Watch Trailer

Khatta Meetha (2010) with Sinhala Subtitles | හිත හොඳ මගෝඩියා [සිංහල උපසිරැසි සමග]

සචින් ටිච්කුලේ කියන්නේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාර්ථක කොන්ත්‍රාත්කාරයෙක්. මිනිහට හම්බවෙන්නේ පොඩි පොඩි පාරවල් හදන්නයි, කුනු කානු හදන්නයි අරවා මේවා වගේ තමා. කරපු වැඩ හරි මදි හින්දා වෙලාවට මිනිහට සල්ලි පාස් වෙන්නෙත් නෑ. මේ හින්දම හැමොටම ණය වෙවී තමා මිනිහා වැඩේ කරගෙන යන්න…

Khatta Meetha (2010)

සචින් ටිච්කුලේ කියන්නේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාර්ථක කොන්ත්‍රාත්කාරයෙක්. මිනිහට හම්බවෙන්නේ පොඩි පොඩි පාරවල් හදන්නයි, කුනු කානු හදන්නයි අරවා මේවා වගේ තමා. කරපු වැඩ හරි මදි හින්දා වෙලාවට මිනිහට සල්ලි පාස් වෙන්නෙත් නෑ. මේ හින්දම හැමොටම ණය වෙවී තමා මිනිහා වැඩේ කරගෙන යන්නේ. ගෙදර අයටත් මිනිහව පේන්න බෑ. අයියටයි, අක්කටයි, නෑනලාටයි, මස්සිනාලටයි සචින්ව වහ කදුරු වගෙ. හැබයි අම්මයි, තාත්තයි, නංගියි නම් සචින්ට ආදරෙයි, ඒත් පෙන්වන්නේ නෑ. අයියලා මස්සිනාලා හොඳට සල්ලි හම්බු කරාට සචින් දවසින් දවස අසාර්ථක වෙනවා… ඒ අතරේ නගර සභාවේ අලුත් කොමසාරිස් විදිහට අලුත් නෝනා කෙනෙක් පත්වෙලා එනවා. එයටත් සචින් එක්කලා ලොකුම ලොකු අතීත්යක් තියෙනවා.

මේක ටීවී එකේ ගියා බන්. බලලත් ඇති. අක්ෂය කුමාර් එක්ක ට්‍රීශා තමා ඉන්නේ. පට්ටම ෆනී ෆිල්ම් එකක්. අක්ෂය කුමාර්ගේ කොමඩි ගැන අහන්න දෙයක් නෑනේ. පුලුවන් එවුන් බාගෙන බලහල්ල. ලස්සන කතාව. අපි ගියා එහෙනම්.

Khatta Meetha (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Khatta Meetha – DVDRip – XviD – 1CDRip –  මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

8,244 downloadsDownload Khatta-Meetha-2010.zip95 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

8,244 downloadsDownload Subtitles95 KB

27 comments

  1. zum

    tnxxxxxxxxxxxxxx

  2. Ravi chandana

    Thanks

  3. madusha

    Tnkz machan

  4. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  5. YASIRU HASARANGA

    උපසිරැසියට ස්තූතියි සහෝ.

  6. ශැඩෝව් ප්රින්ස් හෂාන් බුද්ධික෴

    ලිපියනම් මෙලේ දෙයක් නෑ.. ඒත් අක්ෂේ ඉන්න එකක් නිසා බලනවා...
    මුල ඉදන් ලස්සට ලිපිය ගලා ඇවිත් අවසානයක් නැතුව නැවතිලා..
    තෑන්ක්ස් සහෝ.. දිගටම සබ් ඕනේ..

    1. Mayura

      සිරාවටම බන්
      බාගයක් ලියද්දි හිතුනා මොන එහෙකටද ලියන්නේ කියලා. ඉතින් ඉවර කරා

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. madura

    thanks sub ekata download link aekak denna puluwanda :(

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. dharshana...

    Thanks..

  11. Jack

    බොහෝම ස්තුතියි මචන්.
    ජය...

  12. Dasitha147

    bohoma sthuthie saho obalage kalaya shramaya weyakaramin upasirasi laba dima pilibandawa. obalata jaya!

  13. sampa

    ela machan

  14. sampa

    umbage wisthara kireema allala yanawa hitang...

    1. Mayura

      That comment <3

    2. noyan

      Thnkzz machn sub ekata akshay parana film set ekakata sub danna bn..khiladi

  15. nisii

    thanks machan sub ekata!

  16. nishadi wickrama

    tnx

  17. Sanju

    me film eka download karaganna torrent link ekak denawada kawuruhari please............ ?

  18. අසිත

    elama saho thanks

  19. Eranda Malith 2.0

    Thanks mcn

  20. Prabodha Jayakody

    Thanks...

  21. Anonymous

    Telegram එකෙන් film එක download කරලා මේකෙන් subtitles දාපුවාම sub එක පස්සෙ වැටෙන්නේ ..

  22. බිම්බිෂ

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

  23. Sachith

    extract karata venne ne error ekak vetenava.

    1. Ravindu Heshan - Admin

      Dan Wada