Watch Trailer

Pound of Flesh (2015) | පරිත්‍යාගය. [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ ඔයාලට මතකනේ මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා Focus (2015), Run All Night (2015) වගේ ෆිල්ම් ගොඩටම වැටෙන තවත් ක්‍රියාදාම වලින් සපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි මගේ පස්වන උපසිරසිය විදිහට ගෙනාවේ. නම තමයි Pound of Flesh (2015) මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ රඟපාන්නෙ අප…

Pound of Flesh 2015

යාලුවනේ ඔයාලට මතකනේ මේ දවස් ටිකේ සුපිරි ෆිල්ම්ස් ටිකක් අන්තර්ජාලයට එකතු වුණා කියලා Focus (2015), Run All Night (2015)  වගේ ෆිල්ම් ගොඩටම වැටෙන තවත් ක්‍රියාදාම වලින් සපිරි ඇක්ෂන් ෆිල්ම් එකක් තමයි මගේ පස්වන උපසිරසිය විදිහට ගෙනාවේ.

නම තමයි Pound of Flesh (2015) මේකෙ තියෙන විශේෂත්වය තමයි මේකෙ රඟපාන්නෙ අපි කවුරුත් දන්න Jean-Claude Van Damme මෙයා ඉන්න ෆිල්ම් බලලා ඇතිනේ Enemies Closer (2013), The Expendables 2, 6 Bullets (2012),  Dragon Eyes (2012), Universal Soldier Day of Reckoning (2012) තව තියෙනවා ඒත් මේ ඇති දැන් ඉතින් දන්නවනේ මෙයාගේ වැඩ ගැන.

ප්‍රධාන හතුරගේ චරිතය රඟපාන්නෙ Darren Shahlavi මෙයා Ip Man 2 (2010), Red Riding Hood (2011), 300 (2006), Watchmen (2009) වගේ ෆිල්ම් වල ප්‍රධාන චරිත රඟපාල තියෙනවා තව John Ralston, Charlotte Peters, Aki Aleong  යන අයත් මෙහි රංගනයෙන් දායක වෙනවා මේකට IMDB මීටරෙන් 5.5 හම්බවෙලා තියෙනවා.

ඇත්තටම මේ කතාව Van Damme රඟනපාන වෙනස්ම වෙනස් කතාවක් ඔයාලට මේ කතාව හොඳට රසවිදින්න පුලුවන් වෙයි කියලා හිතනවා… කතාව ඉස්සෙල්ලාම පටන්ගන්නෙ ඩීකන් නැත්තම් (Van Damme) ව සීතල කරපු  නානබේසමක ඉඳන් අවදිවෙන දර්ශනයකින් ඉතින් මෙයා නැකිට්ටාම මෙයාට අමුත්තක් දැනෙනවා බලද්දී ඇඳට යන්න කලින් නොතිබ්බ කැලලක් මෙයාගේ ඇගේ තියෙනවා ටික වෙලාවකින් මෙයාට තේරෙනවා… මෙයාගේ ඇගේ වකුගඩු දෙකෙන් එකක් හොරකම් කරලා කියලා. ඉතින් ඇඳට යන්න කලින් තිබ්බ වකුගඩුවට මොකද වුනේ. කවුද මේ වකුගඩුව හොරකම් කරේ. ඇයි මෙයාට තවත් වකුගඩුවක් තියෙද්දී හොරකම් කරපු එකම හොයන්නෙ. මොකක්ද මෙයාගේ වකුගඩුවේ තියෙන වැදගත්කම. (මේ කතාවේ අවසානයේ වෙන්නෙ කවුරුවත් හිතන්නෙ නැති දෙයක් )

මේවා දැනගන්න නම් මේක බලන්නම වෙනවා ඒ වගේම ඩීකනුත් මේවට උත්තර හොයාගෙන යනවා.. එහෙම යද්දී ඉතින් මෙයාට හැප්පෙන්න වෙන්නෙ ලොකු ලොකු අයත් එක්ක ඒ වගේම මේකෙත් (Van Damme) ගෙ සුපිරි සටන් ජවනිකා ඇතුළතත්.

ඉතින් මේකෙත් වැරදි අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න. ඒ වගේම මම ගත්ත මහන්සියට හරියන්න කමෙන්ට් දාගෙනම යන්න මොකද අපිට මේකෙන් ලැබෙන්නෙ ඒ දේයි හිතේ සතුටයි විතරයි හින්දා. එහෙනම් බලන්නකෝ මේක හොඳයිද කියලා ඔන්න මම ගියා ජයවේවි.

Pound of Flesh (2015)    on IMDb

 

 

808 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

E74B78B9DBDF3C56EB4B448679D0DFB1FAE5C5F4

1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

966EE01643362A2E2295105B4DDF1D427C37BD09 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,479 downloadsDownload Pound-of-Flesh-2015-BR-UPDATE.zip109 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමික දිල්හාර

Subtitles

8,479 downloadsDownload Subtitles109 KB

64 comments

  1. Gihan

    Thank you!!!

    1. kapila(s.korea)

      ස්තුතියි සහෝදරයා

    2. තාමර දෙනුවන්

      පට්ට පාරනේ. ඔන්න මමත් බාන්න දැම්මා. ඔහොම යං එල එල.

  2. tharindu

    van damme ge ekak nem etin elama tama thx...

  3. නලින්

    ස්තුතියි චාමික, අලුත්ම වැන් ඩ‌‍ෑම්ගේ කතාවක් ගෙනාවට.

    ඔන්න එහෙනම් බාගත්තා.. එලස්ස්!

    ජය වේවා!

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ.
    අලුත් එකක් ගෙනාවට ස්තූතියි.
    වෑම් ඩෑම්ගේ සුපිරි වෙනස්ම කතාවක් වගේ.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  5. Dasitha147

    ස්තූතියි සහෝ,ජය ව‍ේවා

  6. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට ස්තුතියි සහෝදරයා.
    වෑන් ඩෑම්ගේ කතාවක් නම් නොබලා බෑ නෙව.
    පස්සේ වෙලාවක ගන්න බලාගෙන ඉන්නවා.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

  7. Kulanjana Maduranga

    patta filumak.thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. laka

    patta machoooooooo film eka thawa sub diyan me wagema ela!

  9. nalinda

    thnks

  10. යොහාන් භාතිය

    උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!

  11. පික්චර් කොල්ලා

    ela elAAAAAAAAAAAMAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
    van damme parana unath supiri naluwa
    api gaththooooooooooooooooooooooooo

  12. dinesh

    thank you very much .nicefil

  13. dinesh

    thnks .nice film

  14. udi

    tnx mco

  15. sankha sandaruwan

    thx bro

  16. ඉසු ඩිපි (Isu DP)

    වැන් ඩැම් ඉන්නවනම් නොබලා බැනේ. BR ආවහම ගමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  17. rajitha

    ela macho........... thawa dendo.............

  18. imasha

    උපසිරැසියට ස්තුතියි සහෝ ජය වේවා!!

  19. Sam

    thnkss brooo..jaya wewa...elz...

  20. Dhanushka

    Thanksssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  22. Jack

    නියමයි මචෝ.
    වෑන් ඩෑම් ඉන්නවනම් නොබලා කොහොමද.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  23. අසිත

    පට්ට JCVD ගේ හොද එකක් බැලුවේ නෑ කාලෙකින්...බොහොම පින්.ජය වේවා!!!!!!!!!!!!!

  24. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    තවත් එකක් ඉක්මනින්ම ගෙනල්ලා නොවැ...
    තුති...
    ජය...

  25. thilina

    Niyamai wage.... balama balamu..... thankzzz sub ekata....

  26. thisal

    ස්තූතියි සහෝ

  27. isuru

    thanks bro!

  28. lakitha shehan

    elazzzzz..

  29. Pa$indu Damsara

    sub eke wadenan niyamatama karala tiyenawa film eka nam elazzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  30. Chami

    Thank you very much...

  31. D.Chamara

    thanks sahoo niyamai niyamai

  32. Sajith Anthony

    සිංහල උපසිරැසියට ස්තූතියි!!
    ජය වේවා!!

  33. DeeX

    Latest Movies genawata thanks

    Continue karanna.......................

  34. නලින්

    පට්ටනේ මචෝ ඔන්න එහෙනම් බොහොම ස්තුතියි කියාගෙනම fillm එක බෑවෝ.....

  35. Sajith

    THANK YOU VERY MACH DEAR!!!!!!!!!!!!!!

  36. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

  37. sampath

    එල එකක් මචං...

  38. tharanga

    niyamai thanks

  39. Nelson

    Good Work Friend, Thanks!

  40. Kamal Arjuna

    එල දිලා ඔයාට ගොඩක් ස්තුති ...............
    සිංහල සබ කරණ අපේ සෙට් එක ගැන මට ආඩම්බරයි ............නමුත් අපේ සමහර උන් කිසිම හිරිකිතයක් නැතිව කරපු එකාගෙන් අහන්නේ වත් නැතිව ඒ සබ අරගෙන dvd ගහල විකුනනවා ....ඒවා දැක්කම නම් හරිම දුකයි ............

  41. bobby

    Thank you brother,
    Bobby

  42. Sanjeewa

    thanks malli, ela wedak . . . . .

  43. indika

    Thn Q :)

  44. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. fernando

    thnx wewaa onna mamath gaththa

  46. Nalin

    බොහොම ස්තුතියි උපසිරසියට

  47. Nalin

    Please Update for BluRay Rip

  48. “චූටී මල්ලි”

    elz buddy

  49. Amila Senanayaka

    thanks machan sinhala sub ekata.digatama karagena yanna shakthiya dairya labenna kiyala prarthana karanawa .elazzzzzzzzz..........

  50. තිලංක

    ස්තුතියි

Load more comments