඔයාලට ඒකේ කුතුහලය…

Case of Kondana (2024) Sinhala Subtitles

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම..

ඉඩ තියන තියන වෙලාවට ඉතින් චිත්‍රපටයක් වෙන් කරගෙන සිංහල අපසිරසියක් අරන් එනවා.අද මං ගෙනාවේ මේ අවුරුද්දේ ජනවාරි 26 තිරගතවිම ආරම්භ කරපු කන්නඩ චිත්‍රපටයක්.

මිනි මැරුම් මාලාවක සුලමුල සොයා යන ගමනක්.වැඩි විස්තර කිව්වම ඔයාලට ඒකේ කුතුහලය නැති වෙන නිසා මං වැඩිය විස්තර කියන්න යන්නේ නෑ. සමහරවිට මේ චිත්‍රපටය දැනටමත් ඔයාල බලලත් ඇති.

චිත්‍රපටයේ කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය දේවී ප්‍රසාද් ෂෙට්ටි. ප්‍රධාන චරිත විල්සන් ලෙස විජෙයි රාගවේන්ද්‍රා සහ ලක්ෂ්මී ලෙස බවානා මේනන් රංඟනයෙන් දායක වෙනවා.
මේ වන විට චිත්‍රපටය සඳහා IMDb 6.1ක අගයක් ලැබිලා තියනවා.

එහෙනම් අදට මං ගිහින් එන්නම්.ආයෙත් දවසක සිංහල උපසිරසියකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්..
~ ජය වේවා..~

Case of Kondana (2024) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

5,292 downloadsDownload Case.Of_.Kondana.-2024.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Case of Kondana (2024) Sinhala Subtitles

Subtitles by

රොෂාන් ශමීර ජයසිංහ

Subtitles

5,292 downloadsDownload Subtitles45 KB

10 comments

  1. Buddhika Lakmal

    ස්තූතියි රොෂාන් සහෝ උපසිරැසියට....

    1. Chamila Peiris

      ස්තූතියි රොෂාන් සහෝ උපසිරැසියට

  2. Isuru

    Puluwannam Blink (2024) Kannada film ekatath sub denna ko

  3. නලින් පෙරේරා

    ස්තුතියි රොෂාන් සහෝ සබට, ජය වේවා!

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Ruwan Kumara Hettiarachchi

    Subtitles මුලු ෆිල්ම් එකටම පේලි 10කට වඩා නෑ .. සබ්ටයිටල් නැතුව බැලුවා වගේ..

    1. Ranga

      නැහැ, සහෝ සබ් එකේ ලයින් 1000කටත් වඩා තියනවා.
      ඔයා වෙන ෆිල්ම් එකක් එක්ක පටලවගෙන වෙන්න ඕනේ.

  7. MAduwantha

    Sub Eka wedak NE Godak Adui

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤