Watch Trailer

Catch That Kid (2004) with sinhala subtitles | වැඩ්ඩො අපියි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මගේ 3 වැනි උපසිරැසියත් ගෙනාවා. හැබැයි ඉතිං සමාව ඉල්ලන්න ඕන පොඩ්ඩක් පරක්කු වුනාට. මට පොඩි ඇබැද්දියක් වුනා. ඒකයි. හරි ඉතිං. ආසාවට එක සබ් එකක් ගහලා නිකම් ඉන්නවා කියලා හිතුවට දිගටම සබ් දෙන්න මට හිතුනා. ඒකනෙ තුන්වැනි එකත් ඔයාලට ගෙනාවේ. මම ඔයාලට කලින් කිව්වා වගේම මේකත් මම බලපු පට්ටම ෆිල්ම් එකක්.…

Catch That Kid (2004)

ඔන්න මම මගේ 3 වැනි උපසිරැසියත් ගෙනාවා. හැබැයි ඉතිං සමාව ඉල්ලන්න ඕන පොඩ්ඩක් පරක්කු වුනාට. මට පොඩි ඇබැද්දියක් වුනා. ඒකයි. හරි ඉතිං. ආසාවට එක සබ් එකක් ගහලා නිකම් ඉන්නවා කියලා හිතුවට දිගටම සබ් දෙන්න මට හිතුනා. ඒකනෙ තුන්වැනි එකත් ඔයාලට ගෙනාවේ. මම ඔයාලට කලින් කිව්වා වගේම මේකත් මම බලපු පට්ටම ෆිල්ම් එකක්. හරි හරි අපි පොඩ්ඩක් මේක ගැන කතාකරමුකෝ.

මේ ෆිල්ම් එකේ නම Catch That Kid, ඒ වුනාට සමහර වෙලාවට මේ ෆිල්ම් එක Mission Without Permission කියලත් හඳුන්වනවා. ඒත් ඇත්තම නම Catch That Kid. මේක 2004 තමයි තිරගත වෙලා තියෙන්නේ. ප්‍රධාන නිළිය වෙන්නෙ අපි කවුරුත් දන්න The Twilight ෆිල්ම් සීරියස් එකේ Bella Swan ගේ චරිතය නිරූපනය කරන සුරූපී Kristen Stewart තමයි. ඇය තමයි මේ ෆිල්ම් එකේ මැඩීගෙ චරිතය නිරූපනය කරන්නේ. මීට අමතරව Corbin Blew (ඔස්ටින්), Max Thieriot (ගස්), Jennifer Beals (මොලී නොහොත් අම්මා) හඳුන්වන්න පුළුවන්. මේකෙ Imdb අගය 5.2 වෙනවා. ඒත් මදෑ නේද?

කතාවනම් මෙහෙමයි යාළුවනේ, මැඩී ගෙ තාත්තට ලෙඩක් හැදෙනවා. ඒක සුව කරන්න ඩොලර් 250,000 වැය වෙනවා. ඒත් ඒක එයාලට දරාගන්න අමාරුයි. මැඩීගෙ අම්මා වැඩකරන්නෙ බැංකුවකටයි. අන්තිමටම මැඩී එයාගෙ යාළුවො දෙන්නත් එක්ක බැංකුව කොල්ල කනවා. ඒක තමයි කෙටිම විස්තරේ. ඒ වගේම මේකෙ පොඩ් ලව් කේස් එකකුත් අන්තර්ගතයි. මම මේ කතාව ඔයාලට ආසාවෙන් බලන්න කතාවේ රසයට හානි නොවෙන්න නවීන වචන ටිකක් එකතු කලා. කතාවනම් එල ආ. මම මේ උපසිරැසිය ගොඩක් සංස්කරණය කරලා කොපි 3කට ගැලපෙන්න හැදුවා. බයවෙන්න එපා! මම එකින් එක කොපියේ සබ් එක ප්ලේ කරලා බැලුවා. ඒක නිසා කිසි අවුලක් නෑ. මෙන්න මේවා තමයි කොපි ටික…

Catch That Kid (2004) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Catch That Kid.DVDRiP

Catch.That.Kid.2004.DVDRiP.XviD.dCd

 Catch That Kid.2004.Swesub.DVDRip.Xvid-BeNGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

711 downloadsDownload Catch-That-Kid-2004.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/YomalSenanayaka1-e1472752308383.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යොමාල් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

යොමාල් සේනානායක

Subtitles

711 downloadsDownload Subtitles44 KB

8 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  2. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  3. Udara Damith B/K

    ස්තුතියි
    උපසිරැසියට

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Lushan Kuruppu

    Ela bro!
    Keep it up!

  8. බොබී

    මේකේ ගස් ට ඉන්නේ බේට්ස් මොටෙල් එකේ නෝමන්ගේ අයියාට ඉන්න කොල්ලා. කෙල්ල නම් බෙලා කියලා මම දැනගත්තේ දැන්. තෑන්ක්ස් සහෝ.